Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Wednesday, October 9, 2013

විදු මෑණි


බලන්,
              රත්තරන් සොයුර

නිල්වන් අහස් ගැබ
පියාසලන සුදු පරවී කැල
මෝදුවන සිනා කැන්
                සැම මුවග

අපට දැන් රටක් ඇත

සැරසෙනු ඔසවා තබන්නට
සිහ ධජය සමග

මහනාමයත් 

විශ්වයම විස්මිත කර
              නුබ දවස

සැබෑ කරනට
             අප රැකගත් සිහින



4 comments:

  1. පාසල් මතකය අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි මවු වු පාසල නෙහ් මැඩම් අපේ ජිවිතේ මතකයන් වැඩි හරියකටම හිමිකම් කියන්නේ

      Delete