Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label ඉදහිට කවි වගේ ඒවත් ලියවෙනවා නෙහ්. Show all posts
Showing posts with label ඉදහිට කවි වගේ ඒවත් ලියවෙනවා නෙහ්. Show all posts

Monday, July 25, 2016

නොදුටු මානෙක මනමේ පුවත




ඔව්.
වීරයා මරන්න
කඩුව දුන්න පෙම්වතී මම.

දන්න ශිල්ප ඔක්කොම දාල
ඒ හිලව්වට
මාව ඉල්ලපු,
කැමතිදැයි නොවිමසපු,
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ
බිඳින්න,
මං කැමති වැද්දෙක්ට
ප්‍රේම කරන්න.
ඉගෙන ගත්තට - ධනය තිබුනට
ඔහුට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කුමාර ගති
අප්පිරියයි මට.

ඉතිහාසෙ පුරුද්ද
තවත් ඉවසන්නෙ මොකටද
ආදරේ කැරැල්ලක් තමයි
හිරවෙච්චි ගෑණුන්ට.

-මනමේ කුමාරි-
|නොකියපු කතා {හංසි ජයසිංහ(ස්වර්ණපාලි)}



ගමේ කෙල්ලගේ
මුණ බලන්නේ කොහොමද
අසරණ පෙම්බරා මං
කොහොමද විසිකරන්නේ 
ගුරුතුමා එල්ලපු උරචක්කර මලේ

හොදින් කතා කරන්න බැරිද
වැද්දෙක්ට
අභියෝගේකට
බෑ කියහැක්ද
රජෙක්නෙහ් මං
සුසැට ශිල්පෙ දන්න
මාන්නේ මගේ පෙළපතින් 
උරුම...
හැකිද මට බිදින්න
කෙහෙම්මල් ගුරු-ගෝල සම්බන්ධෙ

තිබ්බට පොත්තේ පාට
ඈට බෑ හදවතක්
පැහැර ගන්නට,
පුරුදු කරගත්ත කොමල ගති 
අප්පිරියයි මට
ගමේ සුවදට ලෝබ බදින
රජෙක් මං
සම්ප්‍රධායට කොටුවෙච්ච

මනමේ කුමාරු- 
|නොකියපු කතා


හංසි අක්කගේ මනමේ කුමාරි නොකී කතාවට මගෙන් මනමේ කුමරු නොකී කතාව

ස්නේහයේ ගගුලෑල





ලෙන්ගතු බව දසත බෙදන
ස්නේහයේ ගගුලෑල
ඤනන්විත බලු පැටවුන්
දිවගින්
ආදරය වපුරන
වලිගගින් 
සතුට බෙදන
නාස් අගින්
ලෝකය විමසන
ස්නේහයේ ලොම් ගුලිය
තරහව නොහදුනන
ආදරය ඉල්ලන
නොදුන් විට ගොරවන
එසැනින් ලෙවකන
සගයෙකි
ආදරණිය




සංකල්පනා හොරකම බස්සි අක්කගේ උගත් මැසිවිරු බලලුන්ගෙන්

Monday, July 18, 2016

රමණ මං පෙත්


 වචන මීවිත
තාල හැඩ වැඩ
කෙලි කවට සිනහ මැද
ආල වට්ටම්
තොග මිලයට බෙදයි සැමවිට
රමණ මං දොර
විවර කරනට
පාන සෙනෙහස
ආදරයේ නාමයෙන්
විවරයි මං පෙත්

රමණය

Saturday, June 11, 2016

නොඅසන් නොදනිමි



හී සර බඳු
වචන
දායදයක්දැයි
නොදනිමි
මමද
එනමුදු
එයින් මත් උණු බබරිදු
හෙරොයින් වලට නොදෙවිනි
මත්බවයකින්
මිදෙනුවස්
හීයෙන් දෙපළු වුණු ඇපලක්
හා කාරනු හැකිද



Sunday, June 5, 2016

අරුමයක කරුමය


නෙත් පැහැරගත්
නුබේ සියුමැලි
වතේ රස්නය
පරදන
පුසුබක මනොහරය
කියපාන රුවේ අරුමය
අකුරු කරගත නොහි
තැවෙන කරුමය


Tuesday, May 31, 2016

නෙතග




දුටු විටෙක
නිල්වන් නුබේ නුවන්
හද
හිල්කරන හී සැරය
නෙත් කොනෙන් නුබ  බලන
හද දවන ගිනි මැලය
සිත
ත් කරන
නිතබ සිබින නීල වරල
හද දවයි

අකුණු සැරය

Friday, April 8, 2016

ඇය මාගේ මිතුරියයි




ගසමින් මගේ ඔළුවට
 ආදරෙන්
පිස්සුද මෝඩයෝ
මැරෙන්නද හදන්නේ
කියයි නිතරම
රස කැවිලි සේම
රෝස්වුනු ඇගේ  කිරි ටොපි
කෑ යුතුමයි ඇගේ පොරයට
හුරමින් උර තලයම
නගන ඇගේ කිචි බිචිය
පරයයි හෙළ රැප් කලාවම
හපමින් හුරමින්
ගතු කියන,
සැමදාම
ඇයයි මගේ මිතුරිය
ආදරේ කරනා
 සැමදාම

Saturday, January 2, 2016

මකනු කෙසේ හදේ රැදී දේ



සිතේ එක්කොනක
අරක්ගත්
ජීවිතය වසාගත්
නුඹේ හිනි දිගටි මුහුණ 
ඇස් පිය වසන ඇසිල්ලට 
සිතම වෙලාගත් නිමේෂයක
දැනෙන නුඹේ චපල කම් 
පිබිදෙන ඇසිල්ලක 
සුදු රවුම් නුඹේ මුහුණ 
සිත වෙලාගන්න  වග
කියන්නේ  කෙලෙසද කාටවත්
එළිවෙයි මගේ චපල බව

Friday, December 11, 2015

අකෘතඥ හද




සල්ලිම ජීවිතය
කොටගත් මිනිසුන්
තමන් වෙනුවෙන් අනුන් පැතුවද
අනුන් වෙනුවෙන් සිටියේ කොතනද?
උගස් කොට උන්
ආත්මයම මුදලට
තමුන් අතින් වන වැරදි නිරයට..!
එනමුදු,
අනුන් අතින් වන කම්
එවලේම
පාරයි මුළු ආත්මයම
එක වරදට
අමතක කොට කල කම් මුළු ආත්මයට............!


Saturday, December 6, 2014

කාමයයි ප්‍රේමය අද ලොවේ



නුබේ සියුමැලි
                                             වතට නොදෙවැනි
හැදෙ මිහිරිතම 
                                    බවක අරුම
විදිනු කවුරුද
                                                  
වතට නුබේ
                                  ලොබ බැදී
කෙනා දනීද 
                                    සළු උනන
                   කෙලෙස
                 දකිත්ද 
                                             හදේ හැඩතල

Saturday, May 31, 2014

අවාරෙට මෙහෙම ලියුනා




ගූගල් වෙතින්




නියං සමයක 
ලද වැසි බිදක් විය 
දිනක
එවන් විටක 
මරකත
මැණිකක් වු නුබම
වැසි සමයක 
ගං වතුරක්ම විය
එවන් විටක නොසැලී සිටි
 මම 
ඇද වැටුණි
 නොමැති 
සොවින් 
නුබ මම 
ලග





කීවා                                                                                             අසුරු

නුබ මට                                                                                      සැනින්
ඇදි හසරැල්ලකි                                                                             කදුළු
නිතර මගේ                                                                                  සලන
මුවේ                                                                                               නුබ
රැගෙන ගියේ                                                                                    අද
නුබ                                                                                       සිනාසෙනු
මට එය අත                                                                           කෙසේම්ද
වනා                                                                                                මට
                                                                                                කියන්න

Tuesday, May 6, 2014

විදි මිහිරක කටු සටහන්

       
ගූගල් වෙතිනි


     නෙතට කදුළු
     සිනහ  කැකුළු
                 ගෙනෙයි නිරන්තරේ

     නෙතක මහිම 
     සිතක මිහිර 
     ලොවට කියන අපේ 
                                      ආදරේ 
     නොමැති විටක හැගෙන
     ඇති විටෙක තැවෙන දෙයකි
                                       ආදරේ
     නොමැති වු සොවින් මම පෙලෙන 

     නුබ විදින දෙයකි 
                                       ආදරේ








Monday, December 9, 2013

මිතුදමක අරුමැසිය






දෙමසක සොදුරු මතකයන් 
මිතුදමක මිහිරියාව 
සිත පුරවාගත් 
තැවුල් නැබුල්
නිසල හෝරා
සමගින්
ආදරයද
නුඹද මමද 
අප සැවොමද
සමුගන්නා මොහොතක 
දැනෙන මතක මිහිරියාව
පන්හිදෙන් 
හැඩ කරනට නොහැක අපේ මිතු දමක 
ලෙන්ගතු සුවද

Friday, October 18, 2013

ඈ හට ආලේ කලෙමි




නුබේ පහසට ලොල් වු මසිත
විටක
හඩයි
විටක තැවෙයි
ඇසිල්ලක පිනයයි
මන්ද යත්
නැගෙන සිතිවිල්ලකි
දැනෙන 
සිතුම 
නුඹ කල මුලාව
ඉතිරියි තමා සිත අද්දර

Tuesday, October 15, 2013

ගුරුතුමී







ලද සුපහන්
දැනුම් ඔවදන්
දුන් පැසසුම්
නිතින ගුරුකම්
සොදුරු වරුණේ
නොමැත ගෙත්තම් උයේ
අමිල මැණිකකි
මවුනි ගරු
වදිමි බැතියෙන්
නුඹයි ගරු

Saturday, October 12, 2013

ඉතින් ආයුබෝවන් සකි


ප්‍රීතිමත් දිනකි 
නමුදු 
ඇසග කදුලකි 
13 වසරක සොදුරු මතකයන්
හදෙහි සිරකරන්
නික්මෙනා නිමේෂයේදී
පවසයි හද මඩල මෙලෙස
ටික දිනකින් නව මිතුරු ඇරයුමින්
නුබ අමතක කරනා මෙහ් දුගී මිතුරා
නුබ දුන් පන්නරයෙන් 
නුබේ 
සෙවනේ මහිමෙන්
කැටිකොටගත් සොදුරු අත්දැකීම් ගොන්නෙන්
ලොවට කියමින් නුබේ වරුණ
අමතක නොකරයි
නුබව
සබද
පතුරනන්නම්
නුබේ යසස
ලොව දසත....





Wednesday, October 9, 2013

විදු මෑණි


බලන්,
              රත්තරන් සොයුර

නිල්වන් අහස් ගැබ
පියාසලන සුදු පරවී කැල
මෝදුවන සිනා කැන්
                සැම මුවග

අපට දැන් රටක් ඇත

සැරසෙනු ඔසවා තබන්නට
සිහ ධජය සමග

මහනාමයත් 

විශ්වයම විස්මිත කර
              නුබ දවස

සැබෑ කරනට
             අප රැකගත් සිහින



Wednesday, September 25, 2013

ඇ හැර ආවේ සිතකින් දෝ ?

නේක වර්ණ සමනලියන් ......
සැරිසරනා මාවත්
අතර බවුන් වඩනා
විශාවක්
රැවැටුනා නුබේ සියුමැලිකම්
තැකුමක් නොමැත නුබට එක් මගක් ගැන
නික්ම ගොස් මාගේ ඉවසුම් සිමා
ඉතින් අවසරයි නික්මෙන්නට නුබේ ලොවෙන්

Saturday, March 3, 2012

නොපෙන්නා අසපන් නගේ





සලලුන්ට රැවටිලා
                                  රෑ යහන හැඩ කලා
කලුවරට මුවා වී
නටනා වන්නම් හොදද
හිතපන් නොනිදාම
අසපන් නුබගෙන්ම
හිරිඔතප් වඩපන්
ඇහුණාද නංගියේ........