Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label අමතක කරනු කෙසේ සුන්දර මතකේ මගේ. Show all posts
Showing posts with label අමතක කරනු කෙසේ සුන්දර මතකේ මගේ. Show all posts

Thursday, March 30, 2017

විස්සේ වික්‍රමේ





අපේ සහෝදරයෙක් ලංකාවේ හිටපු කලෙක (තනිකඩ කාලේ) කොල්ලට ජින්ජි බිරිස් එකක් කරන්න ඕනි වෙලා.රස්සාවකුත් නැති කාලේ නේ.යන්තම් සල්ලි එහෙම හොයාගෙන ගිහින් කාරිය අවසන් වෙලා ඒ තැනැත්තිවත් කිව්වා තැනින් හලාගෙන ආවා අපේ ගෙවල් පැත්තට..
එනගමන් තමා මට කෝල් එකක් දුන්නේ..මචන් දුමක් දන්න යමන්ද මගේ අතේ 20 යි තියෙන්නේ අඩු පාඩුවත් හොයන වරෙන් කියල( ඒ දවස් වල ගෝල්ඩ් ලිෆ් එකක් 22යි)..බුවා කාර් එක ගේට්ටුව ගව නතර කරනකොට මමත් ගිහින් නැග්ග..කඩේ ගාවින් බහිනකොට බුවා මට උගේ පර්ස් එක දික් කල එකෙන් 20ක්  ඇති ගනින් කියල..එකේ 20 ක් නෑ 500 කොලයක් උඩට හිටින ඔතපු සල්ලි වගයක් තිබ්බ මගේ අතේ සල්ලි තිබ්බයින් ප්ලේටියකුයි ගෝල්ඩ් ලිෆ් 2කයි අරන් එලියට එනකොට බුවා කාර් එක එහෙම නතර කරලා පොට් එකේ හරි බරි ගැහිලා වාඩි වෙලා එහෙම ඉන්නවා.එතනට යන ගමන් පර්ස් එක ඌට විසික් කරන ගමන් ඕකේ 500ක් බන් තියෙනේ කිවුවා..කියල කට ගන්න හම්බ උනේ නෑ මෙන්න එනවා ඌට අලුත් නම්බරයකින් කෝල් එකක්.ස්පිකර් 4න් දාලම කොල්ල අන්සාර් කළා කෝල් එකට..පටන් ගත්ත වෙලාවේ ඉදන් බනිනවා අම්ම මුත්තා නැති වෙන්න..ටික වෙලාවක් බැනල කෝල් එක එහෙන්ම කට් කළා..
කොල්ල වාහනෙන් බහිනකොට අරකිගේ අතට සල්ලි දීල තියෙන්නේ ඌට මාරු වෙලා 20 දීලා තියෙන්නේ එකිත් කාර් එකකින් අපු ලස්සනට ඇදල කරලා ඉන්න කොල්ලව සැක කරලා නෑ එහෙන්මම උණ්ඩි කරලා දාගෙන..


Wednesday, July 6, 2016

වික්කාගේ ආගමනය සහ ජෝකගේ සම්ප්‍රාප්තිය






මගේ හිතාදර වික්ක සහෝදරයාගේ උපන්දිනය 24 දින රාත්‍රියේ සමරනු ලැබුවේ පුරා වර්ෂයක කාලයකට පසු ලංකා  තලයට ගොඩ බට ජොකා සහෝදරයාගේ සහබාගිත්වයෙන්.

ගග අසබඩ  සුපුරුදු ස්ථානය සැමරුමට යොදාගෙන තිබුනත් සිහින සහෝදරයට  කලින් පැනල යන්න ඕන කම තිබුනයෙන් හෙෂලගේ නිවස ඉදිරිපිටින් වැඩ ඇල්ලුවා

සුපුරුදු බිමේ රටාවෙන් ඔබ්බට ගිහින් කේරලය පැත්තෙන් සද මතට ගොඩ බෑව මුලින්ම..නිතිපතා පාවිච්චි කරන තෙල් කඩදහි කෑල්ලෙන් මිදිලා රසගැන්වූ ඔරිජිනල් පේපර් කැබැල්ලක රස සමගින් පලවෙනි වටය නිමා කරලා සිහින  සහෝදරයාගේ  නික්මයමෙන් අනතරුව  හෙෂලගේ ගෙදර තිබ්බ බෝක්කුවක් උඩට වෙලා ජන්ම දින හිමිකරු  ප්‍රිය භාර්යාවගේ නිවසේ පවතී උත්සවය නිමකොට පැමිණෙන තෙක් බලසිටිමයි අරමුණ උනේ..

ගැටෝ කේක් ගෙඩියකුත් උස්සන් වික්කා රැගත් CB4 එක සම්ප්‍රප්ත උනයින් කේක් ගෙඩිය ෆිජ් එකට දාල දෙවෙනි වටේට සුදානම් උනා...
ගග  ලගට යන්න කලින් තීරණය  කරගෙන හිටියැන්  කට්ටිය  පුරෝගත්   බයිසි මොටෝ  ටික  පේලියට  ගග  බලා ඇදුනා..එතන මදුරුවෝ කියල  ලංකාවේ ඉන්න අපේ සුද්දන්ට ඉන්න බැරි උනයින් නැවතත්  බෝක්කු  ආසනය  වෙතට  පැමිණියා..



දේශීයත්වය සපිරි තනමල් නැවුම් රොකට්ටුවක් සුදානම් වුනා ෂනිකෙට..එක  හමාර කරලා  ජොකා  සහ  විකි කඩයක් සොයාගෙන ගොස්  මැන්ගෝ නෙක්ටර් 4ක් සහ  ජම්බෝ පිනට් ලොකු 2කක් අල පෙති පැකට්ටුවක් සමග කෝප්ප  කිහිපයම් මේසයට සම්ප්‍රාප්ත කළා..
බෝක්කු ආසනයේ ඉගෙන ඇබ්සලුට් OZ  සමග කලවමට මැන්ගෝ නෙක්ටර් පලවෙනි වටේ යද්දීම හීරෝ ඇහුව  මෙච්චර ජුස් මොකටද  බන් එක  බෝතලයක්  බොන්න කියලා ..පොඩ්ඩක් හිටපන් ඕකට මම උත්තරේ  තව  ටිකකින් දෙන්නම් කියල කියපු ජොකා බෙන්සන් පෙට්ටියක් සුවියට දීලා උගේ  අතේ තිබ්බ ගොල්ඩ්ලිෆ් ටික  ඉල්ලා ගත්තා..ඌ කාලෙකින් හම්බ උන සුබුරුදු දුමෙහි රස බලන  අතර තුර ඉද හිට හම්බ වෙන නැවුම් රසක් අපි විදගත්තා..


බිම වටෙකින්  අනතුරුව ලෝකල් පන්දමක්  වට  2කක් ගිය පසු  නැවතත් බෝතලයට  වගකිවූ  අතර ඉන්පසු  හොද  පාදමේ  සිටි  අයට  මනාලි  වටයකින් අභ්‍යවකාශයට ගෙනගොස්  අතරමන්  කරන  ලදී...
මනාලි ක්‍රීම්
ඉන්පසුව විකියගේ  උපන්දින  කේක්  ගෙඩිය  මේසයට  වැඩම්මවූ  අතර  හිමිට  හිමිට  කට්ටිය එකට වග  කිවූ  අතර නැවතත්  ලෝකල්  වටෙකින්  අනතුරුව  ගග  ලග  නැවුම් සුලන්  පහරක්  විදින්න මනාලි වත්  කැන්දාගෙන ගගලගට  සම්ප්‍රාප්ත  උනා..

විවිධ තල  වල සිටි අයට එවර මදුරු  ප්‍රශ්න  ඇති උනේ  නෑ..වාඩි  වෙලා  ගැහුවා  පලවෙනී මනාලි උගුරෙන්  පසු එකා  දෙන්න  එහෙන්මම බිම  ඇල  වෙලා සද  තරු  මල් ගනින්න  ගත්  අතර අලුත්  බෙන්සන් පෙට්ටියකුත්  කරලියට ආවා.එකෙන්ත්  කිහිපයක් ගැසීමෙන්  අනතුරුව  සබාව විසිරවීමේ වාරය  එලබියා.


රුවන් සහෝ  ජෝකව  නිවසට ඇරලවීම බාරගත්  අතර සබාතොමෝ සතුටෙන් විසිර  ගියා මගේ  ලග  බෙන්සන් පෙට්ටිය ඉතුරුකොට..එකට  උන  දේ  ඊලග  ලිපියෙන්

Tuesday, November 10, 2015

රබර් සමග රස සාගරය





එක එක කාලෙට එක එක බිස්නස් කරපු කලේ කරපු තවත් එකක් තමයි රබර් බිස්නස් එක..රබර් කිවුවම ලොකු පරාසයක විහිදෙනවා
  • සීට් රබර් (Sheet Rubber) 
  • ක්‍රෙප් රබර් (Crepe Rubbr) 
  • පේල් ක්‍රෙප් (Pale Crepe) 
  • ෂෝල් ක්‍රෙප් (Sole Rubber) 
  • කේන්ද්‍රාපසාරී රබර් කිරි (Centrifuged Latex) 
  • රීබ්ඩ් ස්මොක් ෂීට් (Ribbed Smoked Sheet) 
  • තාක්‍ෂණික වශයෙන් වැදගත් රබර් ( Technically Specified Rubber) 
  • විශේෂිත රබර් (Specialty Rubber) 
  • ඔට්ට පාලු 
  • බිම් පාලු 
  • අමු රබර් කිරි 
  • රබර් දැව 
  • රබර් ඇට 
නිෂ්පාදන ඇතුළු විශාල පරාසයක විහිදෙන වයපාරයකින් අපි කලේ දුම්ගැසූ රබර් රොටි සහ ඔට්ටපලු..ව්‍යාපාරයේ මුලික අඩිතාලම ලොකු අක්කා.එයාගේ වතු වලින් එකතු වෙන රබර් සහ අහල පහල අයගේ රබර් මිලදීගැනීම සුලු පරිමානයෙන් එයා කලා.ඕක විශාල වශයෙන් කරන්න මට අදහසක් අවා ඒ එක්කම රබර් මිලත් පෙර නොවූ විරු ලෙස වැඩි වීම ව්‍යාපාරය අරඹ කරන්න හොද අධිතලමක් උනා..සුපුරුදු නිල රථය hijet බඩිය තමා ව්‍යාපාරික වාහනය උනේ..චතුව සහ මද්ද දෙන්නත් එක්ක අපි ගේමට බැස්ස..
හොරණ නගරය කේන්ද්‍ර කරගනිමින් තමා අපේ ව්‍යාපාර මෙහෙයුනේ.ව්‍යාපාරය ගැන කියන්න කලින් රබර් රොටි නිෂ්පදනයෙන්ම පටන් ගන්නම්

දුම්ගැසූ රබර් රොටි නිෂ්පාදනය


මේක ටිකක් මහන්සි වියයුතු වගේම මනා අතේ හුරුවක් තිබිය යුතු කර්මාන්තයක්.මුලින්ම රබර් ගස කපා කිරි එකතු කල යුතු වෙනවා..කපනවා කියනේ පොරවක් ගෙනවිත් කපන එක නෙමෙඉ එකට විශේෂ පිහියක් මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයක් ද තියෙනවා
නුතන කිරි පිහියක්

සම්ප්‍රදායික කිරි පිහිය

















ඔය පිහිය ආදරයෙන් කපාගන්න කිරි ටික එකතු වෙන්නේ යට තියෙන පොල්කට්ටට එකට ටික වෙලාවක් ගත වෙනවා ඊළගට කිරි ටික අකුලන්න ඕනි අකුලනවා කියන්නේ පොල්කටු වල එකතු වෙච්ච කිරි ටික බාල්දියකට එකතු කරනවා..ලොකු බාල්දියකුත් උස්සගෙන ගහෙන් ගහට කිරි එකතු කර කර යනවා කියන එක සැහෙන්න වෙහෙස කර කටයුත්තක්..ඔහොම එකතු කරගත්ත කිරි ටික ගේනවා කිරි මඩුවට එතැනදී රබර් ඇසිඩ් එහෙම නැත්නම් ෆොමික් ඇසිඩ් එකතු කරනවා.තනිකර ඇසිඩ් නෙමෙඉ 1 16 වතුර එකතු කරලා තනුක කරලා තමා එකතු කරන්නේ..ඊළගට කිරි ටික පෙරනවා..3 පාරක් විතර පෙරන්න ඕනි ඉහල ගුණාත්මක බවයෙන් යුත් රබර් රොටියක් සැදීමට නමුත් සාමානයෙන් 1 පාරක් පෙරලා හදනවා මහන්සිය කාලය වැනි කරුණු ප්‍රයෝගිකත්වයේදී ඉස්මතු වෙන නිසා
පෙරගත්තු රබර් කිරි ටික ඊළගට තැටි වලට දල තියෙනවා මිදෙන්න මේකට පැය 4ක් 5ක් අතර කාලයක් ගත වෙනවා..
ඊට පස්සේ ක්‍රියාවලිය දෙයාකාරයකට සිදු වෙනවා සමහරු කෙලින්ම දිය රෝල්ට අල්ලනවා විවිද උස මට්ටම් 3 ක් යටතේ.උස මට්ටම් කිඋවේ අගල් 4ක් විතර ගනකම රොටිය එක පාරටම තුනී කරන්න බැරි නිසා සමහරු එක ලෑල්ලක් උඩ දාල අත් රෝලකින් හෝ බෝතලයකින් තුනී කරගන්නවා
දිය රෝලෙන් අල්ලන ගමන් සමහරු නම් වතුර ගහනවා වැඩිපුර ඇසිඩ් හෙදෙන්න සමහරු නම් කරන්නේ නැ..ඊළගට එක ඩයමන් රෝලෙන් අල්ලනවා ඩයමන් රෝලෙන් ඇල්ලුවම තාම ඉරි ඉරි වදින්නේ..ඊළගට මද පවනේ වේලෙන්න අරිනවා පැය කිහිපයක් ඉන් පසුව තමා දුන් ගෙට දන්නේ..දින 4ත් 5 ත් අතර කාලයක් දුන් ගෙයි වේලීම සිදු කරනවා..දුන්ගෙයි පාලනය ඉතා වැදගත් අලුත් රබර් රොටි උදුන අසල ගබඩාකරණ අතර දිනෙන් දින එය දොර දෙසට ගනු ලැබේ..දුන් ගෙයි උෂ්ණත්වය වැඩිවූ විට සිට් බුබුළු දමන අතර උණුසුම අඩු වූ විට කළු පැහැ ගනී..ඉන්පසු වර්ග කිරීම සිදු කරයි


RSS1
RSS3
RSS 2




සුළු නිෂ්පාදකයන් වර්ගකිරීම සිදු කරන්නේ නැ..ඒ වර්ගකිරීමෙන් විශාල ලාබයක් ඔවුන්ට ලබාත නොහැකි නිසා.
වතුවල කෙපෙන රබර් වලින් නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමත් අපි කරගෙන ගිය නිසා අපි අලුතෙන් පටන් ගත්තේ නිෂ්පාදකයා ලගට ගොස් මිලදීගැනීමේ ක්‍රියාවලියයි..සාමානයෙන් සිදු වන්නේ ප්‍රදේශයේ සිටින රබර් එකතු කිරීමේ මදයස්ථාන හරහා තොග වෙළදුන් වෙත යාමයි.නමුත් අපි නිෂ්පාදකය වෙත ගොස නගරයේ මිලටම මිලදිගනිමසිදු කළා..
රබර් මිල පවතින ප්‍රධාන සාධකය තමයි ජපන් රබර් මිලඩොලර් එක වැඩි වෙලා හැමදේම වැඩි උනාට රබර් මිල දැනෙන ලෙස වෙනස් වෙන්න බලපාන්නේ යෙන් එක
ඒ අවගේම ලංකාවේ රබර් ලොවේ දැවැන්ත නාමයක් මෙන්ම මිල තීරණය කිරීමේ තවත් සාදකයක් තාම දකුණු ආසියාවේ විශාලම රබර් මෝල් හිමිකරුවා ලෝඩ් ස්ටාර්..ගම්බද රබර් මිල කියන්නේ සාමානයෙන් ලොඩ් ස්ටාර් එකේ මිලට සදල.
එකට හේතුව තමාගෘහස්තව නිෂ්පාදනය කරන ගොඩදෙනෙක් ප්‍රමිතිය ගැන සැලකිල්ලක් නොදකිම සහ ලොඩ්ස්ටර් rss3 තත්වයේ රබර් සදහා ඉහල මිලක් ගෙවීම යන කරුණු නිසයි.නගරයේ අනෙකුත් තොග වෙලෙන්දන ගේ මිලත් ලොඩ්ස්ටර් මිලට වඩා රුපියල් කිහිපයක වැඩියෙන් තමා පවතින්නේ.හැබැයි ඔවුන් නම් රබර් වල ගුණාත්මක බවය පිලිබදව විමසනවා.එසේම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුත් 3 වන මට්ටමේ රබර් ගෙනත් දෙන්නේ ලොඩ්ස්ටර් වෙත..ලොඩ්ස්ටර් හි ලියාපදිංචි වූ රබර් තොග සැපයුම් කරුවන් හට ඔවුන් සාමාන්‍ය මිලට වඩා රුලියල් කිහිපයක් වැඩියේ නිරන්තරයෙන් ගෙවනවා.

දැන් අපි කරපු ව්‍යාපාරය දෙසට හැරෙමු..

සුළු නිෂ්පාදකයන්ගේ ඉදලා මදයපරිමන තොග එකතු කරන්නන් දක්කව අයගෙන් අපි රබර් එකතු කරා.පිටත RSS 3 මිලට වඩා සැමවිටම අපි රුපියල් 5ත් 10 ත් අතර මුදලක් වැඩියෙන් ගෙවීමත් ඔවුන් ලගටම ගොස් මිලදී ගැනීමත් නිසා රබර් එකතු කරගැනීම අපට අපහසු උනේ නැහැ.
එසේ ගෙනෙන රබර් අපි වර්ග කිරීමකට ලක්කරනවා.ඒ සදහා වෙනම පිරිසක් හිටිය..ඔය මිල කිමේදීත් RSS 1 හෝ  2 වැඩිපුර තියෙනවනම් තමා උපරිම මිල දෙන්නේ..
ඉන්පසු RSS 1 හා 2 ලංකාවේ නම් මිලදිගන්නේ DSI සමගම ඊට අමතරව කොටස පිටරට යවන්නන් සදහාද RSS 3 CEAT ලෝඩ් ස්ටාර් වැනි ආයතන වලට දෙනු ලබනවා..

දැන් බලමු ව්‍යාපාරයේ රසමුසු පැත්ත 






රබර් එකතු කරන්න අපි ගියේ hijet බඩියේ උඩ තියෙන ජාතියේ එකක..නිෂ්පාදකයා කිලෝ 350 කැ බරක් පැටවීමට නිර්දේශ කරලා එවුවත් මමතුමා නිර්දේශ කරනවා කිලෝ 1200 ක උපරිමයක් සමගින් ඕනෑම කන්නක් අදින බවට සහතිකයකුත් එක්ක..එකතු කරන්නන් කෝල් කරලා ලොකු තොග තියෙනවා කිවුවොත් ඉසුසු එල්ෆ් 250 ක් තිබ්බ එක අරන් යනවා..අහු මුළු පාරවල් වලට ඩිසල් ලදරම් වලට වඩා මේක ලබයි පොඩි පාරවල් වල යන්න ලේසි..

ඉතින් යන මාර්ගයට අනුව තෙල් වියදමට අමතරව තවත් රු1000 අපි වෙන් කරනවා එකෙන් තමා බුලත් විට සිකරට් අපි දෙන්නගේ ආහාර පැච් එකක් ගියොත් ඔයිල් අඩු තියෙනවනම් සුළු නඩත්තු කටයුතු වැනි දේ කෙරුනේ..
අපි උදේට ගෙදරින් බඩ පිරෙන්න බත් එකක් කළා හන්දියේ කඩෙන් සිකරට් 10 බුලත් විට 3යි ගන්නවා දවල් කෑමකට කියල හරි හමන් නිවාඩුවක් ලැබෙන්නේ නෑ මොකද දවසට කවර කරන්න සැහෙන්න ප්‍රමාණයක් වෙලාව යනවා මගටම අබලන් පාරවල් අරව මෙවුව නිසා..ඊලග දේ අපි දෙනෙන් එකෙක්වත් පුහුණු කම්කරු නෙමෙයි නෙහ් කිලෝ 100 ක් පටවන්නත් පැය බාගයක් විතර ගන්නවා ඉතින් දවල් කෑම එකට ගොඩක් වෙලාවට ගන්නේ වසනා බේකරියෙන් අලුත් චොක්ලට් කේක් කැල්ලක් ඔවුන්ගේ බේකරිය ලගින් තමා අපේ ගොඩක් මාර්ග වැටිලා තිබුනේ එහෙම නැත්නම් අපි හදලා තිබ්බේ.බේකරියෙන් රු100 ට දෙනවා ලොකු චොක්ලට් කේක් කැල්ලක් එක දෙකට කපල කැල්ලක් කනවා කියන්නේ හොද ගනන්
දවල් ඇරියස් එකත් එක්ක අල්ලනවා රෑට බියර් ටින් 2කක් සහ ෆුල් රයිස් එකක් එක්ක..
ටිකක් රෑ වෙන රුට් වුත් තිබුන ඒ දවස් වලට එනකොට බාර් වහල නිසා අරන් යනවා හද ගමන් ආධාරක කට්ටලයක් නොහොත් 200 කැල්ලක්

සමහර දවස් වලට වැන් එක ලෝඩ් උනාම ඇවිල්ල එක බාල අයිත යන වෙලාවල් තියෙනවා එහෙම යන දවසක ජෝඉන්ට් එකකුත් අරන් යනකොට අපි දෙන්නගෙම යාළුවෙක් වෙච්ච රොෂාන් අයියා හම්බ උනා බුවවත් ඇදලා දාගත්තා වාහනේට දෙන 7 ට විතර බදු ටිකත් පටෝගෙන එන ගමන් හොර කැලේ (ඒ හරියට කියන නම) අල්ලලා එතුව ටෝම්බෙකුයි පැට්ටෝ 2 න්නෙකුයි චොක්ලට් කෑලි ටිකකුත් තිබ්බ චතුව අරන් ඕක ගහල පොඩි චැටක් ගෙන ඉන්නකොට 

චතු  මේ කැලේ යාල පැත්තේ තිබ්බ නම් අලි කොටිත් ඉන්න ව නෙහ් 
රොෂාන් එහෙම උනා නම් මේකට හොර කැලේ කියනවා යෑ යාලම කියනවා නෙහ් උලම

ඔහොම විකාර කියෝ කියෝ ඉන්නකොට රොෂාන් අයියගේ කෑල්ල කෝල් කළා මූ ස්පිකර් ගෙන කතාව.

කැල්ල බබා කොහෙද ඉන්නේ
රොෂාන් අපි යාලේ ආවා
කෑල්ල මට කිවුවෙවත් නෑ නෙහ් දවල් ඔය ගෙදර කිවුවේ කතා කරන කොට
රොෂාන් හදිස්සියේ සෙට් උනේ හදිස්සියේ ආවා..
ඔය අතරේ යමු කියල චත්තා වෑන් එක ස්ටාර්ට් කළා මම ඉස්සරහ සිට එකේ චත්තා පිටිපස්සේ සිට් එකේ දිගාවෙලා මල් කඩනව

ටික වෙලාවක් ඇවිල්ල චත්තා

මල්ලි ගියර් වැටෙන්නේ නෑ බන්
ලයිට් එක දාල බැලුව මම 
උබ ඔය 4නෙ යන්නේ තව මොකට වැටෙන්නද
හුටා මම කන්ද උඩ ඉදන් නිවුටල් එකේ කියල හිතාගෙන 4 නෙහ් බන් ඇවිත් තියෙන්නේ අපරාදේ පෙට්‍රල් ටික..
ඔය අතරේ රෝෂණය කෙල්ලට සත්තු පෙන්නනවා එක පාරටම අලියා අලියා ගැවා චාත්තා ගැහුවා උඩ නැගල බෙර්ක් පාරක් ගහල ටික වෙලාවක් ඉදලා මෙහෙ කොහෙද හු&^% අලි කියල පිටි පස්ස හැරුන කොල්ලගෙන් සද්දයක් නෑ..මටත් සද බොද වෙන්න වැදිලා හිටියේ අරු කෙල්ලට නෙහ් යාලක් කියෙවුවෙ ඇත්තට මෙහෙ කොහෙන්ද අලි කියලා..ඊට පස්සේ පිටි පස්සේ එකාගෙන් සද්දයක් නැත්තේ මොකද කියල පිටිපස්සට 4න් එකේ ටෝච් එක ගහල බැලුවම පිටිපස්සේ හිටපු එකා නෑ පිටිපස්සේ තිබ්බ රබර් ගොඩක් තියෙනවා ඉස්සරහ..ටිකක් වෙලා ගියා ඒ සීන් එකත් මීටර් වෙන්න අරුව සිට් එකෙන් බිමට වැටිලා සසිට් එක උඩට පිටිපස්සේ තිබ්බ රබර් ටික වැටිලා ඒ ගමන අයිනෙන් නවත්තාල හිමිට එක එක අයින් කරලා තමා අරුව එලියට ගත්තේ ඊළගට මහන්සිය යනකන් ඉතුරු පැට්ටව ගැහුවා

අපි එකතු කලේ රබර් සිට් උනාට ඔට්ටපලු ගෝනියක් එහෙම මගදී දැක්කොත් දාගන්න අමතක කරන්නේ නෑ එකත්.ඔට්ට පලු ගෙදර ගේන්නේ නැ අපි යන පාරක අහුවෙනවා මෝලක් එකට බාන එක තාමා කරන්නේ ඔතනට ගිහින් ඕක බැවම එතන මුදලාලි කියක් හරි අත මිට මොලොනවා බුවා හිටන් ඉන්නේ අපි දෙන්න වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් කියල ඒ වගේම ඔට්ට පලු වලින් එන ලබය තනිකරම අපි දෙන්නට බොන්න තාම වියදම් කරනේ.

ඔහොම වාසියක් උන දවසක් බාගයකටත් වග කියල රොකට් පාරකුත් ගැලපුව ඊට පස්සේ ගෙදර ගිහින් ලෝඩ් එක බාන්න ගත්තා.
සාමානයෙන් ලෝඩ් එක බාන්නේ එකෙක් වාහනේට නැගල උස්සල දෙනවා අනික උස්සල තරදියට දානවා ඊළගට දෙන එක්ක තරාදියෙන් බාල එකවුන්ට්ස් ටික ගලපනවා එදා දෙන්න එක්ක රබර් රොටිය රොටිය ඉස්සුවා කියන්නකෝ අක්කා දෙතුම් පාරක් මැ ඇවිත් ඇහුව තොපි දෙන්නට මක් වෙළද කියල කොහොම හරි රෑ 12 ටත් අපි දෙන්න බානවා එක බල ඉවර වෙනකොට අක්ක ප්ලේන්ටියක් ගෙනත් දුන්න මසුං වගේ ඊට පස්සේ එයාට නිදාගන්න කියල මම රු එක්ක පාන්දර 2 විතර වෙනකන් ගණන් හැදුව ලියන්න පෙන්නේ නෑ අතේ තියෙන ගාන ගැනගන්න බෑ හෙනම කට්ටක් කෑවේ එදා නම්

ඔහොම කලේ ගෙවෙනකොට අපේ චත්ත ට නෝනා කෙනෙකුත් සෙට් උනා අනුරාධපුරෙන්..ෆ්බ් එකෙන් අදුරන් වැඩේ නැගලම යනකොට කෙල්ලේ ගෙදරින් එන්න කිවුව ගෙදෙට්ට එන්නම් කිවුවට මොකෝ මූ තාම කෙල්ලව හම්බ වෙලා නෑවා 2කම එකට ගොඩ දන්න දෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට මතක් උන මගේ අනුරාධපුරේ ප්‍රේමේ..
දෙපාරක් හිතුවේ නෑ කෙල්ලව තිබ්බ උගස්
හරිම සිම්පල් ප්ලනක් පොඩ්ඩක් නහයෙන් අඩාල චාත්තගේ කෙල්ලව කැමති කරාන්න විතරයි තිබ්බේ..ගෑනුන්ට මට්ටු වෙන්න නැතිව ගේමක් ගහගන්න බෑ කියල අද්දැකීමෙන් දන්න නිසා කෙල්ලට මුළු ප්ලැනම කියන්න එපා කියල අරුට පැහැදිලිව කිවුවා.(මට්ටු නොවෙන්න 4න් එකෙන් ලවු කරන්න බැරි කෙල්ල වෙන ගෙමක් ගොඩඩායියෑ)
ගෙදෙට්ට කියන්න ඕනි ටිකම කෙල්ලට කිවුවා.මගේ අනුරාධපුරේ කෙල්ල ගේ ගෙදර කට්ටිය එක්ක ට්‍රිප් එකක් යනවා අපි දෙන්න එහෙට එනවා එහෙන් සෙට් වෙලා එයා එක්ක අපි කෙල්ලගේ ගෙදර එනවා.
සුද්දී (මගේ කෙල්ලට මමාදරේට කියන නම) අර කෙල්ලගේ ගෙදෙට්ට කෝල් කරලා ලස්සනට ගේම ගොඩදලා දුන්න..ච්ත්තයි මායි පාන්දර 4 බස් එකේ මෙහෙන් නැග්ග අනුරාධපුරේ යන්න.(එච්චර දුරක් බස් එකේ ගිය මුල්ම වතාව සහ අයිත් නම් යන්නේ නෑ බස් අජියගේ සින්දු අහලම ඔක්කාරෙට ඇවිල්ල තිබ්බේ හෑන්ඩ් ෆ්‍රී 2ක ගහගත්තට වැඩක් නෑ ඊටත් වඩා සද්දෙයි)
අපි යනකොට ට්‍රිප් එක යන්න ලෑස්ති වෙච්ච කෙල්ල ටවුන් එකට ඇවිල්ල මගේ කෙල්ලත් ඇවිල්ල 4න් එකෙන් කතා කරලා ගේම ගැලපුවට කෙල්ලෝ දෙන්න අදුරන එකක් යෑ දෙන්න දෙපැත්තකට වෙලා ඉන්නවා.ටික වෙලාවක් මගේ කෙල්ල එක්ක කතා කර කර ඉදල ඒකිව හෙට හම්බ වෙන්නම් කියල අපි අරකි එක්ක බස් එකේ නැග්ග එවලේ තමා ඒකිට ප්ලැන් එක කිවුවේ.ඊළගට මගේ ප්ලැනේ විදියට කට්ටිය මරදන්කඩවල පොට් එකකට ලෑන්ඩ් කළා.ෆෙමස් නැති අස්සක පිහිටි රෙස්ට් එකක් සෙට් කරන්න කිව්වම අපේ යාළුවෙක් තමා පොට් එක සෙට් කලේ..එතනට ගිහින් ටිකක් රෑ වෙනකොටයි උගේ අම්මා මුත්තා මතක් උනේ.පොට් එක ලස්සන නිසා නිදහසේ ඉන්න අපි රූම් 2කක් බූක් කරගත්තා රුම් කිවුවට තනි තනිව පිගිටි කබානා විදියට තමා ඒවා තියෙන්නේ..සල්ලිත් ගෙවල මයි ඇතුලට ගියේ .එහෙ විදුලිය නැ සෝල සිස්ටම් එකකින් තමා ලියිට් දෙන්නේ මද ආලෝකයක් දෙන ලයිට් 4න් චාර්ජ් කරගන්න විදියක් නෑ..මම හිටිය එක මායිමට වෙන්න තිබ්බ මැටි පොට් එකක්.දෙපෙත්තේ ජනෙල 2කක් තියෙනවා. කළුවර වැටෙනකොට මදුරුවෝ පිරෙන්න ගත්තේ කෝච්චිය අවාම ස්ටේෂන් එකේ සෙනග පිරෙනවා වගේ...අරුට කෝල් එකක් දුන්න අන්සාර් කරන්නේ නැ..උන් දෙන්න වැඩ ඇතිනේ කියල පයින්ම කඩයක් හොයාගෙන එන්න පිටත් උනා අහල පහල ආසාවට එකකේ නෑ පැය බාගයක් විතර පයින් ඇවිදන එනකොට අත් ටැක්ටරයක් හම්බ උනා උඋව ටෝක් කරන කඩමන්දියෙන් දාගත්තා එතන කඩෙන් සිකරට් 10 කුත් අරන් මදුරු කොයිල් එකකුත් ඔතාගෙන 3වීල් එකක 450 කැ දුරක් ඇවිල්ල තමා හිටිය පොට් එකට ආවේ එනකොට අරු මාව හොයනවා දාගෙන උගේ 4න් ඔෆ් වෙලා අපු ගමන් ඌ එක්ක දුඅක් එහෙම දාල අපු වීල් එඅටම කෝල් එකක් දාලා උව ගෙන්නෙන අපහු කදමන්දියට ආවා රෑ කෑම ගන්න..එටන කඩේ කෑම හදනකන් ඉන්න වෙලේ තාම මම පලවෙනිවතාවට සින්දු හයි කරපු JCB එකක් දැක්කේ( ඒ සංකල්පේ තාම මහානාම පැරඩ් එකේ ඉලෙක්ට්‍රෝ බැකෝ ලෙස එලි දකින්නේ)
රෑට කාල අපහු වීල් එකේම ගිහින් නිදාන්න ලෑස්ති උනා නින්ද යනකන් ඇදෙ හේත්තුවක් ගෙන ඉන්නකොට නලාවක් ගහන සද්දයක් ඇහුන මමේ කැලේ මොකද නලා පිබින්නේ කියල කල්පනා කරනකොට තමා මතක් උනේ මොන නලා ද ඒ එළියෙක් කියල ටිකකින් නරි එහෙමත් කෑගහන්න ගත්තා අතන ඉදන් සිගරට් ටික ඉවර වෙනකන් මම කලේ අලියා එන්නේ මේ ජනේලෙන්ද අනිත් ජනේලේද කියල මාරුවෙන් මාරුවට බල බල හිටපු එක..

ඔය සිද්දියෙන් ටික කාලෙකට පස්සේ අපේ චත්තා ගත්තා මහේන්දරා මැක්සිමෝ එකක් ඩිමෝ බට්ටට වඩා හොදයි කියල හිටුනෙන් ඌ ගත්ත එක..ලෝඩ් එකක් නැතුව පාරේ දුවන්න සුපිරි වන්දිය..කිලෝමීටර් 1000 පලවෙනි සර්විස් එක කොල්ල සුමානෙන් කවර් කළා අනුරපුර ඇදලම..අපේ වන්දිය රෙපයාර් කිරිල්ලකට ගැරිජ් ගත කාරයෙන් මහේන්දරාවේ ලයින් එක යන්න ගත්තා එදා ලොකු ලෝඩ් එකක් තිබ්බෙත් නෑ කිලෝ 600 වගේ තිබ්බේ ඕකත් අරන් ඇගල්ඔය පාරේ හල්වතුරට යන්න ගත්තා ඒ පාරේ තියෙනවා දඩ කදු එක්ක වැලමිටි වංගු..අපි කන්ද නගන එනකොට වැලමිට වංගුවක මතු උන ලොරියක් අපේ බඩියේ කිලෝ 1000 ක් ගහලත් 3 ගින්නක් නැතිව අදින කන්නද මේකේ ඇද්දේ පවර් බොත්තම ඔබලත් 1 අර වංගුවේදී බ්රේක් කරලා නවත්වන්න උනා අනේ පින්වතුනි කියන්න සන්තෝසයි නැවැත්තුව තැනින් උඩට අදිනවා බොරු ඒ ලදරම බරෑන්ඩ් නිවු වෙලත්..කන්ද මැද ඉදන් තැන්නක් හම්බ වෙනකන් මීටර් 900 දැවැන්ත රිවස් පාරක් ගහන්න උනා මගේ ජිවිතේ දිගම රිවස් එක ඒක.
පසු කාලීනව චත්තා බැදලා අනුරාධපුරේ පදිංචියට යාමත් රබර් මිල පහත වැටීමත් නිසා අපිට ව්‍යාපාරය නවත්වන්න උනා..හැමෝම රබර් මිල අඩුවෙනකොට ආණ්ඩුවට බැන්නට රබර් මිල කෙරෙහි ආණ්ඩුවේ දායකත්වය 10% ක් වගේ කුඩා අගයක්..මොකද රබර් වලට තියෙන්නේ ලෝක වෙළදපලක් සහ ලෝකේ රබර් මිල තීරණය කරන්නේ ජපනා..සාමානයෙන් අවුරුදු 10 කට වරක් රබර් මිල සැලකිය යුතුලෙස ඉහල යනවා.පහුගිය කාලේ අසීමිතව මිල ඉහල ගියේ එම 10 වසරකට පසු ලැබෙන මිල වැඩිවීමට අමතරව චිනේ තමන්ගේ රටේ රබර් පිට නොකර ඔවුන් නිෂ්පාදනය සදහා යොදාගැනීමත් ගන්වත්ර නිසා කොහෙද මන්දා රටවල් ටිකක රබර් වෙළදපොලට නොපමිනිමත් යන කරුණු හේතු කරෙනය..
දඩි බිඩියේ ගත්ත චාත්තගේ මගුල් ගෙදර විස්තරත් එක්ක නැවත හමු වෙමු

Sunday, July 12, 2015

ශ්‍රී පාද අඩවියේ පුරා දෙදිනක්


කලෙක ඉදල සිරිපාදේ කරුණා කරන්න ලොකු උවමනාවක් තිබ්බත් අවුරුදු 22 වෙනකන් ඉස්ට කරගන්න නම් බැරි උනා.ඔහොම ඉන්න අතරේ ඒ අවස්ථාව අහම්බෙන් උදා උනා.ඒ අපේ මංගල උත්සව සදහා නිල ඇදුම් සපයනා ඇබා විකි මැතිතුමාගේ පිහිටෙන්..
යන්න ඉන්නේ හොද ගමනක් සද්දවෙන් යා යුතු උනාට වැඩේ පටන් ගත්තේ නම් වෙන අදහසකින්..
සිද්දිය මෙහෙමයි
ඇබා හි සේවය කරන වික්කගේ ගෝලයෙක් ඒ ලගපාත ගාමන්ට් එකක සුට්ටන් අක්කිය කෙනෙක් එක්ක ආලෙන් වේලිලා ඉන්නවා.ඉතින් ඒ දැරිවි සහ ඇගේ මිත්‍ර සංගමය සිරිපාදේ කරුණ කරන්න යනවා සහ ඔවුන්ගෙන් බහුතරය තනිකඩයි කියන අරන්චියත් අරගෙන වික්ක අපිව හොයාගෙන ආවේ නිකන් තඩියාගේ වැන් එකට හයර් එකකුත් හොයාගෙන..ඒ ඇබා එකෙන් 5 දෙනෙක් ඒ වෙනකොටත් ගමන යන්න සුදානම් වෙලා..තෙල් වියදමත් බෙදෙන නිසා අපේ උන්ටත් වික්ක අරාධනා කළා..ඔක්කොමල පැනල එන්නම් කිවුවට එකෙක් වත් අන්තිම මොහොත වෙනකන් හරි වචනයක් නම් දුන්නේ නැ..තනිකඩ කෙල්ලෝ ටිකක් කිවුවම අපේ උන්ටත් වෙන මොකුත් ඕනි නැ නෙහ්..
කොහොමින් කොහොම හරි යන දවසත් ලං උනා..කලින් දවසේ සුපුරුදු පරිදි සුරුට්ටුවක් ගහල පෙන්ටියක් බිබී ඉන්නකොට වැඩ ඇරිලා වික්කත් එතනට සැපත් උනා.ඌ ගේනවා කන ටින් ගාන ප්‍රවෘතියක් කෙල්ලන්ට මළගෙයක් වෙලා උන් ගමන යන්නේ නෑ කියල..
කොල්ලන්ගේ මොරාල් එක ටික ටික පහල බහිනකොට ඇබා එකේ උනුත් නොපමිනිමට හේතු එක දෙක ඉදිරිපත් කරන්න ගත්තා..එකෙක්ගේ නෝනා ඉස්පිරිතාලේ ලු තව එකෙක්ගේ සියා ඉස්පිරිතාලේ වගේ ඒවා කියල උන් ටික කැපුනා.
හැබැයි වැඩක් පටන් ගන්න කම්මැලි උනාට තඩියා තනියෙන් හරි එක ඇදන් යන ගතියක් තියෙනවා (අධ්‍යාපන කටයුතු හැර අනිත් ඒවා)එකට පින් සිද්ද වෙන්න මම තනියෙන් හරි යනවා යන උන් කියපන් කියල තදිය පෙරමුණේ හිටගන්නකොට මම තුමා දෙවෙනියටත් වික්ක හීරෝ බවුවා සෙවුවාඅමිල අයියා අබේ පිළිවෙලින් එකතුඋනා.
ඒ අස්සේ ට්‍රිප ගැන විකියනේ බර්යාවට ආරංචි වෙලා.ඒකිව හලලා යන්න හැදුවා කියල යුධ ප්‍රකසෙකුත් එවලා.
එතැනින් ඊලග පුරස්නේ පටන් ගත්තා..ඒකිව හලලා යන්නත් බෑ කොල්ලෝ ගොඩක් විතරක් යන හින්දා ඒකිව ගෙදරින් පන්නන්නත් බෑ..මොන මගොඩිය කරත් උපරිම රහස්‍යභාවය සහ  දෙන්න දෙමවුපියන්ට තියෙන පිළිගැනීමත් නිසා හැමෝගෙම ගෙවල් වලට හොද කාර්ඩ් එකක් මම තුමාට තියෙනවා..එකට පින් සිද්ද වෙන්න කෙල්ලගේ අම්මට කෝල් කරලා ඒකිට අවසර ගත්තා ඒ උනාට කෙල්ල මලෙන් එකී එන්නේ නෑම ගානවා..නො$%^#^ දවල් 2 වෙද්දී ලෑස්ති වෙලා හිටපන් කියල කෝල් එක කට් කල මම එකී එනවා කියල දන්නා නිසා..
නඩේ 9 දෙනයි..නාමය නපුරුයි කියල තදිය තව එකෙක් ව හෙවුවා විටක් ඉවර වෙනකන්ම හපන ගමන්..ඕන මගුලක් කියල අන්තිමේ අපි 9 දෙන යන්න තිරණය කරා..නඩේ ගුරා වික්ක ඌ  කෝඩු..තඩියා අමිල අයියා  මම මදු සෙවුවා කොඩුකාරයෝ.නඩයෙන් 6  කෝඩු..අබේ මල්ලි පොඩි කලේ අම්මගේ අතේ එල්ලිලා ගිහින් තියෙනවලු.හිරෝව දන්සලක් දෙන්න එක පාරක් ගියාලු බවුව නම් ගිය මුරේ ගිහින් තිබ්බා වැඩපලේ සෙට් එකක් එක්ක...
ඔන්න ඔහොම වෙච්ච නඩේ නමෝ විත්තියෙන් පහුවදා මෙහෙන් ගමන් ඇරබුවා..දුරක යන්න කලින් මම හැමදාම කරනවා වගේ පන්සලට ඔක්කොමලාව දක්කාගෙන ගිහින් මලක් පහනක් පුජ කරලා ඊළගට ලග කඩෙන් දුමක් දාලා ගමන පටන් ගත්තා..යන පාරා gps එකෙන් බලන් ගිහින් කොහොම හරි ජිවිතේට වාහනයක් ගිහින් නැති පාරක පැය 2කක් විතර ගිහින් යන්තම් රත්නපුර සිරිපා මාර්ගයට අවතීරණ උනා
හවස 6 ට විතර  උනාට සාමානය එළියක් තිබ්බ හැබැයි මල් වැස්සකුත් තිබ්බ..ඉදිකටු නුල් එහෙම මගේ බෑග් එකට පැටවුණා.එතැනින් ඉටිකොළ ටිකකුත් අරන් එකත් පෙරෝගෙන දෙයියනේ කියල කරුනකරන්න පටන්ගත්තා..
මුලින්ම දෙයියන්ගේ අඩවිය කියල අපේ උන් මට කට වහගෙන වරෙන් කියල නීතියක් දැන්ම නිසා මම පාඩුවේ බුලත් විටක් හපන්න ගත්තා විතරයි දේවාලෙකට ගියා කට්ටියම..එතන හිටිය දෙවියන්ගේ ඒජන්ට් කෙනෙක්ට කියල කාසියක් අපේ උන් බලෙන්ම මගේ අතෙත් ගැට ගැස්සුවා සුදු රෙදි කෑල්ලකින්..ඉලඅගට මොනර පිල් සෙට් එකකින් ඔළුවට පත බෑවා..
ඔතනින් මාරු වෙලා ඉස්සරහට යනකොටම දන්නා අදුරන මුණු සෙට් එක්කක් ඉන්නවා බැලින්නම් උන් බත් දන්සලක් දෙනවා..කා ගියගත්ත ගමන් ඉන්න අපේ උන්ට මසුරන්..තොටුපළෙන් වැලි පටෝනවා වගේ කොත ගහල සෙට් එකම පටෝගත්ත..ඒ අස්සේ මාදුව බත් එකක් ඔතගන්න ඕනි කියල නහයෙන් අඩනවා.ඔතාගත්තා වගේ යෑ අපිනේ උස්සන් යන ඕනි කුනුහරුපයක් කියල ඒකිව පුටුවක වැඩි කරලා දන්සලෙන් බත් කාලා කන දීපු ටොපිය එබුවා කටේ..
මුලදී කියන්න අමතක උන නෙහ් අපේ උස මහත විසබිජේ නොහොත් තඩියා කිසිම බෑග් එකක් ගෙනාවේ නෑ කියහන්කෝ..අපේ බෙඩ්ශීට් එකක් තරම් වන උගේ ටවල් එකයි ඩබල් XL කලිසම් ෂර්ට් ටික එබුවා අපේ බෑග් වලට..ඌට නිදහසේ යන්න ඕනි කියනව නෙහ්..කොයි වෙලේ බොයිල් කරයිද දන්නේ නැත නිසා අපිත් එක පයින් ඔබගත්තා ඒටික..මාදුව විකියගේ කරේ එල්ලලා ඒකිගේ බෑග් එක..
බතට පස්සේ දුම කියල අමිල අයියයි මයි දුමක් දන්නා ගන්නකොටම වැඩි ලෝඩ් එක බාන්න තැන හොයනවා..ලොරිත් එහෙම නෙහ්.තොටුපළෙන් තලලා තලලා දාගන්න ලෝඩ් එක මගදී බාගයක් බාලා සවලෙන් උස්සල බාගේ එක කරනවා.පොදු පොට් එකකින් ඒ අවස්‍යතාත් ඉටු කරගෙන ගමන් ආරම්ඹ කරා..මුලදී තැන්න ටිකක් පඩි ටිකක් වගේ නිසා කට්ටිය ඇදලා ආවා. එනකොට



තාමා මුලින්ම දැක්කේ පඩි වල නොම්බර ගහල තියෙන සින් එකක් එක දැකල ටික දුරකින් පහලට බහින නඩයක් හම්බ උනා වික්ක උන්ව ටෝක් කරලා අයියේ පඩි කියක් විතර ඔක්කොම තියෙනවා ඇහුව
උන් තම මුලනේ කොල්ලෝ උබල ඔක්කොම 12000ක් විතර තියෙනවා ඩබල් එකේ නැගහන් කිවුව විතරයි තඩියා වැටුනා රෝල් වෙලා කන්ද පමුලටම මානසිකව.
එතන ඉදලා කොල්ල ගියේ 35ශ්‍රී සමනල මුණ ලොරියක් කඩුගන්නාව අදිනවා වගේ..පඩි 5යි එක දිගට නගින්නේ හති අරිනවා..
නකල්ස් ගගියෙත් එහෙම නිසා අපි එක බලාපොරොත්තුවෙන් ගියේ..අරක නොඇහුවත් කොල්ල නවතින සයිස් එකේ හිටියේ 1000 වෙනකොට බුවාට හොද ගණන්.ආසාවට වත්ත වටේ වත් ඇවිදින්නේ නෑ නෙහ්.එහෙම උන නම් 122kg බර වෙන්නෙත් නෑ නෙහ්..ඔය අස්සේ මාදුව හිටගෙන නිදි




වාහනේදී නම් කතා උනේ මුලින් නාගෙන ගමන පටන් ගන්නයි නමුත් අදුර සහ දේශගුණය කට්ටියව මන්දගාමී කරා ඒ වැඩේට...හිමින් හිමින් යනකොට කට්ටියම ඩල් නිසා තඩියගේ සහයට මම යි හිරොවයි පසු බැස අනිත් උන්ව ඉස්සරහට යවන්න තීරණය කළා මදුගේ නිදිමත නිසා ටික දුරක් යනකොට උන් දෙන්න ඉන්නවා බිම වැඩි වෙලා ඒ ගමන ඉදගන්න හම්බ වෙන හැම තැනම ටික ටික විවේක ගනිමින් කොපි බිබී ඉස්සරහට යනකොට අනිත් සෙට් එකත් අයිත් සෙට් උනා උන්ට බඩගිනි ලු බන්ඩාගාරික මම එනකන් උන් නැවතිලා ඉදල තියෙන්නේ..ඒ ගමන කඩේකින් පාන් වුයි රොටි කළා බිවුවා තේ..ඊළගට හිමින් හිමින් ගැටුව ලිහිණි හෙළ හරියේදී තදිය අම්බලමක පත බැවුනා නිදිමතයි කියල.




මාදුව ගෙනත් තිබ්බ අග්ගල වගයක් කාල මම ගෙනිච්ච වින්ටෝජිනෝ සත් කාරයක් කළා තදියටට්යි මදුවටයි..අවුරුදු ගානක් st jhon ප්‍රථමාධාර සේවයේ හිටියෙන්  මගේ ගමන් මල්ලේ බෙහෙත් අඩු උනේ නෑ කවදාවත්..මැහුම් දන තුවාලයක ඉදල සන්නිපතේ කිට්ටුවට එනකන් ලෙඩ වලට බෙහෙත් මම රෙඩි..
ඊට පස්සේ හිමින් හිමින් කටු කිතුල අම්බලමට ලං වෙනකොට රෑ1 පහු වෙලා.එතැනට ආවා විතරයි






මුන් දෙන්න දෙපැත්ත වැටිලා නිදාගත්තා..මිට ටිකකට කලින් කඩල සහ බෙලිමල් දන්සලක් හම්බ උන නෙහ් එක ගැන කියන්න බැරි උන නෙහ්..එකෙන් බඩකට පිරෙන්න කාලා මාදුව මට හොරෙන් මුලක් බැදගෙන...අපරාදේ කියන්න බෑ කෙල්ල නිදියන්න කලින් එක අතට දුන්න උස්සන් ඇවිල්ල එපා වෙලා මේක කාලා ඉවර කරපල්ලා කියල..මුන් ටික නිදගන්නකන් අපි 2වෙනි පාරටත් කඩල කාලා දුමක් එහෙමත් දැන්ම..ඊට පස්සේ හොල්ලල කරලා නැගිට්ටුවම තඩිය
සිගාරට් එකක් දියණ මුලින්


ඔන්න එක දුන්නම තමා කොල්ල කකුල් 2කෙන් හිටගත්තේ...කොහොමින් කොහොම ඉදිකටුපනටත් ලං කරා...
එක එකා එක එක විදියට චාරිත්ත්‍ර ටික ඉටු කරලා එටන කඩේට ගිය කොපි පාරක් දන්න..










යනකොට අබය මලයා නිදි මෙන්න මෙහෙම

















අනිත් උනුත් වැඩි වෙනසක් නෑ



















ඒ ගමන තීරණය කරා එතන තියෙන අම්බලමේ පැය 2කක විවේකයක් අරන් අපහු යන්න..4න් ඔක්කොගෙම එළම් එහෙම තියාගෙන සැතපුනා කට්ටියම







අපරාදේ කියන්න බෑ තඩිය පෙරොන රෙදිත් අරන් ඇවිල්ල..උස්සන් යන අමාරුවක් යෑ..අපේ බෑග් අදාල ගන්නකොට තම දැනගත්තේ මූ ගේ රෙද්දත් අපි උස්සන් ඇවිල්ල කියල..මොනවා නැතත් කොල්ලට විනාඩි 5න් බුරුත කොටයක් ඉරාන ගානට සෙට් වෙන්න පුළුවන්..කොල්ල ලී ඉරනවා අපි ඉස්සුවා රෙද්ද..උඩ එකේ කෙරෝලේ එකෙක් පෙරාවන් ඉන්නවා පෙන්නේ එක..
පැය 2කෙන් වැදුණු එලාම් එක දෙක හිමිට ඔෆ් වෙනවා ඇහුන..කොහොම හරි අපි නිදාගන්නකොට 3ට විටර ඇති..6.30 ට නැගිට්ට..මාදුවා හිතලේ මොනවාද දොඩෝනවා ඇහිලා තම මටත් ඇහැරුනේ..එත් තඩියාව නම් ඇහැරගන්න උනේ නැ..කුණුහරුප කියෝ කියෝ අපිව එලෝ එලෝ බුවා නිදි..එතන කඩෙන් හොද ට් පාරක් අමාෂ ගත කරගෙන ඊයේ රෑ ඉතුරු වෙච්ච මලුවටම එකයි සුරුට්ටු බාගයක් වික්කයි මායි පත්තු කරගෙන නිවි සැනසිල්ලේ බොන්න සෙට් වෙනකොටම මදු බෙලිකටු මල්ල හොලවන්න ගත්තා කන ගවින්ම....කන්න ඕනි කියල ඒ ගමන බෑග් වල තිබ්බ පාන් ටික අරන් සිනි සම්බෝල බෝතලෙත් එක්ක හලගත්තා බඩට..

ඒ වෙනකොටත් නිදන් හිටපු තඩියටයි බවුවටයි පංගුව ඉතුරු කරලා..අපි ඉස්සරහට ගියා නැගිට්ටම ඉස්සරහට වරෙන් හම්බ වෙන දිය ඇල්ලක් ගව අපි ටිකක් පෙගෙන්නම් කියල..

මුණ හේදුව කියන්නන සක්ෂියටලු මේක ගත්තේ


උන් දෙන්නව තනි කරලා අපි ඉස්සරහට ඇදෙනකොට සේවුවට සුද්දියෙක් සෙට් වෙලා සෙවුවා ඒ දවස් වල කඩ්ඩ ක්ලාස් එහෙමත් බඩ ගාන කලේ..එක පාරටම අයියේ මෙකි මොනවාද අහනවා කියාගෙන මූ අපි ගාවට ආවා කියන්නකෝ..
සුද්දී  තව කොච්චර දුර යන්න ඕනිද මම බස් එකක් ගන්න..
මදු  උබට පඩි 7000ක් විටර තියෙනවා.අසන්න වශයෙන් 6 කම් වගේ
සුද්දී කොච්චර වෙලා යයිද යන්න? ඔයගොල්ලෝ කීයටද නගින්න පටන් ගත්තේ
මම ඊයේ හවස පැය 9 කිට්ටු වෙන්න ඇවිද්ද පැය 3ක් නිදාගත්තා..
සුද්දී ඔ මයි ගෝඩ්
මම උබ කොහෙන්ද නැග්ගේ
සුද්දී හැටන් වලින්
මම  කොච්චර වෙලා ගියාද
සුද්දී පැය 2කයි..උඩට ගිහිල්ල මෙටනටම එන්න..bye guys
කියාගෙන එකී ගියා
අපි දවස් 2කක් තිස්සේ නගිනවා එකී පත මල්ලකුත් එල්ලගෙන පැය 2කෙන් නැගලත් බහිනවා..එතන ඉදල අපේ උන්ගේ මාතෘකාව උනේ හැටන් හෙනම ලග ඇති අපරාදේ මෙහෙන් ආවේ අපිට එහෙන් බහින්න බැරිද වාහනේ එහෙට ගෙන්න ගන්න විදියක් නැද්ද වගේ ඒවා
කොහොමින් කොහොමින් නාන්න තැනකුත් සෙට් උනා

වතුර දැකීමේ ප්‍රීතිය නිමිත්තෙන්

නාන්න තැනක් කිවුවාට ලොකු පොට් එකක් නෙමෙඉ පොඩි දියපාරක ගිලිලා නාන්න වලක් සහ අයිස් කැටේට වතුර ටික..

 


බහිනකොට හිතල උනාට බැස්සැයින් පස්සේ උඩට එන්න බෑ..පට්ට ආතල්..පැයක් හමාරක් ගිලිලා ඉන්නකොට තඩියා හිමිට සේන්දු උන එතනට...උඋත් එක්කත් ටිකක් වෙලා පෙගිලා..එතන කඩේක බෑග් ටික තියල කට්ටිය කරුනාකරන්න පටන් ගත්තා..නැමෙන් සහ නින්දෙන් ලද පන්නරයෙන් ඊයේට වඩා අද ටිකක් ඉක්මනින් නැග්ග..ඊයේ තඩියගේ උපරිම වේගය උනේ එක දිගට පඩි 5..5ක් නගිනවා බුවා විනාඩියක් හති අරිනවා..එක වෙලාවකට කටත් ඇරන් අහස දිහා බලන් ඉන්නවා..හැබැයි අද කොල්ලෝ එක දිගට ටික ටික නගින්න ගත්ත පැය 2කකින් වගේ හැරමිටි පානට ගැටුවා..එතන කඩෙන් කිරි කොපි ගත්තා..සමුපකාර ආපන ශාලාවක් තියෙනවා එතන..සුපිරි කිරි කොපි එක..කොපි වලට දාල තියෙන්නේ නෙස්ටමෝල්ට් වෙලාවට ලගපතක බල්ලෙක් හිටියේ නෑ..හිටිය නම් ඌ එක බිලා කඩේ එකාව කනවා ෂුවර්..ගත්ත නිසා ටිකක් බිලා ඉතුරු ටික හලාල විටක් එහෙම කාලා දුමක් දාලා ගමන පටන් ගත්තා..
ඒ පැත්තේ විට වලට තියෙන්නේ සුදුපාට හුණු එක අපිට හෙන සැරයි..තොල කට ගන්න දෙයක් තිබ්බේ නෑ ඒ වෙනකොට...ඉස්සරහට හම්බ වෙන කඩවල් වලිනුත් එක එක දේවල් සප්පයන් වේවි හිමිට ඉදිරියට ඇදෙනකොට බඩගින්න වැඩ දුන්නයින් කඩේකින් උණු උණු බත් එකකට වග කිවුවා..සාමානයෙන් වතුර එකක් වත් උණුවෙන් බොන්නේ නෙති මට එවලේ නම් ඒ උණු බත් එක දිව්‍ය බෝජනයක්..බත් එක්ක පරිප්පු සොයා කොලමැල්ලුමක් රතුඅල..කෑවා නෙමෙයි ගිල්ල..එතනත් දුමක් කාරිය දාලා වතුර බෝතල් එහෙම පුරෝගෙන ඉදිරියට ඇදුනා.මෙන්න මේ වෙලාවේ තඩියා වතුර බෝතලයක් ඉල්ලා ගත්තා..එක තම ඌ ඉසිස්සෙල්ලම මේ චාරිකාවේ යමක් උස්සන් යන්න ගත්ත පලවෙනි වතාව..තඩියාව ඉදිරියට දැක්වීමේ කාර්ය එතන ඉදල සෙවුවා මල්ලි බාරගත්ත..දැක්කුවේ නැත්තං කොල්ල ඉන්නවා අයිනක් අල්ලන් හුලන් බොන කිබුල වගේ කටත් ඇරගෙන.ඒ හින්ද මාරුවෙන් මාරුවට එක එකා ඒ ඩියුටිය කළා..

පඩියෙන් පඩිය තාලෙට



ඔහොම මහගිරි දබේ ගාවට එනකොට අපේ හිරෝවට බෝගක් සෙට් උනා...ඒ හරියේ එකට පහසුකම් නොමැති නිසා කොල්ල එටන ඉදන් උඩටම දිවුවා කට්ටියවම පෙරලගෙන...හිට් වෙන තඩියාව නිව නිව අඩන මදුවාව සනසවගෙන අපිත් උඩට එනකොට මුලින් ගිය සෙට් එක පැත්තේ තියෙන්නේ හෝල් එකක් වගේ එකක් එකේ තැපලා නිදි..කකුල් අට පැය රිදෙනවා කිවුව උන්ට සාත්තුවක් දීලා පෙන් කිලර් ටිකකුත් පොවල..බෝග නිදහස් කිරීමෙන් ලද සුව පැත්තකට වෙලා විදිමින් හිටිය හිරෝවව ඇදගෙන මම මළුව පැත්තට ආවා..
එදා කෙම්මුරද මොකක්ද කියල මළුව වහනවා ලු ටිකකින්..ඒ වෙද්දී වෙලාව 4ට කිට්ටුයි..අයිත් අරින්නේ 6ට කිවුවා..ඒ ගමන ඩබල් එකේ ගිහින් සෙට් එකව ඇදන් ආවා වන්දන්න..ෆුල් ඩල් වෙලා හිටිය තඩියව නැගිට්ටගන්න බැරි උනාකුණුහරුප කියා කියා අපිව එලොනවා..ඒ ගමන අපි ගිහින් හිතේ හැටියට වැද පුදාගෙන මල් පහන් පුජ කරලා ගන්ටාරේ එහෙමත් ගහලා මළුව වහන්න කියල පහලට එවනකන්ම හිටියා..ඊට පස්සේ තම පහලට බැස්සේ..එතකොට තදිය නැගිටලා ඉන්නවා හොද කුණුහරුප දෙකක් කියල උවත් ඇදන් ආවා පොඩි ශේපක් ගෙන වන්දන්න බලන්.ගේට්ටුව වහලා..ඒ ගාමන් 6ට මුට වන්දගෙන තාමා පහලට බහින්නේ කියන තීරණේට කට්ටිය ඇවිල්ල වෙලාව එනකන් පොඩ්ඩක් සැතපුනා..

ටිකකින් ඇහැරිලා බලද්දී තඩියා නෑ.මළුව උඩ හැමතැනම හොයල නැති පාර  හැටන් පාර දිගේ එකෙක්වද අපු පාර දිගේ එකෙක්වද පිටත් කරලා මළුවේ හිටපු අයට පින්තුරයක් පෙන්න පෙන්න හොයන්න ගත්තා..ඔහොම ගිහින් පහලට බැස්ස කොල්ලෝ දෙන්න උඩට ආවා..අපි ටිකක් දුර ගිය මචන් බුවාගේ වේගේ අනුව එච්චර දුර නම් යන්න විදියක් නෑ කියල.තවත් ටිකක් වෙලා බලන් ඉන්නකොට මෙන්න කොල්ල එනවා හැටන් පාර දිගේ..නින්දෙන් නැගිට්ටම බුවාට මතක් වෙලා මල් හදුන් කුරු ගත්තේ නෑ නේද කියල ඌ ඒවා හොයන්න ගිහින්..මදු ගෙදරින් සියල්ල ලෑස්ති කරගෙන ඇවිත් තිබ්බ බුවා එක දන්නේ නෑ නෙහ්..වදින්න බැරි වෙච්ච රටේ දුකටත් එක්ක ඩබල් එකේ බැහැල..පහල කඩේකින් රෝල් එකක් කාලා තේ එකක් එහෙම බිලා දුමක් කාරිය දාලා කොල්ල මලුත් අරන් උඩට ඇවිල්ල තියෙන්නේ..
එදා සැහෙන්න වෙලාවක් ගතා කියල පුඋජාවක් තිබ්බ එකටත් සම්මාදන් වෙලා තඩියට වන්දවල එටන හිටපු වෙන නඩයක් දුන්න පලතුරු ටිකකුත් බඩට ගෙන  පහලට කරුණා කරන්න පටන්ගත්තා 6.30 ට විතර...මකර තොරණ ලග කඩෙන් රාත්‍රී ආහාරය ගන්නකන් මොකුත් නෑ කියල කට්ටියට බහින්න දුන්න..බැරි අමාරුවෙන් නැග්ග තඩියා බහිනවා හිටු කියල.මදු ගේ කකුල් පැලිලා..වැල් වලට වෙලා කකා ඉන්නවා මිසක් ආසාවට ඇවිදිනවා යෑ මුන්...ඒ මදිවට හයිය සෙරෙප්පු දෙකක් දාන් ඇවිත් තියෙන්නේ..ගෑනු නෙහ්..
නකල්ස් චාරිකාවේ වගේම මේකෙදිත් මම ගියේ පාවහන් රහිතව..දර්මරාජ ගාලේදී උණුසුමෙන් පොඩි හිරිහැරයක් තිබ්බත් මට ඔය සෙරෙප්පු සපත්තු දාගෙන යනවට වඩා නිකන් සනීපයි.. 
කෙල්ලගේ කකුලෙන් ලේ එනවා ඒ ගමන ඒකිගේ අතේ තිබ්බ පොඩි බෑග් එකත් හිරෝවගේ අතට දීලා මගේ ප්‍රතමදර මල්ලෙන් හොයාගත්ත ක්‍රීම් එකක් උලලා බැන්ඩේජ් පාරක් දාලා හිමිට හිමිට බහින්න ගත්තා..කඩාගෙන බිදගෙන යන තඩියට පඩියක් හරි මිස් උනොත් සදා සොක්ති නිසා ඌත් එක්ක බහින්න කොටසක් ව යවලා හිරොවයි මායි විකියි අබේ මලයයි පසුපසින් මාදුව එක්ක බහින්න ගත්තා.අපි බහින්න පැය බාගෙකට විතර කලින් කට්ටිය මකර තොරණ ලග කඩේට සෙට් වෙලා අපි යනකොට..එතනින් බත් ටිකක් බඩට ගෙන කලින් විදියටම කොටස් 2කට පහලට ගමන් ඇරබුවා..සිකරට් වතුර බුලත්විට වගේම ප්‍රතිපදනත් කොටස් 2කට බෙදල ඉස්සරහහින් බහින් සෙට් එකට දුන්න කොටහක්..කොපි බිබී විට කකා පහලට ආවා අපිත් හිමිට හිමිටඉදිකටු පානට එනකොට මාදුවා ඩවුන්..ඒ ගමන මදුවාව උස්සන් බහිමු කියල සෙට් උනා. කරට අත දා ගෙන උස්සන් එන්න එක කිට්ටුව උස දෙන්නෙක් ඉන්න ඕනි අබය මල්ලි කන්නේ පොල් පොර නෙහ් ඌ කොකා වගේ උසයි..හිරෝව ඊළගට උසයි විකි ඊළගට මම කොටා..ප්‍රතමදර පුහුණුවට පින් සිද්ද වෙන්න කරේ තියන් හරි බහින්න් හැකියාව තියෙන නිසා වික්කගෙයි මදුගෙයි මලු දෙකත් හිරොටයි අබේ මලයටයි දීලා විකියි මයි මදුවාව කරට ගත්තා..ඒ පටන් ගත්ත පිම්ම කටු කිතුල හරියට වෙනකන්ම එක් දිගට ඇද්ද..කටු කිතුල අම්බලමට කලින් හම්බ උන කඩේකින් කොපි පාරක් දාල තෙල් රොටියක් ගිලල විට 2කක් ගබඩා කරගෙන දුමක් දාලා.සෙට් උනා අයිත් බහින්න ඒ වෙද්දී වෙලාව 12 පහුවෙලා..අනිත් උන් කොහෙද බලාගන්න 4න් වලට සිග්නල් කදුලක් නැ..ඔහොම් බැහන් එද්දී හති අරින්න ගල් පඩි පෙලේ වැඩි වෙලා විටක් දානකොට අබය මට පැත්තකට කථා කරලා කියනවා
පස්සෙන් කවුරු හරි එන සද්දයක් ඇහෙනවා බන් මම දෙතුන් පාරක්ම හැරිලා බැලුව නෑ නමුත් එනවා දැනෙනවා කියල ඒ වගේම හති බෑග් එල්ලන් හති වැඩි කමට හිරෝව තනියෙන් කියෝනව කියල..පොඩි එකාගේ හිත ගැස්සිලා..හොද වෙලාවට ඌ එක පැත්තකට කතා කරලා කිවුවේ නැත්තම් මාදුවගේ හිතත් ඉවරයි..එතන ඉදල අබය ව පෙරගමන් යැවුවා..යකට අපේ එකා ගැහුවොත් ඇරෙන්න හිරෝව කියන්නේ සාමානයෙන් මොකෙක්ටවත් බය එකෙක් නෙමෙ.. ඒ හින්ද මට ඌ ගැන හිටන්න ඕන උනේ නෑ..ටික දුරක් යද්දී තේරුණා අරු කිවුව කතාව ඇත්ත කියල හිරෝව තනියෙන් කියෝනව තාමා..ඒ ගමන ඌව බයිට් කර කර විහිළු කර කර පල්ලම් බැස්ස..ටිකෙන් ටික ගම්මාන කිට්ටු කරනකොට අපේ වතුරත් ඉවරයි..කඩත් වහලා..ගෙදරක මිදුලේ ටැප් එකක් හොයනකොට ඒ ගෙදර මිනිස්සුන්ට ඇහිලා එලියට ආවා එහෙන් වතුර ඉල්ලන් බිලා පහලට අව්ව යන්තම් එනකොට පාන්දර 5 ට විතර ඇති. ඒ වෙද්දී අරුන් බැහැලා සැපට නිදිත් එක්ක..යන්න කියල වාහනේට නැග්ගම තඩියා අයිත් අපිව එලෙවුව අර යද්දී බැන්ද රෙදි කැල්ල දේවාලෙන් තියල එන්න කියල.ඒ ගමන මාදුවගේ එකත් ගලෝගෙන වික්කයි මායි ගිහින් එක දෙවියන්ට රිටර්න් කරලා ආවා..ඊට පස්සේ මට මලා වගේ නින්ද ගිය අමිල අයිය හිමිට හිමිට එලොගෙන ඇවිල්ල නියිට් කඩේකින් නවත්තල තම ඇහැරුවේ..එතනින් උණු උණු මලු පාන් ටිකක් බඩට දා ගෙන කිරි පැකට් එකකුත් ගහලා දුමකුත් දාලා අයිත් අපි නිදාගත්තා අමිල අයියා ගෙවල් කිට්ටුවාදී තාමා ඇහැරුවේ...

කට්ටියව ගෙවල් වලට දාල තඩියා ගෙදර ගියා..හොද නින්දක් එහෙම දාල නැගිටලා හවස කෝල් කලාම කොල්ලගෙන් ප්‍රතිචාරයක් නෑ..ඒ ගමන උගේ නංගිට කෝල් කරලා බැලුවමයි දැනගත්තේ කොල්ල අපු වෙලේ ඉදන් තාම නිදි කියල..නිකන් නම් කමක් නෑ අම්මට කියල බතුත් කවොගෙන කන්න අමාරුයි කියල.
ඒ ගමන එහෙට ගිහින් කොල්ලට හොද මසාජ් එකක් දීලා තමා කෙලින් කලේ..දවස් 3ක් විතර ඌ අව උදේටයි හවසටයි වින්ටජිනෝ ටියුබ් එකකුත් උස්සගෙන මසාජ් කරවගන්න



මෙහ චාරිකාවේදී දුටු හිත සසලම කරන කාරනාවක් 2කෙන් මුල් එක තමා 


බොලගේ මහා අප්පච්චි හොරකන් කරපු පහන වෙනුවට තිබ්බ මහලොකු පහන පුපුරලා කැඩිලා ගිහින්..එකේ පොඩි පහන් වටේට තියල පත්තු කරන්නේ..

ඊලග එක තමා මේක.උඩමළුවේ එක පැත්තක් තමා මේ





අණක් ගුණක් නැති අපේම කාලකන්නි අපේ පරිසරේට කරලා තියෙන විනාසේ බලන්න..යන්න කලින් උපදෙස් දෙන උන් කියන්නේ කට වැරැද්ද ගන්න එපා දෙයියන්ගේ අඩවිය අරකයි මේකයි කියල..මගේ කට කොහොමත් හොද නෑ වගේම මම දෙයියෝ අදහන්නේ නෑ..හැබැයි ඒ උපදෙස් දෙන එකෙක්වත් ගෙනියන කුණු මග දාන්න එපා කියල උපදෙස් දෙන්නේ නෑ..දෙයියෙක් ඉන්නවනම් උබලට කරදර කරන්නේ කටින් පිට වෙන වචන වලට නෙමෙයි උබල කරන මේ වගේ වැඩ වලට..කුණු දන්න එපා යකුනේ අතර මග අරන් වරෙන් ගෙදරට නැත්තන් කුණු බක්කියක් හම්බ වෙනකන් විසේසයෙන් ස්වබාවික පරිසර පද්දතීන් වලට කුණු එකතු කරන්න එපා..තමන්ගේ දේවල් රැක ගන්න බැරුව තමන් ඒවා විනාස කරන්න එක පොලිතින් කෑල්ලකින් හරි දායක වෙනවා නම් එන්න එපා රෙද්ද උස්සන් බදුර්ධින්ගෙන් විල්පත්තු බේරගන්න..මුලින් තමන්ගෙන් පරිසරය බේරන් හිටපල්ලා..

Wednesday, July 8, 2015

1 + 30 ගෙවුණි මෙලෙස



            හැමදාම ගගවල් ගාවයි වාහන ඇතුලෙයි සෙට්වෙන නිසා හොදට බඩ කට පිරෙන්න හොද පොට් එකකට ගිහින් බොමු කියල මෙදා පොටේ කට්ටිය තීරණය කරගත්තා..
මුලින් තඩියාගේ නිවසේ BBQ පර්ටියක් දන්න කතා කලත් එකෙන් වෙන්නේ මට බොන්න නැති වෙන ඒක සහ මාව නිකන්ම කුකා වෙන නිසා රන්දිය කියල මොරටුව පැත්තේ තැනකට සෙට් උනා..
බවුවා, අබේ මලයා, තඩියා, හීරෝ,නිප්පා,හේෂා, විකි, චිකා,සෙවුවා, මම තුමා සහ කාලෙකට පස්සේ සරදයත් සෙට් උනා..
වෙනදා වගේ රස කතා නම් අඩුයි මේ පාර
31 උදේ වරුවේ තඩියා ගිහින් මේසයක් එහෙම බුක් කොරලා ආවත් තිබ්බා..එත් යනකොට කියපු තැන නැතුව වෙන තැනක මේසයක් තම තියල තියෙන්නේ.ගග අයිනේ ලස්සන පොට් එකක් අපි බූක් කලේ.අනිත් තැන එච්චර ලකයක් නැ මේස ගොඩක් මැද්දේ..ඒගමන ඩියුටි එතන හිටපු මැනේජර් කාරයව හොයාගෙන..ගිහින් ඌට කිවුවම ගග අයිනේ ටිකක් එහාට වෙන්න ටොප් පොට් එකකට අලුතෙන් මේසයක් දාල දුන්න..



1 වෙනි බෝතලේ ඉවරවෙනකොටම සාරදයව උණවටුනට කැන්දන් යන්න එකියක් ඇවිත් ඌ එකී එක්ක කැපුනා...විහිළු තහළු සමග පබළු මැදින් 3 වෙනි බෝතලේ යනකොට වික්ක ඔෆ්ලෝ දැන්ම කියපන්කො.වෙනදට හොදට ගහන එකෙක් වෙච්ච ඌට වෙච්ච දේට කට්ටියටම අවුල් ඒ මදිවට එක පැත්තක කබරයා.තම පටන් ගත්තා විතරයි පොට් එක මාරු කරන්නත් දුක නිසා වට පිට බලනකොට අහු උන මට අයිස් බකට් එක එක අරන් මම ගගට බහිනකොටම හේෂා ඔත්තු බැලුව වෙටරය එනවද කියල හිරෝව වික්කගේ පිට අතගානවා බවුවා මට සහය දුන්න..මම ගගෙන් වතුර අරන් දෙනවා ඌ හෝදනවා..කොහොම හරි ඔක්කොම හෝදලා ගගටම දාලා අයිත් මනුස්ස වාසයට සුදුසු ලෙස ස්ථානය ගොඩ දාගත්තා..
වතුර ඇද්දේ මේ වගේම එකකින් 
කෙමෙන් කෙමෙන් එකෙන් එක හිස් වෙද්දී එක එකා පිපිරෙන්න ලං උනා..12 කණිසමට කුස්සිය වසන නිවේදනය වේටර් කොලුවා කලින් දීල තිබ්බත් බවුසර් වලට තෙල් ගහන්න වෙලා යනවා නෙහ්..බයිට් සහ සිගරට් හිගතායක් මතු වුයෙන් දිගැදුනු උදවියට එසේම ඉන්න ඉඩකඩ සලසා දී නිප්පා සහ හේෂ කඩයක් සොයා ඉගිල්ලුන සිගරට් ගෙන්න..තදියයි මායි ගිහින් තට්ටු කරලා කරලා දොර ඇරවගෙන රයිස් වුයි මසකුයි ඩවුන්ලෝඩ් කරගත්තා..1.30 ට Dj කරපු එකා ලාස්ට් අවර් ගාලා කෑගහනකොට ඉතුරු කොටෙත් කරපින්නාගෙන ෆ්ලොව් එකට ඇඩ්මිට් උනා සෙට් එකම..ටිකක් වෙලා නටනවා මතකයි මහන්සි නිසා වතුර ටිකක් බොන බලද්දී මම මගේ කාමරේ හිටියේ .

පහුවදා කට්ටිය සෙට් උනාම හිස්තැන් පුරවන්න හැදුවට ගොඩ දෙනෙක්ට ඒ හිස් තැන එහෙන්මමයි..

කොහොමද ගෙදර ආවේ?
කවුද වාහනේ එලෙවුවේ?
පාරේ පොලිසීයෙන් හිටියේ නැද්ද?
කීයටද අපි එහෙන් ආවේ?
අන්තිමට ගත්ත රයිස් එකට බිල ගෙවුවද?
මගේ සාක්කුවට ගෑරුප්පුවක් දැන්මේ කවුද?
මම ගෙට ගියේ කොහොමද?
ජනේලෙන්ද පැන්නේ, ටට්ටු කරලා ඩැඩා ට කියල දොර ඇර ගත්තද?

දෙතුන් දෙනෙක්ටම වාහනේ තමන් එලෙවුවා වගේ මතකයි ලු අනේ මට නම් මේලෝක මතකයක් නැ 

කොහොම හරි වාහනේ මම නිදාගෙන නෑ..හංගපු සිකරට් එකක් හෙවුවලු කැබිය පෙරලෙන..තඩියා වැර්ලස් එකේ සද්දේ අඩුකරන්නේ නැති නිසා අබයා බෆල් එකේ වයර් එක ගලෝලා නිදාගෙන..මගදී නයිට් කඩේකින් සිකරට් අරන් තිබේ..එතැනට අපු ගමේ එකේක් ගෙන් නින්දෙන් නැගිටලා අබයා ගේම ඉල්ලලා ජිවිතේ පලවෙනි වතාවට.
මෙන්න මෙවුවා පොo වල තිබ්බා මෙහෙම







Wednesday, December 17, 2014

දුම දුම සහ තවත් දුම


මේක උනේ ටික කාලෙකට කලින්

ඒ දවස සාරද උන්නැහෑලගේ ගෙදර කවුරුත් නෑ කිවුවැන් අපි දැන්මා පර්ටියක්..නිකන් එකක් නෙමෙයි දුම් පාර්ටියක්
සහභාගිත්වය මෙසේය,

මමතුමා ඩිලා හිරෝව හසියා විකි ජොකා පසා සම්පා සාරා අක්කි සුනා සරදයා හංසි අක්කි චිකා සාරංග පසනා

ගෙනාපු බඩු බාහිර

අලක්කු බෝතලයයි
 උඩ රූපෙ තියෙන අර්යුවේධීය දුම් ගස් කිලොවයි ගස්වල මල් ග්රෑම් 8 රේණු ග්රෑම් 5
මස්කට් කිලෝ 2
හකුරු බෑ 4
චොක්ලට් ගොඩයි(සාරංග රට ඉදන් ගෙනාපුවා)
චීස්
කිස්ට් නෙක්ටා බෝතල් 2යි
සිපරට් පෙට්ටි 4
ඔතන කොළ රෝල් 1 පොඩි පැකට් 1
චීස් කොත්තු 
තැබිලි ගෙඩි 2(බොන්ග් එකක් සැදීමට)
ඇපල් ගෙඩි 1යි (ඉහත දේටම)

කට්ටිය එන්න කලින් මම තුමා සරදයගේ ගෙදෙට්ට සැපත් උනා..උගේ බලු තදියා වෙච්ච බෝනියාව ගැටගහල දෙන්න වැඩ පටන් ගත්තා..උන්ගේ ගෙදර තිබ්බ සෝෆා 2ක.ඔය 2 කට එක තැනකට උස්සන් ඇවිල්ල කොටුවක් වගේ වෙන්න හැදුව..මැදින් මේසයක් තිබ්බ..සලේ තිබ්බ ලයිට් ටික ගලෝල වෙසක් එකට ගේ වටේ දාන 5W බල්බ් වැලේ රතු පාට බල්බ් ටික හයි කළා..මිදුලේ තිබ්බ ෆාර්ම් පෝච්චි ටික උස්ස්සන් ඇවිල්ල කොටුවට පිටින් මුළු 4 තිබ්බ..තා තිබ්බ මල් ගස් ටිකකුත් ගෙනත් කැලෑවක් වගේ හැදුව..ඊළගට හසියගේ 4.1 සබ උස්සන් ඇවිත් ගස් අස්සේ ගැහුවා..
හවස 6 වෙනකොට ඒකා දෙන්න ඇදෙන්න ගත්තා..ඔය අතරේ හංසි මගට ඇවිල්ල කෝල් කලා.සාරා ගියා ඒකිව එක්කන් එන්න..හංසි තාම සරදයගේ ඒ දවස්වල කෙල්ල..සති ගානක් fb එකෙන් skype එකෙන් කතා කලට උන් දෙන්නා එදා තමා ඉස් ඉස්සෙල්ලම හම්බ වෙන්නේ..
කොහොම හරි 7 වගේ වෙනකොට කට්ටිය ඔක්කොම එකතු උනා..මගේ ගේ වගේ අපු උන්ට බිම එහෙම හදලා දීලා තේ ඉල්ලපු උන්ට ඒවා හදලා දීල නාන්න ඕන කිවුව උන්ට තුවා ඇදුම් එහෙමත් හොයල දුන්න..ඒ ගෙදර බදු තියෙන තැන මම මගේ ගෙදර ගැන දන්නා ගානට දැනන් හිටියා..ඉස්කෝලේ යන්න ඉස්සර ඉදන්ම ආ ගිය තැනක් නේ..
කෙල්ලයි සරදයයි අවැන් පස්සේ කට්ටිය කෙල්ලට අත දෙන අතරේ මම ඒකිට බිම එකක් හදල දීලා hug එකකුත් දුන්න උගේ කෙල්ල මොකෝ මගේ කෙල්ල මොකෝ..එහෙම එකේ අත විතරක් දීලා ඇතැයි
කෙල්ලත් නාලා කරලා ශෝටක් එහෙම ඇදන් ආවා..කියන අමතක උන නෙහ්.මෙයා සාරා ගේ අකලංක ප්‍රේමිය නෙමෙයි..ස්පෙයාර් වීල් එකක්..

ඊට පස්සේ කට්ටියම වටේට වාඩි වෙලා හීනියට ඔතන්න ගත්තා..ඔතන්න බැරි උන් ට පුළුවන් උන් ඔතල දුන්නා..අරු කෙල්ලටත් එකක් පොවනවා..ඔතන හිටිය සෙට් එකෙන් හසියා මේලෝක වසක් විසක් පාවිච්චියක් නෑ..ඒ වගේම සුනා සම්පා සාරා අක්ක..ඒ හතර දෙනා තිබ්බ කෑම බිම වලට වග කියන ගත්තා..කුරු 2කක් විතර ගහලා කොත්තු වලට වග කියලා 2 වෙනි වටේට ලෑස්ති උනා තැබිලි ගෙඩි ඇපල් ගෙඩි එහෙම හිල් කරන්



net එකෙන් උස්සපු ඇපල් බොන්ග්











අපි කට්ටිය 2 වෙනි වටේ යන අතරේ සාරා කෙල්ලවත් උස්සගෙන කාමරේට රිංගුවා..කියන්න අමතක උනා නෙහ් උන් ගේ ගෙදර උඩ තට්ටුව කුලිය්ට් දීලා තියෙනේ ඩොකේකුයි එකාගේ වයිපරෙයි ඉන්නේ..
එක නිසා වැඩිය සද්දෙට සින්දු දාන්න එපා කියල අරු ගියේ..ටික වෙලාවකින් සාරා අක්ක නිදිමතයි කියල කිවුව නිසා මම මාස්ටර් බෙඩ් රුම් එක ඇරලා දුන්න..දොර ලෝක කර ගන්න කියල සම්පට යතුර දුන්.අපේ උන් ව සුවර් නෑ නෙහ්..ඒ අතරේ හසියා ගිය කොටුවක් පනින්න.එකෙක්ට කියල ගිහින් දැන්ම ගත්තා..
දෑන වෙලාව 10 ට විතර ඇති තරුකයට බොන්න ඕන උනා..ඒ ගමන සාරලගේ  ජීප් එක ස්ටාර්ට් කරලා සම්පවයි තරුවයි යැවුවා හොර පොට් එකකින් බඩු ගෙන්න..
ඒ අතරේ අනික් කට්ටිය පොඩ්ඩක් මිදුලට බැහැල හුලන් පාරක් වදින ගමන් සිගරට් පාරක් ගහගෙන හිටියා..
පැය බාගයක් ඇතුලත තාරුල බදු ගෙනාවෙන් අයිත් වටෙටේ සෙට් උනා..අනේ බයිට් නෑ.. ඒ ගමන දීලයි මයි ගියා කුස්සියට හම්බ උනා බිත්තරයි චීස් උයි..චීස් ඔම්ලට් එකක් දල ඉවර වෙනකොට සුන ඇවිත් හොයා ගත්තා මැකරෝණි පැකට් එකක්..තනමල් විල් පාවිච්චි කරපු අය දන්නවා ඇති නෙහ් කොච්චර කෑවත් බඩ නම් පිරෙන්නේ නෑ කියල ඒ ගමන වතුර එකක් ලිපේ තියල එකට මකරෝණි ටිකත් තැම්බෙන්න දාලා අව සාලෙට..ඇවිත් කට්ටිය එක්ක හිමිට බෝතලේ ඉඅර කරන්න ගත්තා..ඔය අතරේ පසා තැපලා දොයියන්න ගත්තා..බෝතලේ ඉවර කරලා සුනයි මායි දීලයි මැකරෝනිය හැදුව..
ඔය අතරේ සරදයගේ කාමරෙන් ඇහෙනවා අරකි කෑගහන සද්දේ..අපිට කියල ලෙඩ තියෙන එකක් යෑ..සරන්ගයා ගිහින් බලල කිවුවා දොර ඇරලා කියලා ඒගමන කට්ටිය පෝලිමට හිටගෙන බලන්න ගත්තා සංදර්ශනේ..අරුත් වැඩ දාලා දෙනවා..කට්ටියට ඇහෙනවා කියලා දැන දැනත් අරකි කෑගහනවා දාගෙන..කට්ටියගේ බැලිල්ලේ හොද කම කියන්නේ දොරත් පෙරළන් කට්ටියම ඇතුලට වැටුනා..වැටෙනකොටම මම ලයිට් එකේ ස්විච් එක ඔෆ් කළා..එහෙම නොන්ඩි වෙලා කට්ටිය ආවා අයිත් සාලෙට..අවට ඉවසන් ඉන්න පුළුවන් එකක් යෑ..දොර නම් තාම ඇරලා නමුත් ලයිට් නෑ..සරදයට cl කළා කළා ලයිට් එක දාන්න කියන්න මුඋට මේලෝක සිහියක් නැතිව දර පලනවා නෙහ්..ඒ ගමන ජොකා ට්‍රිප් එක ඔෆ් කළා.එතකොට ෆෑන් එක ඔෆ්ෆ් වෙනවා නෙහ්..ටිකකින් මූ එනවා කියනකො බාවා වන වන ට්‍රිප් එක දන්නා..උට කියල ලියිට් එක දැන්ම ගත්ත කමරේට්.ඔය අතරේ සරන්ගය ගිහින් ග්‍රිල් එකෙන් බලල ඇවිත් කිවුව එතන මාරුවට පේනවා කියල..කට්ටිය දැන් ගිහින් එතනින් බල බල ඉන්නකොට දීලා ඇවිත් එකේ එල්ලුනා කිලෝ 120 කොහොම දරන්නද ග්‍රිල් එක හෙන සද්දෙන් කඩාගෙන බිම.කට්ටිය එක එක පත්තර දිවුව..හිරෝ වගේ කකුලේ බාල්දියක් පැටලිලා ඌ එකත් එක්කම දුවනවා කියන්නකෝ ඩොකොන් ඩොකොන් ගගා..
ඊට පස්සේ කට්ටිය මැකරෝණි ටික කන්න ගත්තා..මම කාමරේ දොර ගාවට ගිහින්(දොර අයිනෙන් බලන්) එළියේ ඉදන් කතා කළා.කන්න එන්න කියලා..උන් දෙන්න එනකොට මායි සරන්ගයයි කාල ඉවරයි..
සාරංග මචන් අර කන්නාඩිය ටිකක් වමට හැරෙවුවොත් හොදට ෂෝ එක බලන්න පුළුවන්
මම      ඉස්සරහ දොරෙන් ගියොත් නොන්ඩි මම ස්ටෝර් රූම් එකෙන් ඕකට දොරක්               තියෙනවා එක අරින විදිය මම දන්නවා මම ඒකෙන් එන්නම් උබ ග්‍රිල් එක ගව ඉදන්              කියපන් හරවන්න ඕන පැත්ත.. 
සාරංග  එල
කතා උන විදියට දෙන්න ස්ථාන ගත වෙලා ගේම දුන්න..
රේණු මල් ජාති ටිකත් පාවිච්චි කරලා ඉවර වෙලා අරුන් දෙන්න දෙවෙන වටේට ගිය අතර රෑ උනා කියල තරුකත් නික්ම ගියා..අපි කට්ටිය ජනේලේ ගාව ස්ථාන ගත උනා..දීලා පුඋවක් අරන් ආවා..අත්යිත් ග්‍රිල් එක නොකැදෙන්න.
ඔය අතරේ හිරෝව ග්ලාස් බ්ලොක් එකකට මුන තියාගෙන මොනවාද බලනවා දීලා පෙන්නුවා මට..මම ලගා ගිහින් 

මම        මොනවාද බන් බලන්නේ
හීරෝ     කෑගහන එපා යකෝ අරකිට ඇහෙයි මෙතනින් මරුවට පේනවා.

ග්ලාස් බ්ලොක් එකකින් පේන හැටි අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙහ් 
ලස්සනම කතාව එක නෙමෙයි

මම උබට හොදටම පේනවද..

ඔය අතරේ අනිත් උනුත් ඇවිත් බලනවා..ඔය ගේ ගැන හොදටම දන්නේ මම නෙහ්

හීරෝ  බොරු නම් උබත් බලපන් මෙහෙම අතින් කවර කරන්..
මම     යකෝ අරුන් දෙන්න ඉන්නේ කාමරේ..ඔය විදුරු කුට්ටි අල්ලලා තියෙනේ වොෂ්         රූම් එකට..නොදකින් තෝ තොට වැදිලා ගිහින් ටිකක් ඇල වෙයන්...

කට්ටියට මගේ කතාවට හිනාව නවත්ත ගන්න බැරි උනයෙන් එතැනින් ඇවිත් අරුව බයිට් කල ටික වෙලාවක්..
ඔය අතරේ ජෝක කිවුව දැන් බැහැල නාන්න තිබ්බ නම් මරු කියල..ඕක අහපු ගමන් මට තැනක් මතක් උනා..ගිහින් දොට්ට තට්ටු කරලා අරුන් දෙන්නව ගත්තා එලියට..සම්පට කිවුව සාරා අක්කවත් එක්කන් එන්න කියල..නොබිපු උන් ට හිටියේ සම්පයි සුනයි..අනිත් කට්ටියටම හොද ගණන..සම්පා වාහනේ එලෙවුවා සුනා ඓත් පැත්තේ සිට් එකේ..කෙල්ලෝ දෙන්න පිටි පස්සේ සිඉට් එකේ කොල්ලෝ සෙට් එඅ පිටි පස්සෙන් නැග්ග..





වන්ඩිය උඩ තියෙන ජාතියේ වින්ච් එහෙම හයි කරපු සුපිරියක්..
මැද රූපෙ ඉනිමගක් ගහල තියෙන්නේ ඒ දොර අරගෙන මම එතැන එල්ලිලා..ජොකා එහා පැත්තේ රෝදේ උඩ ඉදගෙන..විනාඩි 10 ගියේ නෑ මෙන්න මූ එතන නිදි..කෑ ගහල වාහනේ නවත්තගෙන අරුවත් එබුවා ඇතුලට..
අපේ ගමනාන්තය උනේ ලීඩ්ස් ජාතික පාසලේ පිහිනුම් තටාකයට.අපේ සරදයගේ 4 වෙනි ඉස්කෝලේ..එකෙත් හැම අස්සක් මුල්ලකම අපි දෙන්නත් දැනන් හිටියා

මෙතනින් පහල ටික කියවල ලෝක හොරෙක් කියන්න එපා..කට්ටියම ඒ වෙලේ හිටියේ හද කිට්ටුව පාවී පාවී..ඒ වගේම මෙහ් වෙනකොට පාසැල වහලා ඒ සිද්දිය අවසන් නිසයි ලියනේ

අපි තාප්පෙන් පනින තැනට ගිහින් කෙල්ලෝ දෙනවා උස්සල එහා පැත්තෙන් තියල අපිත් පැන්න.හුටා තඩියා..අපහු ටික දෙනෙක් එලියට පැනලා හෙන ගේමක් දීල තමා උඋව ඇතුලට පැන්නුවේ..ඔකේ කැමරා තිබ්බ තැන වගේම සික්කෝ ඉන්න තැනුත් දන නිසා ඒවා ඔක්කොම මග ඇරලා ගියා පුල් එක ගාවට.ඊට පස්සේ සරදය වටෙන් ගීහින් ෂර්ට් එක වැනුවා පුල් එකට තිබ්බ කැමරාවට..කට්ටිය හිතේ හැටියට පිනුව..සාරා අක්ක විටරක් බැස්සේ නෑ..අපි වගේ නෙමෙයි එකී හැදිච්ච කෙල්ල.අපි එක හිටියට..
සරදයා එරියස් කවර් කරන්න අයිනක් අල්ලන් ඔතන අතරේ හංසි මාත් එක්ක හොදට පිනුවා..ඒකිගේ ඇග ස්පොන්ච් වගේ .....ඉතුරු ටික බලදාරියා කපා හැරියා
වටයක් දාන්න සරදය කතා කළායින් අනිත් උන් නාන අතරේ මම ගොඩට ඇවිල්ල පිහදාගෙන ගිය බලන්න..පොඩි වලි වගයක් ඇඩ්මිට් වෙලා තිබ්බ නිසා අපේ බලාපොරොත්තුව උනේ බේස් බෝල් හොකි පිති ටිකක් හොයාගන්න.

ස්පෝර්ට්ස් රූම් එකේ ජනේලේ වැහෙන්නේ නෑ.
එක මම දැනගත්තේ මැනේජර් ට සිගරට් දුන්න දවසේ..
කාලෙකට කලින් ඔකේ තිබ්බ ලොකු පර්ටියක් අපි ඉස්කෝලේ යන කලේඑතකොට සරදය ඉස්කෝලේ හමාර කරපු අලුත..ඔකේ සංවිදායක කමිටුවේ වැඩි හරියක් ඉන්නේ මගේ බොක්කවල්..ඉතින් යන්නේ වෙන පාසලකට උනාට මමත් එකේ සංවිධායක කමිටුවේ කෙනෙක් උනා...මම කොල්ලෝ ගණනාවක් ටිකක්ට් නැටව ඇතුලට දැන්ම..සංවිදායක ලේබලේ ගහගෙන ඉස්කෝලේ තිබ්බ දවස් වලත් it ලැබ එක එහෙම ඇති පදම් පාවිච්චි කළා..ඉතින් එදා පර්ටිය දවසේ මම මුලින්ම ටකිලා බිවුවේ එදා..මට පොවපු ඒකා අපත්යෙක්ප්ලාස්ටික් කප් එකක් පිරෙන්න ටකිලා දාලා ෆ්රුට් ජුස් චුට්ටක් දාලා දුන්න එක පාරින් ඇදලා ඇරපන් බන් කියල..ඇරියා තමා ෆුල් සැප..සිකරට් එකක් බොන්න ඕන වෙලා මම ස්ටේජ් එක උඩින් ගිහින් උද ටට්ටුවට නැග්ග යන්තමට මතකයි..dj එක බලන ගමන් උද තට්ටුවේ ඉදන් සිගරට් එකක් ගහනකොට කවුද ඩයල් එකක් ආවා දැක්ක..මුන දැක්කේ නෑ කරුවලයි නෙහ්..

මම           hey dude do u want a smoke
ඩයල් එක no thanks..who are u? dnt u knw smoking is prohabited in                               the skul.
මම            dnt shout men i'm the cheaf organizer.there must be no                                   teahers in this dark.then dnt afaried

ඌ ගිහින් ටිකකින් අපේ උන් එනවා පෙරලගෙන..මම වදන් බෙදල තියෙන්නේ මැනේජරයට..ඌ සර්ල ටිකාව එකතු කරනවා සර්ච් පාරක් දාන්න.අපේ උන් මව උස්සන් ගිහින් ස්පෝර්ට්ස් රූම් එකේ හැංගුව.ටික වෙලාවක් නිදාගෙන නැගිට්ටම මව ගන්න එකෙක් වත් නෑ.4න් උස්සන්නෙත් නෑ.ඒ ගමන තම මම ජනේලෙන් පැනල ගියේ..

ඉතින් එදත් අපි දෙන්න පැන්න ඇතුලට එක පිත්තක්වත් නෑ..මට හම්බ උනා බාස්කට් බෝලයක්..පැකින් පිටින් එක දාගත්ත මුලින්ම ෂර්ට් එක අස්සට..ඊළගට තිබ්බ ගම් ටේප් ඩබල් ටේප් ව්යිව්ර්ණ ටේප් ජාති අත් දෙකේ දාගත්තා ඒ ටික..තනියෙන් කන්න හොද නෑ නෙහ් වට පිට බැලුවම දැක්ක පෑන් පෙට්ටියක් හ්යිලියිටර්ස් පැන්සල් ගත්තා ඒ ටිකත් ඒ අස්සේ සිලින් බිලින් ගානවා ඇහිලා හැරිලා බැලුවම සපෝර්ට් මීට් එකේ ඉතුරු උන පදක්කම් ටිකසරදය අරන්..සහථිඅ මිටියක් බඩේ ගහගන්න ගමන් උන්නේ.තව පොඩි පොඩි කුසලාන ටිකකුත් අරන් එන ගමන් මලු ටැංකියේ ෆිල්ටරේ අරුට ඕන උනා..එක ගලෝල දුන්න..කරන්ට් වැද්දගන්නේ නැතිව..එක ගලෝලා තව කුරක් ගැහුවා එතන ඉදන්..ඊට පස්සේ අරු ඉඋව තව ටැංකි තියෙනවා කියල..ඒ ඔක්කොගෙම වතුර මොටර් හුලන් පොම්ප ගලෝගෙන ආවා වාහනේ ගාවට..එනොට අනිත් උනුත් ඇවිත්..ඉස්කෝලේ ඉස්සරහ ඉදන්ම ගෙනාපු බඩු ටික කට්ටියට බෙදල දුන්න..සාරංග එතැනින් අපෙන් නික්මිලා ගෙදර යන්න ගියා උගේ පදක්කම් ටිකත් අරගෙනම..
අයිත් ගෙදර ඇවිල්ල තව ටිකක් ගහල නියුටෙලා බෝතලයක් තිබ්බ මම හෙන පෙරේතයි ඕවට කෑවා බෝතලේම..දැන් සිගරට් ඉවර වෙලා..දීලා ජොයින්ට් වැඩිය ගහන්නේ නෑ..ඒ ගමන ඌත් එකක් ඔතාගෙන ගැහුවා..ඊට පස්සේ උඋට ඕන උන සින්දුවක් කියන්න..අපි අහල තියෙන සින්දු 5ක් විතර මික්ස් කරලා අලුත් නම්බර් එකක් ගැහුවා මාරුවට ඌ..ඔය අතරේ කෙල්ලයි සරදයයි නිදාගන්න ගිය..මටත් ටිකක් නින්ද ගියා..හැබැයි ක්ෂනිකෙට ඇහැරුනා..ඇහැරෙනකොට තදිය හිමිට හිමිට යනවා අර කාමරේ පැත්තට..ගියා මත පස්සෙන්..අහ්හ් සුනා ඉස්සරහන්..සුනා ගිහින් කෙල්ල ගාවට අත පත ගලා රස බලන කොට සාරදායට ඇහැරිලා ඌ කවුද ඇහුව..සුනා ඇද යට මම මෙසේ යට දොර ගාව හිටිය තදිය මට්ටු..කෙල්ල ඇහැරිලා හිටියේ කියල අපි දෙන්නටම මීටර..පෝලිමකට උනත් එකී රෙඩි පිට හිටියේ..ටිකකින් සුනා එලියට එනකොට මම දොර ගාවට මරු උනා..තදිය මට පිටිපස්සෙන් හිටියා..ඒ පාරත් අරුගේ අත සරදයගේ අටේ වැදිලා ඌ නැගිට්ටා..සුනා ක්ෂනිකෙට ඇද යට..මම සෙටිය උඩින් පැනල දොඉ වගේ හිටියා..පුදුමේ කියන්නේ ගලක් උඩින් වත් පනින්නේ නැති තඩියා පැන්න සෙටියට උඩින්..අරු එවිල්ල වටයක් දාලා බලල අයිත් ගියා නිදාගන්න..මටත් ටිකක් නින්ද ගියා..ටිකකින් ඇහැරිලා බලනකොට කළු චයවක් උඩ තට්ටුවේ ඉදන් බහිනවා..
ටික වෙලාවකින් ඒ තඩියා කියල අදුරගත්තා..

මම කොහෙද බන් ගියේ
තඩි සම්පා නෑ බන් සුනා තම අර කාමරේ සම්ප උඩ ගැනිට කෙලින්න ගිහිල්ලද කියල බලන්න ගියා මම
මූ මේක කිඋවේ හෙන රහසින්
මම යකෝ ඌ ඉස්සරහ කාමරේ උගේ ගෑනිත් එක්ක..තෝ අනුගේ ගෙවල් වලට රිංගන්න ගිහින් ගුටි නොකා නිදගනින්..
ටික වෙලාවකට පස්සේ
තඩි ඔයි සුනා අරකට ගහනවා ඇද්ද කිසි සද්දයක් නෑ නෙහ්..
ඉතුරු වෙලා තිබ්බ කුර දුන්න මේක ගහපන් එටකොට සද්ද ඇහෙයි කියල..එක ගහල ඌ නිදගත්තා.උදේ පාන්දර කෙල්ලව ඇරලවල පානුත් අරන් ඇවිල්ලමයි සරදය අපිට ඇහැරුවේ..පාන් කකා ඉන්න කොට හසියත් ආවා වැනි වැනි..
බඩ කට පිරෙන්න කාලා..ගේ ඇතුලේ තිබ්බ ගස් වැල් ටිකත් එලියට දාලා සබා තොමෝ සතුටෙන් විසිර ගියා..
එදා අපු කෙල්ල ඊට පස්සේ අපි කීප දෙනෙක් අතරේම හුවාමාරු උනා..ගොඩ දෙනෙක් එකේ රස බැලුවා..
දැන් නම් මම ඔය රොකට් ඉන්දන බවිතයක් නෑ.මුහුකුරා යාම ඊලග එකේ ලියවෙන්න ඉන්න කෙල්ල නිසා මම ගොඩක් වස විස නැවැත්තුවා..