Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, October 18, 2013

ඩොකගේ සහෝදරි

මගේ අක්ක ගැන කියනවා නම්....

    එය දැන් ඉන්නේ විදේශ ගතව...එහෙන් මට මස්සින පොඩ්ඩකුත් හොයාගෙන..ලගදීම දෙන්න එනවා එක වහලක්යටට කොරන්න තමා ඉන්නේ...
අක්ක ඉන්න රට ගැන කියනවා නම්...ලෝකයේ වේගයෙන් ම දිවුණු වෙන රටක්...අකුරු වෙනුවට චිත්‍ර වගේ අයිටම් වගයක් තමා එහෙ බවිතේ....කාලෙකට හිටෛ පැලෙන්න කාලෙකට රසෙයි මැරෙන්න...මට නම් ඉතින් මගේ ලංකාව  තරම් කොයිකවත් වටින්නේ නැති නිසා අනිත් රටවල් වැල ඇද පේනවා වැඩි...කොහොම හරි මගේ අක්ක ලංකාවට වගේම එහෙටත් ආස නිසා එය එහෙ පදිංචි වෙන්න තමා යන්නේ

මගේ අක්කට මට වඩා හොදට ලියන්න පුළුවන්...නමුත් කාර්ය බහුලත්වෙ එක්කෙයට ඉඩ ලැබෙන වෙලාවට ලිපි ලිය ලිය එවන්නම් කිවුව මම ඒවා අද පටන් මේකේ දැන්නම් මෙහ් තේමාවෙන්

මෙහ් ඉන්නේ අක්කගේ තනි රකින කට්ටිය


















මුන්ට නම් වගයකුත් තිබ්බ ඒවා කියන්න ගියාම දිව විකෙන නිසා මම කියන්නේ කළු පූසා දුබුරු එකා හාවා සහ බවුවා...අක්ක ආපු වෙලාවක නම් ටික දන්න කියන්නම්...

4 comments:

  1. දවසට සෑහෙන පෝස්ට් ටිකක් දාලනේ ඩොකා..

    ReplyDelete
    Replies
    1. අද දවස නිවාඩු නෙහ් කරන්න කිසිම දෙයක් නැ...ඉතින් කම්මැලි කම යන්නත් එක්ක කෙටුවා දවසෙම]

      Delete
  2. ලස්සණ යි අප්පා. ඔයාල ගෙ අක්කත් මං වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුති මැඩම්....අපේ අක්කට නම් ටිකක් පිස්සු

      Delete