Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, June 12, 2014

විසේ විතරක් මදි නෝනේ



කෙල්ලනේ තියෙන විසේට පටලෝගෙන ඊළගට නහයෙන් අඩන්නයි කෑගහන්නයි තියාගන්නේ නැතිව මෙහ ගැනත් හිතපල්ලා

අද මම කොල්ලෝ 100% ක් හරි කියන තැන ඉදන් නෙමෙයි ලියන්නේ..හෙබෙයි කොල්ලන්ගේ වැරදි වලට වඩා සබදත්වයක් අසාර්ථක වීමට කෙල්ලගේ බලපෑම කෙරෙහි කතා කරන්න හිතුවා..
විශේෂයෙන්ම වයස 17 - 26 කාණ්ඩයේ බහුලවම පවතින ගැටළු කිහිපයක් ගන්මු අපි

මේක කරන්න මම මගේ යාළුවන් අතරින් කිසිම නිර්නයකයකට යටත් නොවී ගැහැණු 50ක් සහ පිරිමි යාළුවන් 50ක් සොයා ගත්තා..
එයාලගෙන් මත විමසුමකුත් කරලා ගත්ත විස්තර වලින් තම මේක ගොඩනැගෙන්නේ..
 මම මොවුන්ගේ යෝඋන් ප්‍රේමය සහ එය බිදවැටීමට හේතු තම හෙවුවේ..
17ට වැඩි කොල්ල්ලෝ 50 න් 10 දෙනෙක්ම යොවුන් ප්‍රේමය විදලා තිබ්බේ නෑ හැබැයි කෙල්ලෝ 50 න් 4 දෙනයි මෙහ අද්දැකීම විදාලා තිබ්බේ නැත්තේ..

වයස 17 22 අතරේ පසු කොල්ලන් පෙම් සබද තාවයක් ඇතිකරගැනීමේ හේතු මෙසේ ලගු කරන්න පුළුවන්


  • අනිත් අයටත් තියෙන නිසා
  • අතල් එකක් ගැනීම
(මාත් ඔය කලේ කලේ ඔය හේතු 2 කටම නෙහ්)

හැබැයි කෙල්ලේ මිට වෙනස්..ගොඩක් උන් කොල්ලෙක් එක්ක යාලුවෙන්නේ විවද හේතු නිසා වුවත් යාලු උණෙන් පස්සේ හිතන්නේ සැමියෙකු ලැබුන කියාලා
එකේ නරක පැත්ත තමයි ප්‍රශ්නයක් අවම තමන්ගේ තාත්තට ඉස්සෙල්ල කොල්ලට කියන එක..කෙල්ලන්ට කවදාවත් බෑ තාත්තාට කියන්ට ඕනි එවයි කොල්ලට කියන්න ඕනි ඒවි වෙන් කරලා අදුරගන්න..
ගොඩක් උන්ට මෙහ වයසේදී තමන්ගේ ප්‍රශ්නයක් වත් විසදගන්න බැරි වයසක ඉන්න කොල්ලෙක් කොහොමද කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් විසදන්නේ...ඊට පස්සේ කෙල්ලන්ගේ සුපුරුදු වාක්‍ය 
ඔය මගේ කිසි දෙකට නැ ඔය මට ආදරේ නෑ..වෙන කෙනෙක් කිවුවනම් ඔයා පැනල කරන්නේ..බ්ල බ්ලා බ්ලාලා...
අම්ම තාත්තා කන්න බොන්න දෙනවා නෙහ්..මුලය මය ප්‍රශ්න ඊළගට ඉහල තැන වලින් ලබාගත යුතු උදවු උපකාර..
ඒ වගේම කොල්ලෙක් කරදර කරනවානම් සෙට් පිටින් ගමට බහින වැඩ වලට කොල්ලෝ එකෙන්ම..[හැබැයි teen wolf එකේ වගේ ඇල්ෆා(සෙට් leader ල) බීටාවෝ(සෙට් ඉන්න උන්) වගේම ඔමෙගාවෝ(තනියෙන් ඉන්න සෙට් නැති කොල්ලෝ)]ඉන්නවා කියල මතක තියාගන්න ඕනි.තමන්ගේ එක කොයි ගනයේද කියල තෝරාගන්න ඕනි බොලලමයි...
නිබන්දනයකට කරුණු ඕනි නම් හොයාගන්න අමාරු tute  ටිකක් පොතක් ගැන කියන්නකෝ කොල්ලට..ලොවෙත් හොයල දෙනවා...

මෙවැන් එපිටට ගිහින් හැම දේම කොල්ල කරන්න ඕනි කියන තැන ඉන්න කෙල්ලෝ ඉන්නවා නම් දුක් විදලා හදාගත්ත අම්ම තාත්තා ට ටාටා කියල කොල්ල එක්ක පැනල පලයවූ..පැනලා ගිහින් බදින එවෑ විවාහය සාර්ථක වීමට 40%ක සම්බවිතාවයක් තියෙනවා

ඊළගට කියන්න එපා මෝහකටවත් නැති පබයෙක්ගෙන් වැඩක් නෑ කියල..
උබලා කොල්ලන්ට ලබාදෙන වැඩි වැරදි කෙල්ලනේ..හරියට washing maction එකට හාල් දාලා ඉදෙනකන් බලන් හිටියට වැඩක් නෑ වගේ තමා...

උබලටත් හැගීම් දැනීම් තියෙනවා නෙහ්...කොල්ලගෙන් ඉල්ලාපන් කෝ කට ඇරලා කිස් එකක් අතල් එකක් කොල්ල පැනලා දෙයි..ඕන එකකටත් හරි නැත්තම් තමා ඌ ගැන සලකල බලන්න ඕන..
සමහර කෙල්ලෝ කියන විදියට අනි ඕව අපිට ඕනි නෑමට ඒවා නැතාට ඉන්න පුළුවන් වගේ හිතෙනවා නම් ඉස්සරහට අරන් පලයල්ලා..මගේ නොම්බරේත් සෙවූ කරගනිල්ල කවද හරි ඕන වෙයි..

ඔන්න ඔහොම අටල් එකක් අරන් පොටක් පතක් බලාගෙන මලක් පහනක් පුජ කරගෙන හිනාවෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉදල බලපල්ලකො ජිවිතේ කොච්චර සුන්දරද කියලා..

මේක කිට්ටුවෙන් යන එක අපේ ස්කුබිත් ලියල තියෙනවා මෙතනින් යන්න

හැබැයි ගැනු මෙහෙම කරන්නේ උපතේ කෙස් එකකුත් තියෙනවා එක මෙතනින් යන්                                                                        මෙතනත් තියෙනවා



17 comments:

  1. හ්ම්ම්ම්ම්......සමීක්ෂණය හොදයි........
    කියවද්දී පොඩි පැටලුම් සහගත තත්වයක් වගේ දැක්ක....
    බලමු නේද....... අනෙත් අයගෙත් අදහස්.......

    ReplyDelete
    Replies
    1. නිදි ,වෙරි යන මත 2කෙන් ඉන්නේ උදේට පැටලුම් යවන්නම් සහෝ

      Delete
  2. අප්පට සිරි සමීක්සනේ .....

    ReplyDelete
  3. //කොල්ලගෙන් ඉල්ලාපන් කෝ කට ඇරලා කිස් එකක්// හැක් හැක්. කට ඇරලා "කට කාපන්" කියලා කිව්වනම් ඉවරයිනෙ. ;)

    ReplyDelete
  4. මදැයි මෙයා කොරල තියන සමීක්ෂණ වල රඟේ...

    ReplyDelete
  5. මං නම් කට ඇරලා ඉල්ලන්නේ.දන්නවා නේ සර් ඔයා :D

    ReplyDelete
    Replies
    1. මගේ ගැන ඔය දන්නවා නෙහ් මැඩම්..මම කට ඇරවලා ගන්න දන්නවා නෙහ්

      Delete
    2. හෙක් හෙක්...සර් ගැන මං දන්නැතුවද :p

      Delete
  6. ඔන්න කොල්ලෝ සමීක්ෂණ...

    ජය වේවා!!!

    ReplyDelete
  7. කෙල්ලෝ ගැන කොච්චර සමීක්ෂණ කරත් මදි බං..

    ReplyDelete
  8. බ්ලොග් එක සම්පුර්ණයෙන්ම කියවලා.පෙනඩෝල් දෙකක් බිව්වා.

    ReplyDelete
    Replies
    1. හයියු එච්චර අජුතද මගේ බ්ලෝග...

      Delete