Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, December 29, 2014

මගේ පිළිවෙල ඇගේ අපිළිවෙලයි






කෙල්ලන්ට සාපේක්ෂව ගත්තම කොල්ලන්ට තියෙන්නේ වෙනස්ම පිළිවෙලක් ම නෙහ්..හැබැයි මෙහ් රාමුවෙන් පිට පනින අය ඕන තරම් ඉන්නවා.මම සහ මගේත් එක්ක උදේ හවස ඉන්න උන් ටිකට අදාලව කොල්ලෝ ගැනත් ඒ සෙට් එකේම ඉන්න කෙල්ලෝ සහ මගේ උන්ගේ මම ආශ්‍රය කරන නගාලා බුකියෙන් හම්බ උන කෙල්ලන්ට සාපේක්ෂව කෙල්ලෝ ගැනත් ප්‍රොෆ පොඩි සමීක්ෂණ පාරක් ගැලපුවා.

අපි කාමරේ අස් කිරිල්ලෙන් පටන් ගන්මු..

බලනවකො තමුසෙගෙ කාමරේ හැටි මේකේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන් ද තමන්ගේ කාමරේට අම්මා බෙල්ල දාන දාන පාරට මේ වචන කොල්ලෙක්ට අලුත් දේවල් නෙමෙයි.බොරු කියන්න ඕනි නෑ මට නම් කාමරේ අස්  කරන්න දවසක් යනවා...නිවාඩු දවසක පාන්දර 10 ට විතර නැගිටින කොල්ලෝ ඔය අස් කිරීම වගේ වැඩක් එක දිගට කරන්නේ නෑ මලාට..ටිකක් අස් කරයි උදේට කනවා ටිකක් වෙලා කැරකි කැරකි ඉන්නවා අයිත් ටිකක් කරනවා මම අහපු ගොඩ දෙනෙක් මෙහෙමයි..හැබැයි ඉතින් දවසක් තිස්සේ මැරීගෙන අස් කරත් අම්මලා කියන්නේ ඔය අස් කරාද කියල තමා..කොල්ලෝ කාමරේ අස් කරද්දී තමන්ට භාණ්ඩ ගැනීමේ/සොයාගැනීමේ පහසුව පිණිස ඒවා ස්ථාන ගත කලත් කෙල්ලෝ බදු තියන්නේ ඇස පිනවීම මුලික කරගෙන..මේක මෙතනින් තිබ්බොත් කොහොමද එක පෙන්න තියන්න හොද නැද්ද කියල දහසකුත් දේවල් කල්පනා කරනවා ලු..ඉතින් කොල්ලෙක් ගේ කාමරේ පිළිවෙල පෙන්නේ තවත් කොල්ලෙක්ටම විතරයි..හැබැයි කෙල්ලෙක් ගේ කාමරයක් බැලුවම ඕනිම කෙනෙක්ට ලස්සනට පේනවා..කෙල්ලෙක් පන යනකන් අතු ගාලා දුවිලි ගසල ගන්න පිරිසිදුව කොල්ලන්ගේ ටිකක් අඩුයි..කොළ ටික මෙසේ යටට වැලි ටික ඇද යටට තල්ලු කරාට දොර ගාව ඉදන් ඇදටත් කොම ගාවටත් කොල්ලන්ට පිරිසිදු පාරක් තියෙනවා යන්න..ඒ වගේම ගොඩක් කොල්ලෝ කාමරේට එයාර් ෆ්‍රෙෂ්න එකක් කෙලිනවා..ගොඩක් කෙල්ලෝ දවස ගානේ(ජොබ් නොකරන ගෙවල් වල ඉන්න අය) වැඩට යන අය සති අග කාමරේ අස් කරාට කොල්ලෙක් එක කරන්නේ එක්කෝ මාසේ අග එහෙම නැත්තම් මාස 2කකට වගේ පාරක්.කාමරේ බෙඩ් ෂිට් එකේම කොල්ලෙක්ට අම්ම හෝදලා දුන්නොත් මිසක් හෝදන්නේ එකේ දරු පවුල් වැඩි උනාම තමා..ප්‍රාණ ඇප කාරයන්ව ඇදෙ නිදහස් කරන උන් ඉන්නවා නෙහ්..

ඊළගට බලමු අදින පළදින රෙදි.

කොල්ලෙක් ඩෙනිමක් අදින්න ගත්තම ඌට එක පට්ට ගැහුවා ඇති කියල හිටෙනකන් එකේ කුණු පෙන්නේ නැ..ගොඩක් උන් කෙල්ලව බලන්න යනවා නම් ඊට කලින් දවසේ අල්මාරියෙන් වෙන ඩෙනිමක් එලියට අරන් පරණ එක කුඩේට ඔබනවා..කොල්ලෝ ගොඩ දෙනෙක් ට තියෙනවා ලොකු ලෝන්ඩරි බින්..එහෙම නැත්තම් ඒවා ගොඩ ගැහෙන්නේ ඇදුම් දාන රැක් එකේම තමා..ඕක පිරුනාම තමා කොල්ලෙක්ට හෝදන්න මතක් වෙන්නේ..සාමානයෙන් කොල්ලෝ මැච් කරලා අදින්නේ කෙල්ලව බලන්න යන මුල් දවස් වල විතරයි ලු.(ලු කිවුවේ අනිත් උන් එහෙම උනාට මම  පලවෙනි දවසේවත් පිළිවෙලට නොයන එකෙක් නිසා)ඉතින් අල්මාරියේ ඇදුම් තියෙනකන් අර රෙදි කන්ද හෙඩිම ගැන ප්‍රශ්නයක් නෑ..හැබැයි වැඩට යන කොල්ලන්ගේ නම් මේක වෙනස්.උන් නම් වැඩට අදින ටික සති අන්තෙට හෝදනවා..ගෙවල් වල ඉදන් වැඩට යන උන් නම් අම්මට හෝ නගාට අක්කට කියල හෝදගන්නවා.
කෙල්ලන්ගේ මෙහ් තත්වය වෙනස් එයාලා සාමානයෙන් එදිනෙදා යට ඇදුම් ටික නම් අනිවා හෝදනවා ලු අනිත් ඒවත් දවස් 2කට සැරයක් උපරිම 3යි වැඩ කරන කෙල්ලෝ සමහරු නම් සති අන්තේ තමා හෝදන්නේ..ඒ වගේම රෙදි දාන කුඩේ කොල්ලේක් ගේ කාමරේට ඇතුල් වෙනකොටම දකින්න හම්බ උනත් කෙල්ලෝ මේවා තියන්නේ හංගලා..
කොල්ලෝ ඇදුමක් අදින්න අල්මාරියෙන් ගන්න යනකොට මුලින්ම මතකෙට එන එක අල්මාරිය පෙරලලා බලනවා තියෙනවද කියල..නෑ කියන්නේ එක්කෝ යාළුවෙක් ඇදන් ගිහින් නැත්නම් කිළුටු කුඩේ..ඔය හෙවිල්ල කෙල්ලෝ වගේ ලතාවකට කෙරෙන්නේ නැති නිසා රෙදි හෝදලා ඇතුලට දාන දාන වාරයක් පාසා අස් කරන්නව.සමහරු නම් බෝල කරලා ඔහේ ඔබනවා..කෙල්ලෝ එහෙම නැ එයාල පිළිවෙලට ලතාවට නෙහ් වැඩ ඉතින් එයාලගේ අල්මාරි වැඩිය අවුල් වෙන්න නෑ..කෙල්ලෝ ඕක අස් කරන්නේ ශෝපින්ග් ගිහින් අපු දාට පහුවෙනිදා.(අපු දවසේ ඔක්කොම ටික ඇද ඇද, ඇද උඩට දානවා..ඊළගට බෝල කරලා පුටුවක් උඩට දාල තැපෑල නිදියනවා.)කෙල්ලනේ ෂොපින් යාම සාමානයෙන් සති 5 ත් 8ත් අතර කාලයේදී වෙනවා මයි..ඒ නිසා සති 5-8 කාලයක් තුල ඔවුන් අල්මාරිය අස් කරලා පරණ ඒවා අයින් කරලා අලුත් ඒවාට ඉඩ හදාගන්නවා ලුපරණ ඒවා අයින් කරනවා කිවුවට උපරිම අයින් වෙයි 1 ටි ශිර්ට් එකක් ස්කර්ට් එකක් වගේ පොඩි දෙයක්..මොකද කෙල්ලෝ අහක දාන්න ලෝබයි..

කාමරේ ගැන

 කොල්ලෙක් බිත්ති 4කට කාමරයක් කියන්නේ එකේ ඇදක් තියෙනවනම් උනාට කෙල්ලෙක් ට එහෙම බෑ.කන්නාඩි මේසයක් සපත්තු රැක් එකක් ටවල් රැක එකක් අල්මාරිය මේසය අනිවාර්යෙන්ම ඕනි ලු එක තමන්ගේ එක වගේ දැනෙන්න අරහේ මෙහෙ උලන ක්‍රීම් ජාති ටිකයි කියුටෙක්ස් ටික හෙයාර් ඩයර් එක වගේ පොඩි පොඩි දේවල් ටිකක් ටියෙන්නම ඕන උනාට කොල්ලෙක්ට තමන්ගේ වගේ දැනෙන්න ඕනි තමන්ගේ කොම්පියුටර් එකයි සවුන්ඩ් සිස්ටම් එකයි 4න් චජරෙයි ලු..සමහරුන්ට ෆෑන් එක ඕනමලු..(මටත් ඔනිමයි)
කොල්ලෝ කාමරේ අස් කරලා කුණු ටික දොරේ එලියට ගෙනත් නතර කරනවා අම්මට ගෙනියන්න..හැබැයි කෙල්ලෝ මුළු ගේම අතු ගානවා ලු
අපි යමු ඊළගට කුස්සියට
මට මෙහෙ ගැන අහන්න වුර්තිය කෝකියෙක් සහ නීතිපතා උයන කොල්ලෙක් හම්බ උනේ නෑ.ඉතින් ඉදල හිටලා උයන කොල්ලන්ගෙන් තාමා ඇහුවේ.කියන්න කණගාටුයි කොල්ලෝ ඉදල හිටලා අලුත් විදියකට බිත්තරයක් හරි බැදගන්න හදනවා හැබැයි කෙල්ලෝනොකරම බැරි අවස්ථාවක පරිප්පුවක් හරි මළුවකට අමතරව දෙයක් හදන්න හිතන්නා නෑ ලු(අවිවාහක අය)
අපේ අම්ම හැම ජාතියම බෝතල් බෝතල් වල දාල පැන්ට්‍රියේ ලස්සනට අඩුක කරලා තියෙනවා.උයන වෙලාවට අදාල බෝතලේ අරන් එකෙන් අවශ්‍ය ප්‍රමනෙට ගෙන අයිත් එතැනින්ම තියනවා.හැබැයි කොල්ලෝ උයන්න ගියාම එකට අවශ්‍ය දේවල් ටික ඔක්කොම කුකර් එක වටේට තිය ගන්නවා ගොඩක් කොල්ලන්ට එක පාරින්ම පහේ දැමීම ගැන අවබෝධය අඩුයි(නිතරම උයන්නේ නැති නිසා වෙන්න පුළුවන්)උයල ඉවර උනාම එක බෙදන් කනවා මිසක අස් කිරීම ගැන(ගත්ත බෝතල් නියමිත තැන තියන්න)වෙහෙසෙන්නේ එහෙමත් කොල්ලෙක්.හැබැයි කොල්ලෝ කපන කොටන කොට ඉතුරුවෙන සුන් බුන් නම් එවලේම බින් කරනවා ලු..ගැනු පාර්ශවේ මේක කොරන්නේ අන්තිමට නෙහ්.

දැන් බලමු කොමයි 4න් එකයි ගැන

රෙදි කැල්ලක් අරන් ලැප පිය දැන්මට එතනින් එහා සාත්තුවක් කරන්නේ නෑ කෙල්ලෝ..ඒ වගේම කෙල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට රෙද්දකින් වහල්ලු තියෙන්නේ..ඒ වගේම ලැප තියෙන්නේ ඇද උද නැත්තනම් මේසයේ..කෙල්ලෝ ඇදෙ ඉදන් ලැපෙන් කරන ඩේ ෆිල්ම් එකක් බලන එක නැත්නම් fb එහෙමත් කෙනෙක් මොනවා හරි කුරුටු ගයි..එක කරලා එයාල එකෝ එදෙන් බැහැල ගිහින් මෙසේ උඩින් තියල ඇවිල්ල නිදාගන්නවා නැත්නම් ඇදෙ පැත්තකින් තියන් නිදාගන්නවා
ගොඩක් කොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ පැත්තේ පියනට ඇන දාලා නෑ එහෙම නැත්නම් එක ගලෝල තියෙන්නේ කොල්ලෙක් කාමරේ අස් කරනකොට අනිවා කොම සර්විස් කරනවා..වැඩ කිඩ ටිකක් දන්නා උන් නම් එදාට ලැප වගේම 4න් එකත් ගලෝල දුවිල්ල ටික අයින් කරනවා..මම නම් ඇම්ප් එකයි රැවුල කපන ට්‍රිමර් එකයිත් ගලෝල සුද්දයක් දෙනවා.. කොල්ලෝ ඇදෙ ඉදන් ලැපෙන් කරන හැම දේම කරන අතර වැලත් අදිනවා..හැබැයි කොල්ලෝ කවදාවත් ඕක මෙසේ උඩින් තියන්න ඇදෙන බහින්නේ නෑ මේසේ ඇද ගාව නැත්නම් ලැප තියන්නේ බිමින් ගොඩක් උන් එකටම රෙදි කාර්පට් එකක් ඇද ගාවින් තියන් ඉන්නවා..

බෑග් එක

ට්‍රිපක් එහෙම යනකොට ලොකු මල්ලක් ගෙනියනවා නෙහ්.කොල්ලන්ගේ එකේ අනිවා තියෙන්නේ තමන්ගේ ජෝක්කු...ටවල් එකක් නම් ගොඩක් උන් ගේන්නේ නෑ..කවුරු හරි එකෙක් ගෙනෙයි කියල උන් එලියට බහිනවා..ඉන්න දවස් ගැන කීයද කියන එක මත නෙමෙයි කොල්ලෝ ගෙනියන ඒවා තීරණය කරන්නේ..ප්‍රධාන වසයෙන් බෑග් එකේ බර උස්සන් යන්න තියෙන දුර මත එක වෙනස් වෙනවා..දවස් ගාන කීය උනත් කොල්ලෝ ගෙනියන්නේ එක බෑග් එකයි..මදි පාඩු මගින් කාගෙන් හරි ඉල්ලගන්න එක තම සාමානයෙන් කොල්ලන්ගේ සිරිතත.හැබැයි කෙල්ලෝ දවස් 2කක ට්‍රිපක් නම් දවස් 3කට ඇදුම් ගෙනියනවා..ගොඩක් වෙලාවට කෙල්ලන්ට බෑග් එකට වඩා ඕනි..හෑන්ඩ් බෑග් එකත් දැන් ලොකු මල්ලක් බවට පත් වෙලා නෙහ්..ඔකේ තියෙන දේවල් ගැන වෙනම වෙලාවක ලියනම්..ක්ලාස් යන කලේ බෑග් මේසේ උඩට හලලා හොද අද්දැකීම් තියෙනවා මට.

අවසාන වශයෙන් කතා කරමු ශරීරයේ පිරිසිදුව ගැන

කාලගුණය කොහොම උනත් කෙලින් කටින් හිටගන්න පුළුවන් ශරීර සෞක්‍යක් තියෙනවා නම් කොල්ලෝ නානවා හැමදාම..ඒ වගේම ගොඩක් කොල්ලෝ ආසා ලයිෆ් බෝයි වගේ වැඩිය සුවදක් නැති හොදට කුණු යන සබන් වලට..මුනට නම් ෆේෂ් වොෂ් පාවිච්චි කරනව සමහරු ඒ වගේම හොද ෂැම්පු එකකුත් ගොඩක් උන් පාවිච්චි කරනවා..
කෙල්ලෝ එහෙම නෙමෙයි එයාලට නාන්න යහපත් සෞම්‍ය කාලගුණයක් වගේම 100% නිරෝගී සෞක්‍යක් තිබිම අනිවාර්යයි..ඔය කොන්ඩේ දිග කෙල්ලෝ නම් දිග කොන්ඩේ වෙලෙන්නේ නෑ වෙලුන් නැති උනාම මට රෑට ඔලුව කැක්කුම හැදෙනවා කියල ලස්සන තර්කයක් තියන් ඉන්නවා නන එකෙන් බේරෙන්න.(සියලු පෝෂනේ කොන්ඩේ උරාගන්නා නිසා මොලේ ට පෝෂණ අඩුවක් මම දකින විදියට ඩයර් පාවිච්චි කරන එක විසදුමක් උනාට එකෙන් කොන්ඩේ සවුත්තු වෙනවා කියන්නේ එයාලගේ)
හැම කෙල්ලටම ෆේෂ් වොෂ් එකක් තියෙනවා..ඒ වගේම ක්ලේන්සර් එකක් ස්කර්බ් එකක් ඩීප් ක්ලිනර් එකක් අනිවා පාවිච්චි කරනවා..කොන්ඩේට ෂැම්පු එකක් වගේම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරනවා නාන දවසට.ඒ වගේම නාලා ඉවර වෙලා ෆේෂ් වොෂ් දාලා අයිත් මුණ හෝදනවා මුනේ ෂැම්පු තියෙනවා නම් යන්න කියලා.



කෙල්ලෝ බල්ලන්ට පන වගේ පෙන්නුවට බල්ලන්ව නවන්නේ එහෙමත් කෙල්ලෙක්..ඒවගේම ගොඩක් කෙල්ලන්ගේ කාමරේ බල්ලට තහනම් ප්‍රදේශ..විශේෂයෙන් බල්ලා පිරිමි සතෙක් නම්..බල්ලෝ හදන කොල්ලෝ උන්ව නාවනවා වගේම ඇදට නැගල තමන්ගේ නින්ද කැඩුවොත් කෑගහනවා ඇරෙන්න පැත්තෙන් නිදාගත්තට මොකුත් කියන්නේ නෑ හැබැයි බල්ලෝ කවද්ද එහෙම හිටියේ..ඒ වගේම කුඩුවට දාන්න බල්ලව හොයනකොට බලල රිංගන්නේ කොල්ලගේ කාමරේට.කෙල්ලන්ගේ හැටි බලොත් දන්නා නිසාද මන්දා උන් කෙල්ලන්ගේ කාමරේට රින්ගන්නෙත් නෑ.


Wednesday, December 17, 2014

දුම දුම සහ තවත් දුම


මේක උනේ ටික කාලෙකට කලින්

ඒ දවස සාරද උන්නැහෑලගේ ගෙදර කවුරුත් නෑ කිවුවැන් අපි දැන්මා පර්ටියක්..නිකන් එකක් නෙමෙයි දුම් පාර්ටියක්
සහභාගිත්වය මෙසේය,

මමතුමා ඩිලා හිරෝව හසියා විකි ජොකා පසා සම්පා සාරා අක්කි සුනා සරදයා හංසි අක්කි චිකා සාරංග පසනා

ගෙනාපු බඩු බාහිර

අලක්කු බෝතලයයි
 උඩ රූපෙ තියෙන අර්යුවේධීය දුම් ගස් කිලොවයි ගස්වල මල් ග්රෑම් 8 රේණු ග්රෑම් 5
මස්කට් කිලෝ 2
හකුරු බෑ 4
චොක්ලට් ගොඩයි(සාරංග රට ඉදන් ගෙනාපුවා)
චීස්
කිස්ට් නෙක්ටා බෝතල් 2යි
සිපරට් පෙට්ටි 4
ඔතන කොළ රෝල් 1 පොඩි පැකට් 1
චීස් කොත්තු 
තැබිලි ගෙඩි 2(බොන්ග් එකක් සැදීමට)
ඇපල් ගෙඩි 1යි (ඉහත දේටම)

කට්ටිය එන්න කලින් මම තුමා සරදයගේ ගෙදෙට්ට සැපත් උනා..උගේ බලු තදියා වෙච්ච බෝනියාව ගැටගහල දෙන්න වැඩ පටන් ගත්තා..උන්ගේ ගෙදර තිබ්බ සෝෆා 2ක.ඔය 2 කට එක තැනකට උස්සන් ඇවිල්ල කොටුවක් වගේ වෙන්න හැදුව..මැදින් මේසයක් තිබ්බ..සලේ තිබ්බ ලයිට් ටික ගලෝල වෙසක් එකට ගේ වටේ දාන 5W බල්බ් වැලේ රතු පාට බල්බ් ටික හයි කළා..මිදුලේ තිබ්බ ෆාර්ම් පෝච්චි ටික උස්ස්සන් ඇවිල්ල කොටුවට පිටින් මුළු 4 තිබ්බ..තා තිබ්බ මල් ගස් ටිකකුත් ගෙනත් කැලෑවක් වගේ හැදුව..ඊළගට හසියගේ 4.1 සබ උස්සන් ඇවිත් ගස් අස්සේ ගැහුවා..
හවස 6 වෙනකොට ඒකා දෙන්න ඇදෙන්න ගත්තා..ඔය අතරේ හංසි මගට ඇවිල්ල කෝල් කලා.සාරා ගියා ඒකිව එක්කන් එන්න..හංසි තාම සරදයගේ ඒ දවස්වල කෙල්ල..සති ගානක් fb එකෙන් skype එකෙන් කතා කලට උන් දෙන්නා එදා තමා ඉස් ඉස්සෙල්ලම හම්බ වෙන්නේ..
කොහොම හරි 7 වගේ වෙනකොට කට්ටිය ඔක්කොම එකතු උනා..මගේ ගේ වගේ අපු උන්ට බිම එහෙම හදලා දීලා තේ ඉල්ලපු උන්ට ඒවා හදලා දීල නාන්න ඕන කිවුව උන්ට තුවා ඇදුම් එහෙමත් හොයල දුන්න..ඒ ගෙදර බදු තියෙන තැන මම මගේ ගෙදර ගැන දන්නා ගානට දැනන් හිටියා..ඉස්කෝලේ යන්න ඉස්සර ඉදන්ම ආ ගිය තැනක් නේ..
කෙල්ලයි සරදයයි අවැන් පස්සේ කට්ටිය කෙල්ලට අත දෙන අතරේ මම ඒකිට බිම එකක් හදල දීලා hug එකකුත් දුන්න උගේ කෙල්ල මොකෝ මගේ කෙල්ල මොකෝ..එහෙම එකේ අත විතරක් දීලා ඇතැයි
කෙල්ලත් නාලා කරලා ශෝටක් එහෙම ඇදන් ආවා..කියන අමතක උන නෙහ්.මෙයා සාරා ගේ අකලංක ප්‍රේමිය නෙමෙයි..ස්පෙයාර් වීල් එකක්..

ඊට පස්සේ කට්ටියම වටේට වාඩි වෙලා හීනියට ඔතන්න ගත්තා..ඔතන්න බැරි උන් ට පුළුවන් උන් ඔතල දුන්නා..අරු කෙල්ලටත් එකක් පොවනවා..ඔතන හිටිය සෙට් එකෙන් හසියා මේලෝක වසක් විසක් පාවිච්චියක් නෑ..ඒ වගේම සුනා සම්පා සාරා අක්ක..ඒ හතර දෙනා තිබ්බ කෑම බිම වලට වග කියන ගත්තා..කුරු 2කක් විතර ගහලා කොත්තු වලට වග කියලා 2 වෙනි වටේට ලෑස්ති උනා තැබිලි ගෙඩි ඇපල් ගෙඩි එහෙම හිල් කරන්



net එකෙන් උස්සපු ඇපල් බොන්ග්











අපි කට්ටිය 2 වෙනි වටේ යන අතරේ සාරා කෙල්ලවත් උස්සගෙන කාමරේට රිංගුවා..කියන්න අමතක උනා නෙහ් උන් ගේ ගෙදර උඩ තට්ටුව කුලිය්ට් දීලා තියෙනේ ඩොකේකුයි එකාගේ වයිපරෙයි ඉන්නේ..
එක නිසා වැඩිය සද්දෙට සින්දු දාන්න එපා කියල අරු ගියේ..ටික වෙලාවකින් සාරා අක්ක නිදිමතයි කියල කිවුව නිසා මම මාස්ටර් බෙඩ් රුම් එක ඇරලා දුන්න..දොර ලෝක කර ගන්න කියල සම්පට යතුර දුන්.අපේ උන් ව සුවර් නෑ නෙහ්..ඒ අතරේ හසියා ගිය කොටුවක් පනින්න.එකෙක්ට කියල ගිහින් දැන්ම ගත්තා..
දෑන වෙලාව 10 ට විතර ඇති තරුකයට බොන්න ඕන උනා..ඒ ගමන සාරලගේ  ජීප් එක ස්ටාර්ට් කරලා සම්පවයි තරුවයි යැවුවා හොර පොට් එකකින් බඩු ගෙන්න..
ඒ අතරේ අනික් කට්ටිය පොඩ්ඩක් මිදුලට බැහැල හුලන් පාරක් වදින ගමන් සිගරට් පාරක් ගහගෙන හිටියා..
පැය බාගයක් ඇතුලත තාරුල බදු ගෙනාවෙන් අයිත් වටෙටේ සෙට් උනා..අනේ බයිට් නෑ.. ඒ ගමන දීලයි මයි ගියා කුස්සියට හම්බ උනා බිත්තරයි චීස් උයි..චීස් ඔම්ලට් එකක් දල ඉවර වෙනකොට සුන ඇවිත් හොයා ගත්තා මැකරෝණි පැකට් එකක්..තනමල් විල් පාවිච්චි කරපු අය දන්නවා ඇති නෙහ් කොච්චර කෑවත් බඩ නම් පිරෙන්නේ නෑ කියල ඒ ගමන වතුර එකක් ලිපේ තියල එකට මකරෝණි ටිකත් තැම්බෙන්න දාලා අව සාලෙට..ඇවිත් කට්ටිය එක්ක හිමිට බෝතලේ ඉඅර කරන්න ගත්තා..ඔය අතරේ පසා තැපලා දොයියන්න ගත්තා..බෝතලේ ඉවර කරලා සුනයි මායි දීලයි මැකරෝනිය හැදුව..
ඔය අතරේ සරදයගේ කාමරෙන් ඇහෙනවා අරකි කෑගහන සද්දේ..අපිට කියල ලෙඩ තියෙන එකක් යෑ..සරන්ගයා ගිහින් බලල කිවුවා දොර ඇරලා කියලා ඒගමන කට්ටිය පෝලිමට හිටගෙන බලන්න ගත්තා සංදර්ශනේ..අරුත් වැඩ දාලා දෙනවා..කට්ටියට ඇහෙනවා කියලා දැන දැනත් අරකි කෑගහනවා දාගෙන..කට්ටියගේ බැලිල්ලේ හොද කම කියන්නේ දොරත් පෙරළන් කට්ටියම ඇතුලට වැටුනා..වැටෙනකොටම මම ලයිට් එකේ ස්විච් එක ඔෆ් කළා..එහෙම නොන්ඩි වෙලා කට්ටිය ආවා අයිත් සාලෙට..අවට ඉවසන් ඉන්න පුළුවන් එකක් යෑ..දොර නම් තාම ඇරලා නමුත් ලයිට් නෑ..සරදයට cl කළා කළා ලයිට් එක දාන්න කියන්න මුඋට මේලෝක සිහියක් නැතිව දර පලනවා නෙහ්..ඒ ගමන ජොකා ට්‍රිප් එක ඔෆ් කළා.එතකොට ෆෑන් එක ඔෆ්ෆ් වෙනවා නෙහ්..ටිකකින් මූ එනවා කියනකො බාවා වන වන ට්‍රිප් එක දන්නා..උට කියල ලියිට් එක දැන්ම ගත්ත කමරේට්.ඔය අතරේ සරන්ගය ගිහින් ග්‍රිල් එකෙන් බලල ඇවිත් කිවුව එතන මාරුවට පේනවා කියල..කට්ටිය දැන් ගිහින් එතනින් බල බල ඉන්නකොට දීලා ඇවිත් එකේ එල්ලුනා කිලෝ 120 කොහොම දරන්නද ග්‍රිල් එක හෙන සද්දෙන් කඩාගෙන බිම.කට්ටිය එක එක පත්තර දිවුව..හිරෝ වගේ කකුලේ බාල්දියක් පැටලිලා ඌ එකත් එක්කම දුවනවා කියන්නකෝ ඩොකොන් ඩොකොන් ගගා..
ඊට පස්සේ කට්ටිය මැකරෝණි ටික කන්න ගත්තා..මම කාමරේ දොර ගාවට ගිහින්(දොර අයිනෙන් බලන්) එළියේ ඉදන් කතා කළා.කන්න එන්න කියලා..උන් දෙන්න එනකොට මායි සරන්ගයයි කාල ඉවරයි..
සාරංග මචන් අර කන්නාඩිය ටිකක් වමට හැරෙවුවොත් හොදට ෂෝ එක බලන්න පුළුවන්
මම      ඉස්සරහ දොරෙන් ගියොත් නොන්ඩි මම ස්ටෝර් රූම් එකෙන් ඕකට දොරක්               තියෙනවා එක අරින විදිය මම දන්නවා මම ඒකෙන් එන්නම් උබ ග්‍රිල් එක ගව ඉදන්              කියපන් හරවන්න ඕන පැත්ත.. 
සාරංග  එල
කතා උන විදියට දෙන්න ස්ථාන ගත වෙලා ගේම දුන්න..
රේණු මල් ජාති ටිකත් පාවිච්චි කරලා ඉවර වෙලා අරුන් දෙන්න දෙවෙන වටේට ගිය අතර රෑ උනා කියල තරුකත් නික්ම ගියා..අපි කට්ටිය ජනේලේ ගාව ස්ථාන ගත උනා..දීලා පුඋවක් අරන් ආවා..අත්යිත් ග්‍රිල් එක නොකැදෙන්න.
ඔය අතරේ හිරෝව ග්ලාස් බ්ලොක් එකකට මුන තියාගෙන මොනවාද බලනවා දීලා පෙන්නුවා මට..මම ලගා ගිහින් 

මම        මොනවාද බන් බලන්නේ
හීරෝ     කෑගහන එපා යකෝ අරකිට ඇහෙයි මෙතනින් මරුවට පේනවා.

ග්ලාස් බ්ලොක් එකකින් පේන හැටි අමුතුවෙන් කියන්න ඕනි නෑ නෙහ් 
ලස්සනම කතාව එක නෙමෙයි

මම උබට හොදටම පේනවද..

ඔය අතරේ අනිත් උනුත් ඇවිත් බලනවා..ඔය ගේ ගැන හොදටම දන්නේ මම නෙහ්

හීරෝ  බොරු නම් උබත් බලපන් මෙහෙම අතින් කවර කරන්..
මම     යකෝ අරුන් දෙන්න ඉන්නේ කාමරේ..ඔය විදුරු කුට්ටි අල්ලලා තියෙනේ වොෂ්         රූම් එකට..නොදකින් තෝ තොට වැදිලා ගිහින් ටිකක් ඇල වෙයන්...

කට්ටියට මගේ කතාවට හිනාව නවත්ත ගන්න බැරි උනයෙන් එතැනින් ඇවිත් අරුව බයිට් කල ටික වෙලාවක්..
ඔය අතරේ ජෝක කිවුව දැන් බැහැල නාන්න තිබ්බ නම් මරු කියල..ඕක අහපු ගමන් මට තැනක් මතක් උනා..ගිහින් දොට්ට තට්ටු කරලා අරුන් දෙන්නව ගත්තා එලියට..සම්පට කිවුව සාරා අක්කවත් එක්කන් එන්න කියල..නොබිපු උන් ට හිටියේ සම්පයි සුනයි..අනිත් කට්ටියටම හොද ගණන..සම්පා වාහනේ එලෙවුවා සුනා ඓත් පැත්තේ සිට් එකේ..කෙල්ලෝ දෙන්න පිටි පස්සේ සිඉට් එකේ කොල්ලෝ සෙට් එඅ පිටි පස්සෙන් නැග්ග..





වන්ඩිය උඩ තියෙන ජාතියේ වින්ච් එහෙම හයි කරපු සුපිරියක්..
මැද රූපෙ ඉනිමගක් ගහල තියෙන්නේ ඒ දොර අරගෙන මම එතැන එල්ලිලා..ජොකා එහා පැත්තේ රෝදේ උඩ ඉදගෙන..විනාඩි 10 ගියේ නෑ මෙන්න මූ එතන නිදි..කෑ ගහල වාහනේ නවත්තගෙන අරුවත් එබුවා ඇතුලට..
අපේ ගමනාන්තය උනේ ලීඩ්ස් ජාතික පාසලේ පිහිනුම් තටාකයට.අපේ සරදයගේ 4 වෙනි ඉස්කෝලේ..එකෙත් හැම අස්සක් මුල්ලකම අපි දෙන්නත් දැනන් හිටියා

මෙතනින් පහල ටික කියවල ලෝක හොරෙක් කියන්න එපා..කට්ටියම ඒ වෙලේ හිටියේ හද කිට්ටුව පාවී පාවී..ඒ වගේම මෙහ් වෙනකොට පාසැල වහලා ඒ සිද්දිය අවසන් නිසයි ලියනේ

අපි තාප්පෙන් පනින තැනට ගිහින් කෙල්ලෝ දෙනවා උස්සල එහා පැත්තෙන් තියල අපිත් පැන්න.හුටා තඩියා..අපහු ටික දෙනෙක් එලියට පැනලා හෙන ගේමක් දීල තමා උඋව ඇතුලට පැන්නුවේ..ඔකේ කැමරා තිබ්බ තැන වගේම සික්කෝ ඉන්න තැනුත් දන නිසා ඒවා ඔක්කොම මග ඇරලා ගියා පුල් එක ගාවට.ඊට පස්සේ සරදය වටෙන් ගීහින් ෂර්ට් එක වැනුවා පුල් එකට තිබ්බ කැමරාවට..කට්ටිය හිතේ හැටියට පිනුව..සාරා අක්ක විටරක් බැස්සේ නෑ..අපි වගේ නෙමෙයි එකී හැදිච්ච කෙල්ල.අපි එක හිටියට..
සරදයා එරියස් කවර් කරන්න අයිනක් අල්ලන් ඔතන අතරේ හංසි මාත් එක්ක හොදට පිනුවා..ඒකිගේ ඇග ස්පොන්ච් වගේ .....ඉතුරු ටික බලදාරියා කපා හැරියා
වටයක් දාන්න සරදය කතා කළායින් අනිත් උන් නාන අතරේ මම ගොඩට ඇවිල්ල පිහදාගෙන ගිය බලන්න..පොඩි වලි වගයක් ඇඩ්මිට් වෙලා තිබ්බ නිසා අපේ බලාපොරොත්තුව උනේ බේස් බෝල් හොකි පිති ටිකක් හොයාගන්න.

ස්පෝර්ට්ස් රූම් එකේ ජනේලේ වැහෙන්නේ නෑ.
එක මම දැනගත්තේ මැනේජර් ට සිගරට් දුන්න දවසේ..
කාලෙකට කලින් ඔකේ තිබ්බ ලොකු පර්ටියක් අපි ඉස්කෝලේ යන කලේඑතකොට සරදය ඉස්කෝලේ හමාර කරපු අලුත..ඔකේ සංවිදායක කමිටුවේ වැඩි හරියක් ඉන්නේ මගේ බොක්කවල්..ඉතින් යන්නේ වෙන පාසලකට උනාට මමත් එකේ සංවිධායක කමිටුවේ කෙනෙක් උනා...මම කොල්ලෝ ගණනාවක් ටිකක්ට් නැටව ඇතුලට දැන්ම..සංවිදායක ලේබලේ ගහගෙන ඉස්කෝලේ තිබ්බ දවස් වලත් it ලැබ එක එහෙම ඇති පදම් පාවිච්චි කළා..ඉතින් එදා පර්ටිය දවසේ මම මුලින්ම ටකිලා බිවුවේ එදා..මට පොවපු ඒකා අපත්යෙක්ප්ලාස්ටික් කප් එකක් පිරෙන්න ටකිලා දාලා ෆ්රුට් ජුස් චුට්ටක් දාලා දුන්න එක පාරින් ඇදලා ඇරපන් බන් කියල..ඇරියා තමා ෆුල් සැප..සිකරට් එකක් බොන්න ඕන වෙලා මම ස්ටේජ් එක උඩින් ගිහින් උද ටට්ටුවට නැග්ග යන්තමට මතකයි..dj එක බලන ගමන් උද තට්ටුවේ ඉදන් සිගරට් එකක් ගහනකොට කවුද ඩයල් එකක් ආවා දැක්ක..මුන දැක්කේ නෑ කරුවලයි නෙහ්..

මම           hey dude do u want a smoke
ඩයල් එක no thanks..who are u? dnt u knw smoking is prohabited in                               the skul.
මම            dnt shout men i'm the cheaf organizer.there must be no                                   teahers in this dark.then dnt afaried

ඌ ගිහින් ටිකකින් අපේ උන් එනවා පෙරලගෙන..මම වදන් බෙදල තියෙන්නේ මැනේජරයට..ඌ සර්ල ටිකාව එකතු කරනවා සර්ච් පාරක් දාන්න.අපේ උන් මව උස්සන් ගිහින් ස්පෝර්ට්ස් රූම් එකේ හැංගුව.ටික වෙලාවක් නිදාගෙන නැගිට්ටම මව ගන්න එකෙක් වත් නෑ.4න් උස්සන්නෙත් නෑ.ඒ ගමන තම මම ජනේලෙන් පැනල ගියේ..

ඉතින් එදත් අපි දෙන්න පැන්න ඇතුලට එක පිත්තක්වත් නෑ..මට හම්බ උනා බාස්කට් බෝලයක්..පැකින් පිටින් එක දාගත්ත මුලින්ම ෂර්ට් එක අස්සට..ඊළගට තිබ්බ ගම් ටේප් ඩබල් ටේප් ව්යිව්ර්ණ ටේප් ජාති අත් දෙකේ දාගත්තා ඒ ටික..තනියෙන් කන්න හොද නෑ නෙහ් වට පිට බැලුවම දැක්ක පෑන් පෙට්ටියක් හ්යිලියිටර්ස් පැන්සල් ගත්තා ඒ ටිකත් ඒ අස්සේ සිලින් බිලින් ගානවා ඇහිලා හැරිලා බැලුවම සපෝර්ට් මීට් එකේ ඉතුරු උන පදක්කම් ටිකසරදය අරන්..සහථිඅ මිටියක් බඩේ ගහගන්න ගමන් උන්නේ.තව පොඩි පොඩි කුසලාන ටිකකුත් අරන් එන ගමන් මලු ටැංකියේ ෆිල්ටරේ අරුට ඕන උනා..එක ගලෝල දුන්න..කරන්ට් වැද්දගන්නේ නැතිව..එක ගලෝලා තව කුරක් ගැහුවා එතන ඉදන්..ඊට පස්සේ අරු ඉඋව තව ටැංකි තියෙනවා කියල..ඒ ඔක්කොගෙම වතුර මොටර් හුලන් පොම්ප ගලෝගෙන ආවා වාහනේ ගාවට..එනොට අනිත් උනුත් ඇවිත්..ඉස්කෝලේ ඉස්සරහ ඉදන්ම ගෙනාපු බඩු ටික කට්ටියට බෙදල දුන්න..සාරංග එතැනින් අපෙන් නික්මිලා ගෙදර යන්න ගියා උගේ පදක්කම් ටිකත් අරගෙනම..
අයිත් ගෙදර ඇවිල්ල තව ටිකක් ගහල නියුටෙලා බෝතලයක් තිබ්බ මම හෙන පෙරේතයි ඕවට කෑවා බෝතලේම..දැන් සිගරට් ඉවර වෙලා..දීලා ජොයින්ට් වැඩිය ගහන්නේ නෑ..ඒ ගමන ඌත් එකක් ඔතාගෙන ගැහුවා..ඊට පස්සේ උඋට ඕන උන සින්දුවක් කියන්න..අපි අහල තියෙන සින්දු 5ක් විතර මික්ස් කරලා අලුත් නම්බර් එකක් ගැහුවා මාරුවට ඌ..ඔය අතරේ කෙල්ලයි සරදයයි නිදාගන්න ගිය..මටත් ටිකක් නින්ද ගියා..හැබැයි ක්ෂනිකෙට ඇහැරුනා..ඇහැරෙනකොට තදිය හිමිට හිමිට යනවා අර කාමරේ පැත්තට..ගියා මත පස්සෙන්..අහ්හ් සුනා ඉස්සරහන්..සුනා ගිහින් කෙල්ල ගාවට අත පත ගලා රස බලන කොට සාරදායට ඇහැරිලා ඌ කවුද ඇහුව..සුනා ඇද යට මම මෙසේ යට දොර ගාව හිටිය තදිය මට්ටු..කෙල්ල ඇහැරිලා හිටියේ කියල අපි දෙන්නටම මීටර..පෝලිමකට උනත් එකී රෙඩි පිට හිටියේ..ටිකකින් සුනා එලියට එනකොට මම දොර ගාවට මරු උනා..තදිය මට පිටිපස්සෙන් හිටියා..ඒ පාරත් අරුගේ අත සරදයගේ අටේ වැදිලා ඌ නැගිට්ටා..සුනා ක්ෂනිකෙට ඇද යට..මම සෙටිය උඩින් පැනල දොඉ වගේ හිටියා..පුදුමේ කියන්නේ ගලක් උඩින් වත් පනින්නේ නැති තඩියා පැන්න සෙටියට උඩින්..අරු එවිල්ල වටයක් දාලා බලල අයිත් ගියා නිදාගන්න..මටත් ටිකක් නින්ද ගියා..ටිකකින් ඇහැරිලා බලනකොට කළු චයවක් උඩ තට්ටුවේ ඉදන් බහිනවා..
ටික වෙලාවකින් ඒ තඩියා කියල අදුරගත්තා..

මම කොහෙද බන් ගියේ
තඩි සම්පා නෑ බන් සුනා තම අර කාමරේ සම්ප උඩ ගැනිට කෙලින්න ගිහිල්ලද කියල බලන්න ගියා මම
මූ මේක කිඋවේ හෙන රහසින්
මම යකෝ ඌ ඉස්සරහ කාමරේ උගේ ගෑනිත් එක්ක..තෝ අනුගේ ගෙවල් වලට රිංගන්න ගිහින් ගුටි නොකා නිදගනින්..
ටික වෙලාවකට පස්සේ
තඩි ඔයි සුනා අරකට ගහනවා ඇද්ද කිසි සද්දයක් නෑ නෙහ්..
ඉතුරු වෙලා තිබ්බ කුර දුන්න මේක ගහපන් එටකොට සද්ද ඇහෙයි කියල..එක ගහල ඌ නිදගත්තා.උදේ පාන්දර කෙල්ලව ඇරලවල පානුත් අරන් ඇවිල්ලමයි සරදය අපිට ඇහැරුවේ..පාන් කකා ඉන්න කොට හසියත් ආවා වැනි වැනි..
බඩ කට පිරෙන්න කාලා..ගේ ඇතුලේ තිබ්බ ගස් වැල් ටිකත් එලියට දාලා සබා තොමෝ සතුටෙන් විසිර ගියා..
එදා අපු කෙල්ල ඊට පස්සේ අපි කීප දෙනෙක් අතරේම හුවාමාරු උනා..ගොඩ දෙනෙක් එකේ රස බැලුවා..
දැන් නම් මම ඔය රොකට් ඉන්දන බවිතයක් නෑ.මුහුකුරා යාම ඊලග එකේ ලියවෙන්න ඉන්න කෙල්ල නිසා මම ගොඩක් වස විස නැවැත්තුවා..

Friday, December 12, 2014

කුඩලු රාජදානිය මැදින් කදවුරු බිමක පහස සොයා





පළමු කොටස හා සබැදේ

නුවරට යනකම් ම තඩියා එක දිගටම රිය පැදවීම කල අතර බවුවා තුමා තඩිය එක්ක කතාවක් ගෙන ගිය අතර අනිත් සියලු දෙනාම නිදි දෙවුදු එක්ක මෙවුවා කළා
නුවර මහ්යන්ගන පාරේ ටික දුරක් ගිහින් මම තුමාට සුක්කානම දෙනකොට හිරෝව බඩගිනි කියල සෙවුවා ගෙනාපු හැලප වගෙයක් දමාගෙන කනවා..
දෙතුන් දෙනෙක් ගෙන් පාර අහගෙන අපි පාන්දර 5 වෙනකොට රන්ගලට සැපත් උනා..
කට්ටිය එතන ටිකක් හිරි ඇරලා කඩේකට ගිය කන්න දෙයක් හොයන පාන් එනවා කිවුවේ 6ට බැවින් 6 වෙනකන් දත කට මඩල සෙල්පි ටිකක් එහෙම ගගහා දුමක් ගෙන හිටියා..
ඊට පස්සේ පාන්ගෙඩි 6 කුයි සිනි සම්බෝල බෝතල් 2 කකුයි 7 දෙනාගේ කුසගින නිවු අතර තවත් අටයවශ කළමනා ටිකක් හා අඩු වැඩියාව අසල කඩයකින් සපයාගන්න කොට තඩියා ටොයිලට් එකක් හොයා ගත්තා ඌයි මයි එකට ගිහින් බර සැහෑල්ලු කරන එනකොට අනිත් උන් ටික බිඩියක් හොයන අදිනවා..එකට රස වැටිලා තවත් කළු සුරුට්ටු ටිකකුත් අරන් තන්ගප්පුවට යන්න පිටත් උනා..එහෙන් ගයිඩේකුත් හොයාගෙන යන ලෑස්ති උනා..ගයිඩත් අපේම වයසේ කොල්ලෙක්..
වාහනේ එහෙම නවත්තල බදු මලු අතින් කටින් එල්ල ගත්තා..මග පෙන්වීමට පමණක් කතා කරගත්තත් ගයිඩා සහෝරයත් අපේ මලු කිහිපයක් කරේ දාගත්තා..ගමනාරම්බ කරනකොට 8.30 ට පමණ ඇති.















ගමනේ මුල් බාගය යන තියෙනේ තේ වත්තක් මැදින් කිලෝමීටර් 3 ක් විටර සෙට් වෙනවා ඒ ටිකට..නඩත්තු කරනා තේ වත්තක් බැවින් මේ හරිය අපහසුවක් ඇත්තෙම නෑ.කුඩලු කරදරෙත් මේ හරියේ නෑ..නමුත් පාන් ගේන්නත් වාහනේ කඩේට යන  එක නැත්තම් නොකා ඉන්න මගේ රංචුවේ උන්ට තේ වතට උඩට එනකොට හොද ගණන්..හැමෝගෙම අතේ ගමන පටන් ගන්නකොට තිබ්බ පොඩි වතුර බෝතල් තේ වත්ත උඩට එනකොටම ඉවර වෙලා..ඒ වගේම අපේ තඩියා බොයිල් කරන්න


ගත්තා..අඩි 10 යනවා ඌ හති අරිනවා ඒ මදිවට ගල් කැල්ලක් වගේ දැක්කොත් ටක් ගාල ලෑන්ඩ් කරනවා..ගයිඩා අයියා ඉස්සරහන් ම කට්ටියට මග පෙන්නගෙන ගිය අතර මම තුමා ගල් උඩ ගස් අයිනේ හති අරිමින් ඉන්න  උන් ව මග ඇරෙන්න නොදී එකතු කරන ආවා අන්තිමට..තඩියා නවතින නවතින වාරයක් පාසා මටත් නවතින්න උනා ඌව මග ඇරෙන්න නොදී එක්ක යන්න..අපේ ප්‍රමාදය නිසා තේ වත්ත මුදුනේ තඩි ගලක් උඩින් බවුවවයි විකි වයි වාඩි කරලා ගයිඩා අයියා අපහු පහලට ආවා අපේ ප්‍රමාදය මොකද බලන්න..ඒ ගමන ඩයල් එක අපේ තඩියගේ බෑග් එකත් ගත්තා කරට.අනේ එත් මේ අලියා නැග්ගේ නෑ කියනකො.කොහොමින් කොහොම හරි තේ වත්ත මුදුනට නැගගත්තා..
තව දුරද අයියේ කියල අහන හැම වෙලේම ගයිඩාගේ උත්තරය උනේ අර වංගුවෙන් එහා පැත්තේ තව පැය බාගයයි වගේ ඒවා.















ඉහත දක්වා ඇති ආකාරයේ මර්ග පද්දතියක් තමා තේ වත්තෙන් පස්සේ හම්බ වෙන්නේ..ඔය අතරේදී දුමක් එහෙම දන්නා අමතක කලේ නෑ..කට්ටිය ඩල් කියල දැනුන වෙලාවක කට්ටියට චොක්ලට් ටික බෙදා දීලා ස්පෙයර් එකට අලුතෙන් කළමනා පුරෝගෙන එල්ලිලා හිටපු උන් වත් ගලෝල ඓත් ගමන් කළා
ඔය යන අහරේ දැනුන ජල පිපාසය හම්බ උන ජල දහරාවලින් නිවාගත් අතර ගෙනිච්ච බෝතල් පුරවගැනීමත් නිරන්තරෙන් සිදු කරා










පැය 3 ක විතර ගමනකින් පස්සේ නකල්ස් කදු පන්තියම හොදින් පෙනෙන විවුර්ත බුමියකට ආවා..එත බෑග් ටික එහෙම ගලෝල නිදහසේ වාඩි වෙලා ගෙනාපු කළු සුරුට්ටු 2ක පත්තු කරගත්තා..අවාසනාවට එතන හරි හමන් පින්තුරයක් නම් නෑ














ඔතන ටික වෙලාවක් ඉදල නැවත ගමන් ඇරබුව..තව වෙලාවක් ඉන්න ඕන කම තිබ්බත් විශාල මී මැසි රංචුවක් පියබගෙන එනවා දැක්ක නිසා ගයිඩා කට්ටියව අරන් ඉක්මනින් මරු උනා.මග දිගට උරෝ හාරපු අලුත් පස් කන්දී එහෙමත් දකින්න හම්බ උනා..ඔන්න එතකොට අපේ බවුවා රුවන් මලයට උරු මස් කන්න හිතිල බුවා පොල්ලක් අරන් උල් කරනවා යන ගමන්..උගේ වාසනාව වැඩි කමට එක උරෙක් වත් ඉසරහට හම්බ උනේ නම් නෑ..
තවත් පැය 2 ක් විතර ගියාම තදියා ලොකු ගලක් බලල ලෑන්ඩ් කරා තවත් යන්න බෑ මෙතන ඉදන් උයලා කාලා යමු කියල..ගයිඩා එවලේ කිඋව තව චුට්ටි මල්ලිලා යමල්ල කියල..තේ ටිකක් හරි හදල දෙනකන් යන්නෙම නෑ කියන ස්ථාවරේ තදිය හිටියෑන් තේ හදමු කියල විකියා ලෑස්ති උනා.
හට්ටියක් අරගෙන වතුර පුරවන්න ගත්තා විකියා මම තුමා විටක් හපන ගමන් ඉතිරි කළමනා එලියට ගන්න පටන් ගත්ත අතරේ සෙවුවා ගියා කෝප්ප ජොග්ගු හෝදන්න.වතුර පුරවන් ඇවිත් බැලින්නම් ලිප නෑ..අරුගේ අතේ අන්තිමට තිබ්බේ කියන කොට ඌ කියනවා මම මුඋට දුන්න කියල.කොහොම හරි අන්තිමට ගෙනාපු එකෙකුත් නෑ..ඒ ගමන බවුවයි ගයිඩයි පල්ලම් බැස්ස ලිප හොයන එන්න..ඒ අතරේ තදියා හෙන ගේමක් දීල ලිප පත්තු කරගත්තා..වට පිටයේ තිබ්බ දර ඔක්කොම තෙතයි හෙන ගේමක් දීලා තමයි පත්තු කරගත්තේ



අනේ අපේ අබේ මලය එච්චර අමාරුවෙන් පත්තු කරගත්ත ලිප උඩින් හට්ටිය තියන්න ගිහින් ලිපට පෙරලුව කියනකො..ඓත් හෙනම ගේමක් දීල දෙවෙනි පාරට ලිප පත්තු කරන බිස්කට් වගයක් තිබ්බ එකත් කාලා දුමක් දන ගමන් තෙක බිවුවා..ඔය වැඩ ටිකට පැයක් විතර ගියා..දෙන මී දුමත් පත් වීගෙන එනවා..කදු වලට අපිට කලින් කරුවලත් පාත් වෙනවා නෙහ්..ඒ මදිවට හිනි පොදෙකුත් තියෙනවා..වැස්සොත් ඔක්කොම අනත නිසා අරුන් දෙන්නගේ මලු ටිකත් කරගහගෙන අපි ගියා කියල ගලේ ලියල ගයිඩා යන පාර කියල පෙන්නපු දිහාට යන්න පටන් ගත්තා..තඩියා තමා පෙරමුණේ ගමන් කලේ..ඌ ගියාම අනිත් උන්ට යන පාරත් ඉබේම හැදෙනවා නෙහ්..ඌ හිමින් යන කොට උස්සන් ඉන්න මලු බර වැඩි කියල සෙවුවා අබේ මලයෝ දෙන ඉස්සර උනා.. 
මේ ඉසවුවෙන් එහාට පාර කලින් තිබ්බ තරම් ලකයක් නෑ..සමහර තැන් වල පාරක් හොයාගන්නම නෑ..එක තැනක පාර 2 කට බෙදෙනවා වගේ පෙනුනා..ටිකක්  ලං වෙලා බැලුවමයි පෙන්නේ එක පාරක් වතුර ගලන ගිහින් නැවතිච්ච එකක් කියල..කට්ටිය එකතු වෙලා තමා එක තිරණය කලේ..දැන් ඊලග ප්‍රශ්නේ පොඩි උන් දෙන්න කොඉ පාරෙන් ද ගියේ කියල..හූ 2කක් 3ක් තියනකොට උන් උඩින් හුවක් තිබ්බ..අපි එනකන් නැවතියන් කියල කෑගහලා කියන ගමන් උඩ පාරේ අපි ගමන් කරන්න පටන් ගත්තා..මෙතනින් චුට්ටක් උඩ තියෙනේ කියල ගයිඩා කිඋවට පැයක් විතර ඇවිදලා හම්බ වෙච්ච ගල් තලාවක් නෑ..කට්ටියත් හොදටම ඩල් වෙලා මෙහ් වෙනකොට..මගදී පාර වැරදුනාද කියන සැකෙකුත් ආවා..තව දෙයක්..ස්පෙයර් එක බවුවට දීල නෙහ් යැවුවේ..කට්ටියව කුඩල්ලොත් කනවා හොද ගානට..මෙහ් හරියේ පාරවල් කලින් තරම් හොද නෑ කියල මම කලින්ම කිවුව නෙහ්..එක පැත්තක වැටුනොත් පැය බාගයක් විතර වැටෙන්න පුළුවන් හෙළක්..ඒ මදිවට තණකොළ වැවිලා හොදටම..එකෙන් කුදල්ලෝ ඉන්නේ ගුලි ගුලි..එකෙක් ගලවන්න නැවතුනොත් 4ක් 5ක් එල්ලෙනවා..ඔහොම යනකොට ගල් තලාවක් හම්බ උනා පොඩි දොළ පාරක් එක්ක..කට්ටියව එක්ක ආවා නම් වගකීම් ගන්න එපැයි..නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරන්න හිටගෙන කට්ටියට කිවුව එතන ටිකක් නවතින්න කියල. මොකද ඒ වෙද්දී සමනය අදුරක් පැතිරිලා තිබ්බ වෙලාව  4.30 ට වගේ ඇති..කට්ටියගෙන් හිරොවයි විකියයි හොදට ෆිට්නස් තියෙන  උන් දෙන්නෙක්.ඉතින් අනිත් උන්ව නවත්තල උන් දෙන්නට කිවුවා පැය බාගයක් ඉස්සරහට යන කියල.ලෙන හම්බ උනේ නැත්නම් අනිත් පැත්තට එන්න මෙතැන අපි නවතිමු කියල..ඒ අටරේ හිරෝව පොඩ්ඩක් ඉදින් කියල ඇල උඩට ගිහින් බෝගක් දල ඇවිත්..ගොන් ගහ..පහලට යනවා වෙනුවට උඩට ගිහින්..ඌත් අවම උන් 2ට සිගරට් 4 කුත් දීලා ටෝච් 2ඉ මන්නයකුයි දීලා යැවුවා..අනිත් කට්ට්ටිය ඒ අතරේ වැතිරිලා හිටිය.මුන් දෙන්න ගිය පයින් ම අනිත් පැත්තට එනවා කියහන් කෝ..අපි ලෙන ගාවටම ඇවිත් නැවතිලා තියෙන්න...ඊට පස්සේ සෙට් එකම අරන් ගිය ලෙනට..
තාමත් බවුවයි ගයිඩායි නෑ..කන්දට ඇතුල් උන තැන ඉදල එකම ජලයකවත් සිග්නල් කදුලක් නෑ ඉතින් ඉන්න ඉසවුවක් හොයාගන්න නෑ..ගයිඩා පාරවල් දන්නවා නෙහ් ඌරා ගැහුවේ නැත්තම් ඌ අරුව එක්කන් එන එක සුවර් නිසා අනිත් වැඩ ටික අපි පිළියෙළ කරන ගත්තා. 
තඩියායි විකියි කුඩාරම් අටවන්න පටන් ගත අතර මලයෝ දෙන්නව දර හොයන්න පිටත් කළා..ඒ අතර මමයි හිරොවයි කන යමක් ලෑස්ති කරගන්න සෙට් උනා..තෙත දර වලට එනසල් පරදැල් දාලා බුමිතෙල් ටිකකුත් දාලා යන්තම් ලිපක් පත්තු කරන් බත් එක ලිපේ තිබ්බ මුලින්ම..හාල් ගරන්න වගේ ජල අවස්යතා වල‍ට කදිම දිය පාරක් ලෙන අසලම තිබ්බ

ලෙන ඇතුලේ ඔන්න ඔහොම ලස්සන ලිපකුත් බදලම තිබ්බැන් වැඩේ ලේසි උනා..දුම් පිබ පිබ උයන අතරේ ගයිඩා සහ බවුවා අපි ඉන්න තැනට සැපත් උනා..බවුවගේ කකුලේ මදි නොකියන්න යාලුවෝ එල්ලිලා හිටිය..කුදල්ලෝ ගලවන්න වරෙන් කියගේනමයි ඌ ආවේ..ලිප තියෙනවා නෙහ් කියල ඉදෙමින් තිබ්බ ලිපේ ගිනි පෙලේලි ටික වික්ක උස්සන් දිවුවා..ඔය අටරේ දීලා ලිපක් වෙනුවට ලිප් 2කක් ම උස්සගෙන කුස්සියට ආවා..මමත් හනිකට අපේ ලිප ගැස් එකට අටෝගෙන බත් එක තිබ්බම දීල කිඋවා ලිප් 2කෙ එක පත්තු කරමු මචන් ඉක්මනට උයන්න පුළුවන් නෙහ් කියල..ඒ ගමන අපේ එක ගලෝලා එක හයි කළා..අවසනාවක මහත එක පත්තු වෙන්නේ නෑ.හෙන වෙලාවක් දගලලා එක අතැරලා අයිත් අපේ එක අටවන් පත්තු කරන්න හැදුවත් පත්තු උනේ නෑ..අස්චර්යක මහත කියන්නේ සිලින්දරේ ගෑස් නෑ..
ලිප් 2කක් ආවේ අරුන් අරක හොයාගන්න බැරුව ගම්මානේ ගයිඩාගේ ගෙදෙට්ටම ගිහින් ගෙදර ලිප උස්සන් ඇවිල්ල..එන අතර මගදී අපේ එකත් හම්බ වෙලා..ඉතින් 2කම උසන් ඇවිල්ලා..
හෙන ආරුවෙන් උස්සන් ඇවිත් තියෙන්නේ හිස් සිලින්ඩරයක් අපේ උන්..රුවනලගේ ගෙදර තිබ්බ සනසෙන් දිනන සිලින්ඩරයක් එක..අස්චර්යේ සිලින්දරේ හිස් එකක්..මහරජාගේ පවුලේ උදවියව මතක් කරන ගමන් අයිමත් ලිප පත්තු කළා..කරලා යන්තම් හාල් කිලෝ 3කුත් පරිප්පු 500 ක හොද්දකුත් සැමන් ටින් 3ක බැදුමකුත් හදාගත්තා..වදිවෙඉ කියල හිතුවට අපේ උන් ඉතුරු කලේ නම් නෑ අපරාදේ කියන්න බෑ..ඔය කෑම පිසෙන අතරේදී ගයිඩා අයියා කෙසෙල් ගහක් කපල එකේ පලු වලින් අපුරු පිල්ලක් හදල දුන්න අපිට නාන්න..සිටලේ ගැහි ගැහි නාලා බත් එකට වග කිවුව..පිල්ල හදල ඊළගට ඒ අයියා තුමෝ කොට ටිකක් හොයන ඇවිත් ගිනි මැලේකුත් ගහලා


කාල බිල ඉවර වෙලා ගිනි මැලේ වටේ ඉදන් බොන්න පටන් ගත්තා බෝතල් 2 කක් ඉවර වෙනකොට ඒකා දෙන්න නිදියන්න ඇදුනා. කොහොම හරි බෝතල් 3ක් ඉවර කරගෙන අපිත් නිදියගත්තා...
පසුදා උදෑසන දුම් පිබල ලිප පත්තු කොරන් තේ එකක් එහෙම බිවුවට පස්සේ ඒකා දෙන්න වතුර බෝතලුත් අරන් කැලේ පැත්තට ඇදුනා..උදේට කන්න නුඩ්ල්ස් සමග මීට් බෝල්ස් කාරියක් මම තුමා සකසන අතර විකි ඉතුරු බෝතලේ උස්සන් ආවා..හිමිට එකක් ගෙන උයල කල බිලා ඉවර කළා..කන අටරේ එකෙක් තිබහට කොක් එක බිලා..දැන් සැන්ඩි නෑ..ඔය අතරේ මට අහු උනා දෙහි ගෙඩියක්..ඕක මිරිකුවා වතුරට..ඔය තියෙන්නේ ටොනික්(ටොනික් එකෙත් ලා ඇබුල් රැසක් එනවා නෙහ්)එකත් එක්ක ඉතුරු ටිකත් කෙලලා දැන්මා..
ඊට පස්සේ ඉතුරු වෙලා තිබ්බ ෆ්‍රෙෂ් මිලක් එකට සිනි ටිකක් දල එක උඩින් ගෙන කදමලුත් බැදගෙන ගසක අත්තක් කලා අයියනායක දෙවියන්ට සහ කන්දේ බණ්ඩාර දෙවියන්ට වැදලා ගමන පටන් ගත්තා(බිවුවෑන් පස්සේ මම බුදුන් වදින්නේ නෑ) 
ඉතාම මන්දගාමී ලෙස තමා කට්ටිය පල්ලම් බැස්සේ..එනකොට/.වැස්සෙන් හොදටම කට්ට කාගෙන සිතලේ ආවේ..උදේ ඉතුරු උන නුඩ්ල්ස් පාරක් මම මුලක බැදලා ගත්තා.ගමනේ බාගයක් විටර ඇවිල්ල මහා වැස්සේම කට්ටිය එක ලිහාගෙන කෑවා.එනකොට කන බිස්කට් තිබ්බ චොක්ලට් තිබ්බ යන ගමනේ කන්න මොකුත් නෑ..ඒ මදිවට බුලත් මල්ලත් ඉවරයි..විටක් වත් නෑ කන්න..වැහි බින්දු බිමට වැටෙනවට වැඩ වේගෙන් නුඩ්ල්ස් ටික බඩට ගියා..ඊට පස්සේ ඊලග නැවතුම උනේ මම කලින් කිවුව නකල්ස් කදු වටියම පෙනෙන එළිමහන් බුමිය..හොද ගානට සීතලයි..දීලා හන්ගන් ඉදපු සිගරට් 2කක් එලියට ඇද්ද ඔතනදි..කට්ටියට මසුරන් හම්බ උනා වගෙයි..ඕක ගහල ඉවරවෙනකොට සේවුවාව වෙඋලන්න අරන්
ඒ ගමන රුවනට කිවුව උඋව අරන් ඉක්මනට වෑන් එකට යන්න කියල..ලෝකේ පෙරළෙනවා කිවුවත් අපේ තදියා කකුල උස්සල යන එකෙක් යෑ..හැදල්ලෙක් එල්ලුන ගමන් නවතිනවා අම්මෝ කනවා ඉක්මනට මුව ගලොපන් කියල.
යන්න කිවුවම සෙවුවා
සෙවූ සාස් සාස් සාස්
ඩිලා  සාර්ස් නෙමෙයි බොට තියෙන්නේ හිතල හයියෙන් ඇවිදාපන්.
සෙවූ සාස් සාස්
එතකොටයි අපිට තේරුනේ මූ මෙහ් කියනේ ගෙනාපු සාස්පාන ගැන කියල..එක අටට දීල උන් දෙනවා පිටත් කළා..කට්ටිය ඉක්මන් ගමනින් ගියත් තඩියා නිසා මටත් අන්තිමට තම එන්න උනේ..කොහොම හරි තේ වත්තට එනකොට මටත් හොදටම හිතලයි..පිහිය අතින් අල්ලන්න බෑ..ඒ අස්සේ මූ කුදල්ලෝ ගලවන්න ලු..මට මල විකසිත..
සුද්ද සිංහලෙන් මුඋට අමතල කකුල කවට කමක් නෑ යකෝ මගේ #$#% එකෙක් කනවා ඉක්මන් කරලා වෑන් එකට යමන් කියල එක්ක ආවා ..
අපු ගමන් ඌ ගියා බෝගක් බාන්න ටොයිලට් එකක් හොයන්..ගයිඩා අයියා අපිට තේ සහ හකුරු ගෙනත් දුන්න..ඒවත් කාල පොරොන්දු උනාට වැඩියෙනුත් ගානක් ඩයල් එකට දීලා අපි එන්න පිටත් උනා..මගදී සරම අස්සට අතක් ගෙන තඩියා මචෝ මොකෙක් හරි ඉන්නවා පොඩ්ඩක් ටෝච් එක ගහල බලපන් කිවුව..බැලින්නන් මුගේ අහවල් එකේ දෙපැත්තට කුදල්ලෝ 2න්නෙක් එල්ලිලා..උන්වත් අරන් දල මග කඩේකින් කොත්තු පාරකුත් බඩට ගෙන් දෙයියනේ කියල ගෙවල් වලට ආවා


කපු කැමවල් අපිව





























විශේෂ ස්තුතිය පුදන්න ඕන කිහිප දෙනෙක් ම ඉන්නවා..
අවසර ගන්න ඕන තැනක් දන්නේ නැතිව බත්තර මුල්ලේ චාටර් කාලා ඉන්නකොට දිගනේ දුක අංකයක් මට සොයා දීමට වෙහෙස මහන්සි වූ විස ගොර සර්පයන් තම මිත්‍රයන් කරගත් භුමි අයියටත්  රසකතා අපිට බෙදමින් ජපන් පුරේ සිට මීලග ජනපතිවරණයට බැහැලාම අපේ පක්ෂය දිනවන්න වෙර දරන කෙන්ජි අයියටත්..දිගනින් මට ටිකට් ගැනීමට කෙනෙක් සොයා දුන් මගේ වැඩිමහල් සොහොයුරු අනුෂ්කටත් මා වෙනුවෙන් තම කාලය වැය කරමින් ගොස් අවසර පත හා ටිකට් පත් ලබා දීමට කටයුතු කල රසික සහෝදරයාටත්..පහසු මිලට කුඩාරම් සපයපු සහ අවැසි විස්තර සපයා දුන්  ඇවිදින්නෝ සමුහයේ දිලුම් සහ තිමිර යන සොහොයුරන්ටත් මගේ හද පිරි  ස්තුතිය...


ps නකල්ස් යන යට ගයිඩේක් ඕනි නම් 0813802841 අපි
ව එක්කන් ගිය ඩයල් එක..සුපිරි කොල්ලෙක් සිංහලත් පුළුවන් බර උස්සන් යන්න අය ඕනි නම් ඒවත් ලෑස්ති කරගන්න පුළුවන්..මිල ගනනුත් සාදාරනයි







Saturday, December 6, 2014

කාමයයි ප්‍රේමය අද ලොවේ



නුබේ සියුමැලි
                                             වතට නොදෙවැනි
හැදෙ මිහිරිතම 
                                    බවක අරුම
විදිනු කවුරුද
                                                  
වතට නුබේ
                                  ලොබ බැදී
කෙනා දනීද 
                                    සළු උනන
                   කෙලෙස
                 දකිත්ද 
                                             හදේ හැඩතල