Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Showing posts with label ෆ්‍රෝෆාගෙන් ඔවදන්. Show all posts
Showing posts with label ෆ්‍රෝෆාගෙන් ඔවදන්. Show all posts

Wednesday, November 21, 2018

ඇගෙ නව පෙම්වතාට

මචං

නපුරු උනාට ඔකි හොද කෙල්ල
කොන්ඩෙයි රැවුලෙයි ආසව අතැරපන්..දැන් එ දෙක උබට අයිති නෑ
උබ තැගි දෙන ප්‍රමනෙට එකිගෙ ආදරෙ වැඩි වෙවි..
දිලිසෙන ජති වලට ඔකි හෙන කැමති.. බැරැන්ඩඩ් පිස්සුව ඔලුවට ගහලා තිබ්බට ඔකි ඔරිජිනල් එක තොරන්න දන්නෙ නෑ.. උජාරුවට දාගෙන යන හැන්බෑග් බෙල්ට් ඔක්කොම මම ගත්තෙ පිටකොටුවෙ සමිත් අයියගෙන්.. බෝගහා යට තුන්වන කඩ පෙලියෙ හතරවෙනි කඩෙ.. කෙට්ටු සුදු කොල්ලෙක් ඇති.. බොරුවට කෙවල් නොකර අතෙ මෙචරයි බ්න් තියෙන්නෙ කියල පටන් ගනින් ඌ සුපිරි බඩු දෙනවා.මෙයා නිසාම මම අදුරගත්ත හොඩ කොල්ලෙක්
උපන්දිනෙට ටෙඩියෙක් ඔනිමයි ඔකිට.. ඔඩෙල් එකෙ 5000කියන එකා 800ට ගන්න පුලුවන් මැලිබන් විදියේ කෙරොලේ ඉන්නව මුස්ලිම් ඩයල් එකක්.ටෙඩියෙක් වගෙම මහත ඌ හොල් සෙල් දෙන්නෙ හොදින් කත කලාම ඌගෙන් එකක් ගන්නත් පුලුවන්.. පිපල්ස් පර්ක් එකෙ කෙරොලෙ තියෙනව ඔනි කඩෙක විඩියට ටැග් ප්‍රින්ට් කරල දෙන බුවෙන්.ඔඩෙල් නම ගහල ඩියන්..

තැග්ගක් දෙන දාට උබෙ ටයිමින් අවුල් නම් ටැබක් ගහලම පලයන් මොකද එදාට එකි උබව ගිලින්නෙ නැති ටික විතරයි..

එයාලගෙ අම්ම තාත්තා නම් හරි හොද මිනිස්සු.. බොතලයක් ගහන ගමන් තාත්තා එක්ක දවසෙම කියවන්න පුලුවන් විශ්ව කොශයක් එයා.
අම්ම හදනවා දැල්ලො ඩෙවල් එකක කියලා වැඩක් නෑ එක නම්..

එයගෙ අක්කත් හරිම හොදායී.. ඇඩ් එකට මෙකි වන වන යන අයි ෆොන් එක අක්ක ර්ටින් ගෙනපු එකක්.. අක්කවත් ගොඩදාගන්න පුලුවන් මම වගෙ මට්ටු කරගන්න නම් එපා.. අක්ක හම්බ වෙන්න යනවා නම් බොඩි ස්ප්‍රෙ එකක් අරන් පලයන් අක්ක ගාන සෙන්ට් එක ලන්කවෙ නෑ එක නන්ගි ගන්නෙත්නෑ එක ගැවුන්ම දවස් ගනක් සුවද යන්නෙත් නෑ මාව මට්ටු උනේ එහෙමයි.. එ හින්දා එකෙ සුවද මැකෙන්න බොඩි ස්ප්‍රෙ එකක් ගහගනින්..

බොන වෙලාවට සිකරට් එක පත්තු කරන්න අක්ක නන්ගි දෙන්නගෙන් එකෙක්ටවත් දෙන්න එපා උබට වෙන්නෙ ෆිල්ටර් ගහන්න.ඔකුන් පාස් කරන්නෙ නෑ උබ ගහල දියන් උන්ට.

කැද වර්ග බැදුම් පිචුම්ම කන්න හුරුවෙයන්..නැත්නම් උයන්න පුරුදු වෙයන් යාලු..මම මෙකට උයන්න උගන්වන්න හෙන ගෙමක් දුන්නා.එක්කො බෙරි නැත්නම් රොස්.අන්තිමට මම ම උයන්න ගත්තා. අක්කට නම් ටිකක් පුලුවන් හැබැයි එකි කැමක් හදන්න යන බඩු වලට ගලදරි එකෙන් ඩිලිවරි කරන්න පුලුවන්.

වෙඩිම ලන් උනාම කර්ඩ් ගොඩක් ගහන්න එපා. කලින් දවසෙ උනත් බෑකියන්න පුලුවන්..

කෙල්ලගෙ වැරදි අම්මලා එක්ක කියන්න යන්න එපා.එ මිනිස්සු මෙකිට බයයි..

මොකක් හරි වෙලා උබෙ එක නතර උනොත් අනිත් කොල්ලටත් මෙක කියන්න..කොල්ලෙල් නන්නත්තර වෙන එක නවත්තන එක පිනක්...

Monday, May 14, 2018

වරදකින් මිදෙමු වරදක් කරලා



ආදරණිය නංගියේ මල්ලියේ මේක ඔයාලට කියන පුංචි කතාවක්.

මේක කියන්න හිතුවේ අද ගියා මල ගෙදරක මගේ පරණ යාළුවෙක්ගේ.(පරණ යාළුවෙක් කියල දැන්මේ ගොඩ කාලෙකින් ඇයත් මමත් කතා බහ කරලා නැති නිසා) මගේ යාලුවෙක්ට මම මෙහෙම දෙයක් කරගන්න දෙන්නේ නැති නිසා ඇයගෙයි අපගෙයි සබදකම් ගිලිහිලා ටිකකාලයක් වෙනවා..හිත අමනාප කමක් නිසානම් නෙමෙයි..කාලයාගේ ඇවෑමෙන් ඉබේම උන එකක්..

එයා ලංකරගත්ත හරි අමුතු යාලුවෝ ටිකක් ඒ ගොඩ දෙනෙක් ගේ මුහුනුපොතේ නම් Roxx, angle, nowety වගේ ඇත්ත නමින් ලෝකෙට මුණ දෙන්න කොන්දක් නැති පිම්පි චරිත ටිකක්..

අනේ මෙහෙම යනකොට එයාගේ ලෝකෙම උනේ එයාලා 4තො එකක් දැන්මම ෆට්ට,සුපිරි,අපිට සලකන අයට අපිත් සලකනවා, වගේ කමෙන්ට් තමා නිතරම හම්බ උනේ..ඒ වගේම මේ ගෑනු ළමය shair කලේ කෙල්ලෝ උනාට යකඩ හින අපිටත් තියෙනවා..(හැබැයි මෙයාට ස්කුටියක්වත් පදින්න බෑ)මලේ සැප දන්නා අය වෙන අතල් හොයන්නේ නෑ.(එකත් ඕනි නම් එක පාරක් කවුරු හරි Rox අයියා කෙනෙක් ගෙනත් දීල ගහලා ඇති ඊට වඩා නෑ)මගේ බ්ලොගට එන ය දන්නවා නේ මම පස් පංගුවම ගහනවා කියල එහෙමයි කියල මගේ මුහුණු පොතේ එක එල්ලන්න තරම් මන්ද මානසිකත්වයක් නෑ.කෙල්ලෙක් ගංජා ගහනවට මම විරුද්ද නෑ මගේ කලින් කෙල්ලයී මයි අනන්ත්න එකට ගහල තියෙනවා. හැබැයි කියවිල්ලයි ගැසිල්ලයි 2කක්.

උබේ යාළුවෙක් සියදිවි හානි කරගන්නවා නම් උබ හොද යාළුවෙක් වෙලා නෑ කවදාවත්.. යාළුවෙක් කියන්නේ අපේ හදවතට කතා කරන්න පුළුවන් කෙනෙක් ට අපේ වෙනසක් දැනෙන කෙනෙක් ට....විනාඩි 5කත ඇවිල්ල ෆොටෝ එකක් අරන් අනිත් පැත්තට ගෙදර දුවලා පොස්ට් එකක් දාන එක නෙමෙයි යාලු කම....තනියට ලග ඉන්න එක..හිතේ දේවල් බෙදාහදා ගන්න එක..වචනයෙන් නැතුව ඇත්තටම ඕන කරන වෙලාවට ලග ඉන්න එක.

ගැනු ළමයෙක් ගේ කදුලක් දැක්කම එක පිහිනන නම් අයියල මල්ලිලා ඕනි තරම් ඉන්නවා..හැබැයි කදුළු පිසිමයි හිතක් හැදීමයි කියන්නේ 2කක් ඒ දෙක පටලවගන්න එපා.ඒ වගේම කෙල්ලනේ දුකක් දැනුනම උබේ හිතට රිංගන්න කෙල්ලෙක්ට හෙනම ලේසි..කලින් පොස්ට් එකකත් මම කියල ඇති දුකින් ඉන්න කෙල්ලෙක් ටෝක් කරන්න හෙනම ලේසි කියල..තේරුම් ගන්න දුකක් අවට හැමෝටම කියන්න එපා.මොකද හිත් හදන්න එන අයියල ගොඩදෙනෙක් ට ඕනි උබෙන් සැපක් ගන්න මිසක් උබේ හිත ගැන උන්ට වගක් නෑ. 


සුමිත්‍රයෝ කියල ගාස්තු අය නොකරන මනෝවිද්‍යාත්මක සේවයක් ලංකාවේ ක්‍රියාත්මකයි 

ක්‍ෂණික ඇමතුම්: 011 2692 909

ක්‍ෂණික ඇමතුම්: 011 2 683 555

වෙබ් අඩවිය: srilankasumithrayo.org

කතා කරන්න..හැමවිටම හොද යාළුවෙක්ව ලගින් තියාගන්න..හොද සවන් දෙන්නෙක් වෙන්න යාළුවන්ට..ඒ වගේම කිවයුතු නොකිවයුතු දේවල් මතකේ තියාගන්න..

කෙනෙක් සියදිවි නසාන්න තරම් සිතුවිල්ලකින් ඉන්නවා කියන්නේ මානසිකව අන්තයටම වැටිලා එහෙම කෙනෙක්ට 

ශක්තිමත් වෙන්න ” මේ වචනයත් ඵල රහිත වනවා 

ඒක හරියාවි ,ඔයාට සෑම දෙයක්ම හොඳින් සිද්ද වෙයි

ඕක ගැන නැතුව වන දෙයක් ගැන හිතල හිත හදාගන්න වගේ අරමුණ යටපත් කරන්න යන්න එපා 

ඕක ආර්ත්මාර්ථකාමී ක්‍රියාවක් අරකයි මේකයි බයිලා කියන්න එපා..

ඔයාට මේක ගැන වැටහීමක් නැත්නම් හිත් හදන්න යන්න එපා මනෝවිද්‍ය දේශකයෙකුට යොමු කරන එක තමා හොදම වැඩේ

තව 1333 
ට කතා කරන්න 

Sunday, April 10, 2016

සිගිති පාතාලේ ප්‍රසිද්ද වෙමුද ලල්ලාලේ




ප්‍රසිද්දිය මදිද ??  බැරි මරගාතේ රැප් කරන්න ගිහින් දිව විකි චෝර වූ අයෙක්ද එන්න ආචාර්යේ වීරකොන් මහතාගේ ප්‍රසිද්ද වීමට නවතම රහස් වෙළුම් අංක 1 කියවන්න

ගොඩ දෙනෙක් ආසා කරන දෙයක් නෙහ්  ප්‍රසිද්දිය හොරෙන් දොර දිහා බලබල සදලිට ආදරේ කරන මල්ලියා ඔන්න ගිය මෙන්න ගියා අමාරුවෙන් ආඅං ආආආආආ ගාන අයියේ එන්න ප්‍රසිද්දිය එක්කම රටට වැඩක් වෙන දෙයක් කරමු.

ගත පිච්චෙන රස්නය දහඩිය සමග සිතට වද දෙන කේන්තියට අපේම සහෝදර වරු ආරම්බ කරපු green challenge ගැන මම මුලින්ම ඇහුවේ බුකියෙන් මට හම්බ න නිරහන්කරම චරිතයක් උන මොහොමඩ් ෆර්ෂාන් අයියගෙන්





රැල්ලක් නෙමෙයි කැරැල්ලක් කරමු කැරැල්ලේ නියමුවන් වෙන්නයි ඔබට මේ ආරාධනය..කැරලි කාරයන්ට කැරලි නියමුවන්ට අම්මවත් විකුන්න දගලන ගොසිප් සයිට් කරන මාමලා අතාරින්නෙ නෑ කියල මෙහ දවස් වල උන සිදුවීම් වලින් ඔබ දැටනමත් දැනුවත් වී හමාරයි.

හිටෝමු ගස් වත්ත හතර අතේ..
ඉඩ නැද්ද වත්තේ එහෙනම් නව යොවුන් දගකරකමට ලැදීම සිත හරොමු තවත් කුපාඩි වැඩකට..ගැහියන් කල්ලි 3න් 4ර දෙනා.අතාරින්න එපා හිස් ඉඩම් ඉඩ තියෙන පාරවල් අයින් සෙට් වෙයන් හවසක රෑක පැනපන් වත්තට හිටෝපන් ගහක් කුපාඩි කමට.අනුන්ගේ වත්තක හොරෙන් හිටවා පැලවෙන ගසක අසිරිය විදගනින් ඒ ගමන් ගනින් සෙල්ෆියක් දාපන් බුකියන නැගල යන හැෂ් ටැග් එකක් එක්ක..

කතා කරපන් යාළුවන්ට කරපන් චැලේන්ජ්.අල්ලපන් ඔට්ටු හිටෝපන් ගස්..

හිටෝන ගස් වලට වතුර දන්නේ කොහොමද
දෙන්නම් එකටත් විසදුමක්





The Mega Bottle Theory
=================
වියලි කාළගුණයක් පවතින සමයේ සිටුවන පැලයකට නිතර ජයල සැපයීම ඔබට ගැටලුවක් නම් මෙම ක්‍රමය අත්හදා බලන්න.

අවශ්‍ය වන්නේ ප්ලාස්ටික් මෙගා බෝතලයක් සහ පහන් තිරයක් තරමේ රෙදි කඩකි.

මෙගා බෝතලයේ පතුලේ කුඩා සිදුරක් විද එම සිදුර තුලට රූපයේ දැක්වෙන පරිදි රෙදි කඩ ඇතුලු කරන්න. පැලයේ මුලට ආසන්න වන ලෙස බෝතලයේ යට කොටස වල දමන්න.

එයට පුරවන ජලය දින කිහිපයක් තිස්සේ සෙමින් ශාකයේ මූල පද්ධතිය අවට පුදේශයට කාන්දුවීම නිසා ශාකයට දිනපතා ජලය සැපයීමක් අවශ්‍ය නොවේ.

දින කිහිපයකට පසු නැවත බෝතලය පුරවන්න.

උපුටා ගත්තේ © @Neo Rain
                                  


ගස් වැද්දෝ කපපු දෙන් පෙළපාලි ගිය පොස්ට් තොග පිටින් ෂෙයාර් කල අපි පිය නගමු ඊලග පියවරට හිටෝමු උන්ට කපල ඉවර කරන්න බැරි තරම්..අපේ ගහක් කපන්න ආවොත් අඬගහමු මර්වින් මාමාට හිටවමු උන්වත් එතනම..



 අපි රකිමු අපේ රට ගස් පාලුවන්ට බම්බු ගහගන්න කියමු නොවන්නට කළු දිනක් රකිමු ලක් මෑණි දිවි දෙවෙනි කොට..