Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, October 12, 2013

ඉතින් ආයුබෝවන් සකි


ප්‍රීතිමත් දිනකි 
නමුදු 
ඇසග කදුලකි 
13 වසරක සොදුරු මතකයන්
හදෙහි සිරකරන්
නික්මෙනා නිමේෂයේදී
පවසයි හද මඩල මෙලෙස
ටික දිනකින් නව මිතුරු ඇරයුමින්
නුබ අමතක කරනා මෙහ් දුගී මිතුරා
නුබ දුන් පන්නරයෙන් 
නුබේ 
සෙවනේ මහිමෙන්
කැටිකොටගත් සොදුරු අත්දැකීම් ගොන්නෙන්
ලොවට කියමින් නුබේ වරුණ
අමතක නොකරයි
නුබව
සබද
පතුරනන්නම්
නුබේ යසස
ලොව දසත....





4 comments:

  1. ඇත්ත. මත මතක් වුණා අන්තිමට ඉස්කෝලෙ ගිය දවස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝදරි මෙහ් පැත්තේ ආවාට....

      Delete
  2. අවුරුදු 13ක්.. හරියට බැලුවොත් ජීවත් වෙලා තියන කාලෙන් බාගේකටත් වඩා හිටියේ මෙහෙ තමයි...

    ReplyDelete
    Replies
    1. මගේ නම් වසර 8 යි කුරුල්ලෝ...මම මැදින් නෙහ් පත් උනේ...

      ස්තුති මෙහ් පැත්තේ ආවට

      Delete