Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, October 15, 2013

ගුරුතුමී







ලද සුපහන්
දැනුම් ඔවදන්
දුන් පැසසුම්
නිතින ගුරුකම්
සොදුරු වරුණේ
නොමැත ගෙත්තම් උයේ
අමිල මැණිකකි
මවුනි ගරු
වදිමි බැතියෙන්
නුඹයි ගරු

2 comments:

  1. නුබ කියන්නේ අහස, ඔබ කියන්නේ 'නුඹ'.

    ReplyDelete
  2. බොහොම ස්තුති සහෝදරි වරද පෙන්වා දුන්නට නිවැරදි කරන්නම් මම

    ReplyDelete