Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Friday, October 18, 2013

ඈ හට ආලේ කලෙමි




නුබේ පහසට ලොල් වු මසිත
විටක
හඩයි
විටක තැවෙයි
ඇසිල්ලක පිනයයි
මන්ද යත්
නැගෙන සිතිවිල්ලකි
දැනෙන 
සිතුම 
නුඹ කල මුලාව
ඉතිරියි තමා සිත අද්දර

4 comments:

  1. නුබ නෙමේ නුඹ. අාලයේ හැටි නොවැ ඉතින් :)

    ReplyDelete
    Replies
    1. අයිත් වරද්දාගෙන නෙහ් ද මගේ සිංහල දැනුම එච්චර හොද නැ සහෝදරි...බොහොම ස්තුති මෙහ් පැත්තේ අවට සහ වරද පෙන්වා දුන්නට... මම එක නිවැරදි කරන්නම්...

      Delete
  2. මොනා කරන්නද. ආදරේදි ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා ගැනු ඔහොම්මම නෙහ්...ස්තුති සහෝ මෙහ් පැත්තේ ආවා

      Delete