Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, October 17, 2013

෴තඩියා෴

චුට්ටන් ඇග පත 

සම්පුරන නම  :-D.K.M
පදිංචිය           :-පානදුර පැත්තේම තමා
පාසල             :-sjgs & ශ්‍රී සුමංගල විදුහල් වලින්
අධ්‍යාපනය     :-වාණිජ අංශයෙන් උසස් පෙළ සහ ඌට අහන්න ලැබිච්ච හැම පටමාලාවකම මුලික
                          අඩිතලම දමා ඇත
පවුලේ විස්තර:-අම්මා අගනුවර ප්‍රසිද්ද හෝටලයක විදායක නිලදරිනියක්  තාත්ත කළුතර පුරවරයට
                          ආසන්න තරු හෝටලයක විදායක නිලදාරියෙක්..කාලයක් විදේශීය හොටලයක
                           විදායක නිලදාරියෙක් වශයෙන්ද සේවය කලා  සහ සහෝදරිය
ක්‍රිඩා               :-මොනවාද නොකළේ.... කාලයක් මාත් එක්කම බැට්මින්ටන් ගැහුවා මාත් එක්ක
                         පිනන්නත් ගියා...ඊළගට කාලයක් බොක්සින් ගැහුවා....
විශේෂ හැකියා:-චතුර කතික හැකියාවක් ඇත.කළු ගලක් දුන්නත් market කරයි...පුර්ව සුදානමකින්
                          තොරව ඕනෑම විවාදයකට එලබෙයි...බත් හොදට අනලා කවන්න වගේම කන්න
මා දකින ඔහුගේ
          දුර්වලතා:- පුරා 5 වසක් තිස්සේ ඒක පාර්ශ්වික ප්‍රේමය....මුල්‍ය කළමනා නොකිරීම.

මුගෙයි මගෙයි මිතු දම ඇරබෙන්නේ 1 වසරට පාසලට ඇතුල්වු දා පටන්...1-5 දක්වා මගේ යාබද අසුනේහ් හිමිකරුවා...ඒ කල තඩියා නොහොත් දිලාගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියා සදහා යන නිසා දිලගෙයි නගගෙයි මගෙයි ළමා කාලයය ගෙවුනේ අපේ ගෙදර...
ඔහොම සුන්දර කාලයක්...1 වසරේ ඉදල ටියුෂන් පන්ති දක්වන මන සිකත් වයක් අපේ දෙමු පියන්ට තිබ්බේ නැ...සමහර vට අපේ අම්මත් ගුරුවරියක් නිසා ළමා මනස හොදින් තේරුම් අරන් තිබීම වෙන්න පුලුවන් එකට හේතුව...අපේ අම්මා ගෙදර වඩා කරවනකන් අපි එති තරම් සේලම් කලා..සමහර දට වත්ත පහල තිබ්බ කණුවක් දෙපෙත්තකින් හරස් කරලා ඉහිනවා මලු පැටියෙක් අලන්න ...එහෙම නැත්තන් අපි 3 දෙනාට හිටියා සුරතලෙක් ශිබා ඕකට බලු පුහුණුව ලබා දීමත් අපේ දවසේ එක් අංගයක්...එහෙම නැත්තම් ශිත කරන්න් උස්සනවා sosegous packet  එක..වත්ත පහල ගහනවා ලොකු ගිනි මැලේකුත්..කම්බි කුරකින් අර ටික දානවා B.B.Q  දාල 4 දෙනා එක්ක ගිලිනවා(දැන් අහන්න එපා කවුද 4 වෙනියා කියලා ඒ අපේ බලු රාල)

අපේ ජොකා ගේ වන්ඩිය ඇරුනම අපේ ප්‍රරවාහන අවශ්‍යතා වලට නොපැකිලිව ඉස්සෙලම එන කෙනා තමා දිලා

2.0 එන්ජිමකින් බල ගැන්වෙන මේක තමා එයාගේ පන

කවදාවත් වෙලාව කියන එක ගැන හැගීමක් නැති උනත් කොහොම හරිගනක් හොයාගෙන පෙට්‍රල් පාරකුත් ගලපාගෙන බුවා එනවා...ඇතුලට දාගන්න පුළුවන් ගාන ගැන වාහනේ දාරිතාව මැන්ට ප්‍රශ්න නැ කවදාවත්..ඉන්න කට්ටියවම කොහොම හරි ගෙනියනවා කියන තියරියේ ඉන්න බුවා ඩිකියේ හරි අපි පැක් උනාට පස්සේ බුවා ඉගිලෙනවා..කවදාවත් කට්ටිය වැඩි අදින්නේ නැ යට වදිනවා ටෝක් ලොවෙත් කියන්නේ නැ...

වැඩිම පටමාලාවන් ගණනක් වගේම වැඩිම රැකියා ප්‍රමාණයක් කරලා තියෙන්නේත් මේකම තමා..
ගිණුමේ ගානක් ඉතිරි වෙලා තියෙනවා නම් එක ඉවර වෙන්නකන් බුවා ගෙදර...එහෙම නිවාඩු දෙන්න තාත්තාගේ කොම්පැනිය නෙමෙයි නෙහ්...ඉතින් තව එකකට යනවා ඊළගට...
මෙහ් දවස් වල බුවා අලවි ප්‍රවර්දන නිලදාරියෙක් විදියට වැඩ...


කාර්ය බහුලත්වයත් එක්කල කට්ටියට මුන ගැහෙන්න තියෙන අවස්ථා දැන් සෑහෙන්න අඩු වෙලා...විසුරුණු කට්ටිය එකතු කරන්න දිලා සෑහෙන්න වෙහෙසක් ගන්න කෙනෙක්..බුවාගේ පඩි දවසට අනිවා එයාගේ ජංගම මෙඋව එකෙන් cl එකක් වරදින්නේ නැ... 

"මචං තියෙන ගානකුත් අරන් ගේට්ටු ව ගාවට වරෙන් මම ගේට්ටුව ගාව".
බුවාගේ නිල රථයෙන්ම කට්ටියව එකතු කරනව...සල්ලි තිබුන නැතා එකට කට්ටිය ගොඩ වෙනවා..
කලෙක්ෂන් වටයේ හැමදාමත් වගේ සොච්චම් මුදලක් එකතු වෙයි...ඉතිරි මදි පාඩුව දෙපාරක් නොහිතා පිරිමසන්නේ දිලා තමා..

අපගේ සුපුරුදු වාඩිය තමා බොල්ගොඩ ගං කොමලියගේ මහබෙල්ලන තොටුපල..මාසයෙහි විස්තර රසවත් සිදුවීම්  සමගින් මතට තිත තියන බුවාගේ ඊලග වැඩේ තමා

මායිම් නිරීක්ෂණයට යාම..
කලින් කිවුව නෙහ් මම 5 වසක ඒකපර්ශිවික ප්‍රේමයක් ගැන..අන්න එයාගේ ගෙවල් වටේ වහනේ කරකවනවා...(5 වසක් ඒක පර්ශිවික කිවුවාට එක දිගට ගලන් ගියේ නැ..මගින් මගින් වෙළද දැන්වීම් 3ක් 4කුත් ගියා..හිත පහල වෙච්ච දා ඉදන් තමා 5 ගැන්නේ)

අපේ වාර්ෂික චාරිකාවකදී ගත්ත බුවා ගේ නින්ද...

නිදා ගත්තම නම් ඇහැරවනවා සුම්මා



තිතට මත හැදුන වෙලාවක
බුවාගේ කැම ගැන කියන්නම එපැයි...සාමානයෙන් හාල් කිලෝ 1 කැ බත් කන මොහු ටිකක් මහන්සි උනොත් නම් 1.5 යන්ටම් දාගන්නවා...තෝසේ වගේ ඒවා නම් 8ක් සහ අල බොන්ඩා 3ක් පමණ..වේලකට සැහේ....

යාලුවෝ වෙනුවෙන් දෙයක් කරන්න හිත නැකත් බලබල ඉන්නේ නැති..යාළුවෙක් ට කරදරයක් නම් පොලියට හරි සල්ලි හොයන් යාලුවට උදවු කරන සිරාම ඩයල් එකක්

හැබැයි චුටි දෙයක් ඇති හිට රිද්දන් බුවාට මාසයක් හිතන්න...

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

6 comments:

  1. අෆ්ෆා මේක මරු. තඩියා මාර පොරක්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරා ම පට්ට ඩයල් එකක් අක්කියෝ මූ

      Delete
  2. පානදුරේ කියන්නේ මෙච්චර කැලයක්ද?
    හාල් කිලෝ 1 ක බත් කන්නේ දවස් කියකටද?

    ReplyDelete
    Replies
    1. පානදුර කියන්නේ දියුණුයි කියල කොන්ක්‍රිට් වනාන්තරයක් නොවුන නගරයක්..අපි ඉන්නේ ඒ නගරෙනුත් සැතපුම් 8ක් රට අබයන්තරේට වෙන්න
      හාල් කිලෝ 1ක , 1ක වේලක ආහාරය සදහා..කිලෝ වලින්ම 124ක දැවැන්ත සරිරයක් නොවෑ තියෙන්නේ

      Delete
  3. බැලුවාම අපේ තඩියාට දෙවැනි නෑ බොලේ... අනල වටේටම කවන්න තඩියෝ ඔක්කොම දක්ෂයි වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවරෙන්...මේකා අද ලගපතක නැති උනත් අනල කවපු බත් වල රස තවම මතකයි..සවලෙන් ගහන්න වගේ උගේ අත පුරෝලා අපේ කටට වඩා ලොකු එකක් කැවුවත් එක මාරම රසයි

      Delete