Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, December 9, 2013

මිතුදමක අරුමැසිය






දෙමසක සොදුරු මතකයන් 
මිතුදමක මිහිරියාව 
සිත පුරවාගත් 
තැවුල් නැබුල්
නිසල හෝරා
සමගින්
ආදරයද
නුඹද මමද 
අප සැවොමද
සමුගන්නා මොහොතක 
දැනෙන මතක මිහිරියාව
පන්හිදෙන් 
හැඩ කරනට නොහැක අපේ මිතු දමක 
ලෙන්ගතු සුවද

8 comments:

  1. මේක කියව්ව ම මතක් වුණේ "අහසේ තරු සේ" ගීතය!

    ReplyDelete
    Replies
    1. සයුරේ රළ සේ අහසේ තරු සේ
      මිතුදම් පවතී ලොව සැමදා..............

      We'll be together
      now and forever
      let's pray that we remain friends

      නෙළු ආධිකාරි සහ කපිල පූගලආරච්චි සුසන් යෝගයෙන් බිහිවුන ෆට්ට ගීතයක් තමා සහෝදරි ඔයාගේ කොමෙන්ටුවෙන් පස්සේ තමා ගූගල් දෙයියාගෙන් පාර හොයාගෙන ගිහින් ඇහුවේ...බොහොම ස්තුති

      Delete
  2. සබන් කූඩු දාලා මකන්න... හැක්

    ReplyDelete
    Replies
    1. එවන් වටිනා දෙයක් ඇයි දේශක තුමෝ අපි බාල සබන් කුඩක් දාලා හෝදන්නේ??

      සාදරයෙන් පිලිගන්නවා ඔබතුමාව

      Delete
  3. ඈ බං සෙමසටත් සොදුරු මතකයන් තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. අනිවා බොලොගක් ලියතැකි.........මාස 2කත බෝතල්ම බරගානක් හිස් උනා නෙහ්.. දවස් 9ක් බොන්නම සෙට් උනා

      Delete