සල්ලිම ජීවිතය
කොටගත් මිනිසුන්
තමන් වෙනුවෙන් අනුන් පැතුවද
අනුන් වෙනුවෙන් සිටියේ කොතනද?
උගස් කොට උන්
ආත්මයම මුදලට
තමුන් අතින් වන වැරදි නිරයට..!
එනමුදු,
අනුන් අතින් වන කම්
එවලේම
පාරයි මුළු ආත්මයම
එක වරදට
අමතක කොට කල කම් මුළු ආත්මයට............!
තමන්ගේ වැරදි තමන්ට පෙනුණාම වැඩේ පාඩුයි නේ .... ආචර්ය තුමෝ ...
ReplyDeleteමොකෝ මේ අනතුරු ඇගවීමේ ලකුණක් බ්ලොග් එකට පහලින් පෙන්නන්නේ dengours ද .....
වැරදි හදාගත්තේ නැතත් කමක් නෑ අනිකාගේ පොඩි වැරැද්දටත් උඩ පනින උන් දැක්කම කාලා ඉන්න අමාරුයි නෙහ්...
Deleteඅනතුරු ඇගවීමේ ලකුණක් නෙමෙයි..go to top icon එකේ cording කෙලවෙලා ලකුණට හෙන ගැහිලා..හැබැයි එබුවම උඩට යනෝ
වීරේ... කවුරුහරි පොල්ලක් තිබ්බැයි???
ReplyDeleteමට නෙමෙයි
Deleteසත්‍ය සිදුවීමක්
මගේ එක යාළුවෙක් ඉන්නවා බොක්ක උපරිම හොද එකෙක් යාලුවෙක්ගෙ මොකක් හරිම වැඩක් නම් ඌ තමන්ගේ වේද පාඩු කරන් යනවා එහෙම යන එකට එක දවසක යන්න බැරිවිමකට තව එකෙක් දොස්කියනව දැකල ඇහැට ආපු කදුල අකුරු කර මම මෙහෙම
හුඟක් එවුන් ඔහොම තමයි බං.
ReplyDeleteසිරාවට බන් වෙන එකෙක්ට බනිනවා වගේ නෙමෙයි අනිත් උන් වෙනුවෙන් නැහුන මුට බනිනකොට නම් මට ඇඩුනා.අනුන් වෙනුවෙන් තමන්ගේ වෙලාව කැපකරන උන් හරි අඩුයි එහෙම උන් ව පරිස්සම් කරගන්න ඕනි මට මෙහෙම යාළුවෙක් ලැබීම වාසනාවක් කියල...එත් අර්ත්මර්තකාමී හැත්තට එවෑ ගානක් නෑ..
Deleteඋගේ හොද කම කියන්නේ සොරි මචන් කියල ඒ වැඩේ කරන්න එවලේම පිටත් වෙච්ච්ච එක