Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, January 4, 2014

කලින් සැමරුම

http://www.google.lk/imgres?
දෙසැම්බර් 31 කියන්නේ හැමෝම පාටි දාන දවස නෙහ්................අවුරුදු ගණක ඉදන් අපිත් ඔය චරිත්රේ නොකඩවා කරගෙන එනවා.............
මෙහ් අවුරුද්දේ අපිට 31 ආවේ 30 වෙනිදා ...දැන් අහන්න එපා ප්‍රොෆට තියෙන්නේ අමුතු කැලැන්ඩරයකද කියලා...මෙකයි සින් එක.....................
මගේ මගේ හිතදර මිත්‍රයෝ සෙට් එකේ බොහොමයක් දෙනා රැකියා වලින් ඉවත් වෙලා තමන්ගේම ව්‍යාපාර පටන් අරන් තියෙන්නේ...පුද්ගලික ව්‍යාපාර වල නියැලෙන උදවිය දන්නවා ඇති නොවැ 1 ගනුදෙනුවක් කරන්නම ඕනා කියලා.මම නම් එහෙම හිතනවා..31 එලි වෙනකම් සප්පායම් වෙලා පහුවෙනිදා උදේ පාන්දර ඇහැරෙනවා කියන එක නම් වාන නෙහ්.............
එකී මෙකි කරනා නිසා අපි කලින් සැමරීමට තිරණය කලේ දෙසැම්බර් මාසේ මුල හරියෙදිමයි...

සුපුරුදු  ස්ථානය උන  බොල්ගොඩ  ගං කොමලියගේ මහබෙල්ලන තොටුපල තම අපේ නිවහන









විභාග කටයුත්තක් නිසා මම තුමා එන්න ටිකක් රැ බෝවුනා...මම එනකොටත් කට්ටිය ලෑස්ති වෙනාවා..දකින දකින එකා  අතේ ඔරලෝසු ඇතත් වෙලාවට කිසිම වැඩක් නැ කියලා කුඩා ජ්කිඋව වගේ අපේ උන් වෙලාවකට වැඩකරන්නේ නැ නෙහ්..

කඩේ වහන්න කලින් බඩු ගෙන්න 2න්නෙක් ගොහින් තව කොටහක් සංගීත භාන්ඩ එකතු කරන්න ගොහින්...අපෙ නැවු කැප්ටන් සහ මන්ත්‍රීතුමාගේ පුත්ත්‍ර රත්නය දුම් පරික්ෂාවකට ගිහින් දෙයියනේ කියලා වලියක් සෙට් කොරහන් කියන්නකෝ...ඊට පස්සේ සියල්ලන්ගේම ශ්‍රම දායකත්වයෙන් එක විසදුවා කියන්නකෝ..ඊලග ප්‍රශ්නේ මතු උනේ එතකොටයි..අනිත් පාර්ශවේ වාසය කරන්නේත් ඒ කිට්ටුවමයි තිතට මත තිබ්බම සිංහයෝ වෙන උන්දැලත් ඉන්නවා නෙහ් ඒ නිසා අපේ තඩියා තුමා තැන වෙනස් කළයුතුයැයි යන මතයේ තරයේ සිටියා..
ඒවනවිට ටිකක් රෑ බෝවෙලා තිබ්බ නිසා ඒ ප්‍රශ්නේ ටිකක් තදින්ම බලපෑවා...........
thusand talk දුන්නට අමනුෂ්‍ය බලවේග වලට බය රුවන් කියලා මලයේකුත් හිටියනේ..ඌ ගැන වෙනම ලියන්නම්,...
අන්තිමට තඩිය කියුවා උන්ගේ ගෙදර යමන් කියලා...
බොන්න පටන් අරන් අවුරුදු 10 කටත් කිට්ටු වෙන්න අවා තම අපේ එකෙක්වත් දෙමුපියෝ ඉස්සරහ චෝරවෙලවත් එයාල ඉස්සරහ බිලවත් තිබ්බේ නැ..එක මම හිටන්නේ අපේ උන් ගේ හැදියාව...

බයෙන් බයෙන් එහෙට ගිහින් තඩිය මහමන්ඩලෙන් අනුමැතිය අරන් ආව මිදුලේ කොනක සෙට් වෙන්න..

සුපුරුදු ලෙස විහිළු තහළු සමග පබළු මැදින් පාන්දර යමය තෙක් සතුටෙන් සමදනෙන් සබා තොමෝ කටුතු කළසේක...
අපේ අය පලවෙනි වතාවට කරපු දේවල් වගයකුත් එදාට ඇතුලත් වුනා
සැන්ඩි අඩු පාඩුව මුලින්ම පිරෙවුවේ fresh මිලක් පැකට් එක..
ඊළගට ආව ඇපල් ජුස් බෝතලයක්(local brand එකක් ඇපල් එක්ක ගැහුවමයි)
බයිට් අඩු පාඩුව පුරවන්න අමු සැමන් ටින් පිටින් කරලියට පැමිණියා...

ඔක්කොම ඉවර වෙලා පාන්දර විසිර යන්න හදනකොට විකුමා මමතුමාව  පොන්ඩ් එකට ප්‍රක්ෂිප්ත කල.තනියෙන් නාන්න කම්මැලි නිසා මම එතුමාවත් එය තුලට  ගත්තා.

එකෙන් උනේ පාන්දර යාමේ නගෙන විසිර යන්නට සිදුවීමයි.

දුක යනු විකුමගේ සාක්කුවක රන් පත්‍ර පැකට්ටුවක් තිබිම සහ එය තෙමිමයි

10 comments:

  1. අර විදියේ සැන්ඩි ගහලා පහුවෙනිදා වෙන ලෙඩක් හැදුනේ නැද්ද?

    ReplyDelete
  2. බොල්ගොඩ අපිරිසිදු කරන්නේ මුන්දැල තමා.. හැක්..
    රන් පත් තෙමුන්‍ම රන් පාට නැති වෙනවා

    ReplyDelete
    Replies
    1. කවදාවත් අපි කාපු බීපු තැනක් වනසන්නේ නෑ සහෝ එතන ශ්‍රමදාන දාලා සුද්ද කරනෙත් අපිමයි

      Delete
  3. එක එක්කෙනාට අවුරුදු උදා වෙන දිනය වෙනස් නේ. මට අවුරුදු ලැබුවේ දෙවැනිදා.

    ReplyDelete
    Replies
    1. හෙ හේ ස්තුති මෙහ පැත්තේ ආවාට

      Delete
  4. ඈ බං පොපෝ. මොකෑ ඔය රන් පත්තර පැකැට්ටුව...?

    නොදන්නකමටයි අහන්නෙ ඕං...

    නියම ප්ලේස් එක ඈ...

    ReplyDelete
  5. අවුරුදු කලින්ම සමරලා එහෙනම් ...

    ඔන්න අපිත් මේ පැත්තට ආවා.. දිගටම එන්නම්කෝ..

    ReplyDelete
  6. ස්තුති සහෝදරි සාදරයෙන් පිලිගන්නවා

    ReplyDelete