Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, January 20, 2014

මරා දැමුනිද මරා ගත්තෙමිද



මම හිතන් උන්නෙ ඔයා මගෙ හිරු කියලා
මම බලෙන්ම වගේ සූරියකාන්ත මලක් වෙලා
ඔයා හැරෙන හැරෙන පැත්තට හැරුනා
ඔය කියන වෙලාවට පිබිදිලා ඔය කියන වෙලාවට පර උනා







ඒත් එකදවසක් මගේ ලෝකයෙ හිරු මිය ගියා

එනකන් උන්නත් මග බලාන
පිබිදෙන්නට වෙර දෑරුවත් තනියම
අන්ඳකාරය මට බාදා කලා




මගේ ලෝකෙ උන්නු හිරුකුමරුනි
වග කියන්න වෙයි දවසක
මේ කරපු අපරාදෙට
එදාට මම නෑ නුබ ලග නුබෙ තනියට




සියලුම හිමිකම් ඩොකි සතුයි...

නිවාඩුවක් ලද විගස ඩොකි එයි..එතෙක් වෙදුන්ට අසුවී ලෙඩ නොවී හිටු

22 comments:

  1. සද්දේ දැම්මට වැඩක් නෑ ආයි ඉරක් පිපෙනකං උඹ පර වෙලා තමා..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් උදේට පායන ඉර දවසක අපටත් පයයි නෙහ්

      Delete
  2. //සියලුම හිමිකම් ඩොකි සතුයි...// අපි හොරකම් කරයි කියලද?

    ReplyDelete
    Replies
    1. අක්ක ලියන එවුවා ගැන දන්නේ අක්ක නිසි එහෙම දාල තියෙන්නේ.... නැතුව වෙන දෙකට නෙමෙයි අක්කියෝ

      Delete
  3. බ්ලොග් කාරයෝ ඔක්කොටම සිකුරා එක්ක අග්‍රිමන්ට් එකක් ගහලා දෙන්ට ඕනේ..
    වැලන්ටයින් එකට කීයක් හරි හොයා ගන්න පුළුවන් කඩල ගොට්ටක් විකුනලා

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.... මම එනවා හරි යන්න හරි වරදින්න හරි මුලින්ම අත්සන් කරන්න...

      හැබැයි සහෝ අද කඩල ගොටු අරන් වැල සමරපු කලේ ගියා .........

      Delete
  4. ලස්සනයි කවිය. ඩොකී කමෙන්ට් වලට උත්තර දෙන්න හෙම එන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එයාට වෙලාව අලි අඩුයි බස්සියේ...එයා ඇවිල්ල කමෙන්ට් කියෝලා උත්ටරේ මට කියනවා කොටන්ට...

      Delete
    2. ඔන්න මම අවා බොහොම ස්තුති

      Delete
  5. සත්තකින්ම හිරු පායනවා...බය නැතිව හිටපන්...

    ReplyDelete
  6. හොදින් කියලා බැරි තැනද කොහෙද සැරෙන් කියලා

    ReplyDelete
  7. ලස්සනයි , අද තමා මේ පැත්තේ අවේ,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති..සාදරයෙන් පිලිගන්නවා..........

      Delete