දැලේන් ඉස්සුවේ |
ආඩම්බරකාර තාත්තා එක්ක අස්චර්යට ගමන් කරන අපේ රියදුරෝද අස්චර්යේ වැඩ දිනෙන් දින තව තවත් වැඩි වෙමින් පවතී.........
ඒ අතරින් වාහන නලා ගැන නම් කතා නොකරම බැරිය...
දැලේන් ඉස්සුවේ |
ශබ්දය සදහා වන පරිසර ප්‍රඥප්තිය කියා එකක් තියෙනවා කියලා කියෙන් කීදෙනෙක් දන්නවා ඇද්දදැයි පාරට බට විට මොනවට පැහැදිලි වෙයි...එසේම මෝටර් රථ පනතෙහි ආකාරයට මෙය මෙසේ විය යුතුයි..
වාහනයක නළා ශබ්දය මීටර් 7ක් දුරට ඩෙසිබල් 93කින් ද, මීටර් 2ක් දුරට ඩෙසිබල් 105කින් ද යුක්ත විය යුතු බව මෝටර් රථ පනතේ නියමයයි.
දැලේන් ඉස්සුවේ ශබ්දය මනින ජිරිබිරිස් එකක් |
මෙන්න මෙහ වගේ ජිරිබිරිස් එකක් තියෙනව..මේකේ මිල අසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් පමණ වෙනවා....
ගොඩක් ලංකාවේ උන් වාහන එළවන්නේ හෝන් එක ඔබාගත්ත ගමන්මයි විශේෂයෙන් පුද්ගලික බස් රථ රියදුරන් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් අතර මෙය බහුලව සිදුවන්නක්...එකෙන් අදහස් වෙන්නේ නැ අනිත් රියදුරන් අතින් මේක වෙන්නේ නැ කියලා
දැලේන් ඉස්සුවේ බහුතරයක් මෙහෙම තමා |
අපේ අසල්වැසි රට ඉන්දියාවේ ද මෙහ් තත්වේ මෙතරම් දරුණු නැහැ...
දියුණු රටවල් වල හෝන් එකක් ගහන්නේ නැතිම තරම්...
මේක ගහල තියෙන තැනකවත් ඔය පුරුද්දෙන් මිදෙනවා මම දැකල නැ...
මෙම ප්‍රශ්නයට ප්‍රදාන හේතුව ලෙස මම නම් දකින්නේ රියදුරන් ගේ අඩු අද්‍යාපන තත්වය සහ නලාව බාවිතා කල යුතු අවස්ථා පිළිබද හරි අවබෝදයක් නොමැතිකම