Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, March 30, 2017

විස්සේ වික්‍රමේ





අපේ සහෝදරයෙක් ලංකාවේ හිටපු කලෙක (තනිකඩ කාලේ) කොල්ලට ජින්ජි බිරිස් එකක් කරන්න ඕනි වෙලා.රස්සාවකුත් නැති කාලේ නේ.යන්තම් සල්ලි එහෙම හොයාගෙන ගිහින් කාරිය අවසන් වෙලා ඒ තැනැත්තිවත් කිව්වා තැනින් හලාගෙන ආවා අපේ ගෙවල් පැත්තට..
එනගමන් තමා මට කෝල් එකක් දුන්නේ..මචන් දුමක් දන්න යමන්ද මගේ අතේ 20 යි තියෙන්නේ අඩු පාඩුවත් හොයන වරෙන් කියල( ඒ දවස් වල ගෝල්ඩ් ලිෆ් එකක් 22යි)..බුවා කාර් එක ගේට්ටුව ගව නතර කරනකොට මමත් ගිහින් නැග්ග..කඩේ ගාවින් බහිනකොට බුවා මට උගේ පර්ස් එක දික් කල එකෙන් 20ක්  ඇති ගනින් කියල..එකේ 20 ක් නෑ 500 කොලයක් උඩට හිටින ඔතපු සල්ලි වගයක් තිබ්බ මගේ අතේ සල්ලි තිබ්බයින් ප්ලේටියකුයි ගෝල්ඩ් ලිෆ් 2කයි අරන් එලියට එනකොට බුවා කාර් එක එහෙම නතර කරලා පොට් එකේ හරි බරි ගැහිලා වාඩි වෙලා එහෙම ඉන්නවා.එතනට යන ගමන් පර්ස් එක ඌට විසික් කරන ගමන් ඕකේ 500ක් බන් තියෙනේ කිවුවා..කියල කට ගන්න හම්බ උනේ නෑ මෙන්න එනවා ඌට අලුත් නම්බරයකින් කෝල් එකක්.ස්පිකර් 4න් දාලම කොල්ල අන්සාර් කළා කෝල් එකට..පටන් ගත්ත වෙලාවේ ඉදන් බනිනවා අම්ම මුත්තා නැති වෙන්න..ටික වෙලාවක් බැනල කෝල් එක එහෙන්ම කට් කළා..
කොල්ල වාහනෙන් බහිනකොට අරකිගේ අතට සල්ලි දීල තියෙන්නේ ඌට මාරු වෙලා 20 දීලා තියෙන්නේ එකිත් කාර් එකකින් අපු ලස්සනට ඇදල කරලා ඉන්න කොල්ලව සැක කරලා නෑ එහෙන්මම උණ්ඩි කරලා දාගෙන..


5 comments:

  1. සෝකබරිතයි සදාහරිතයි පුතේ...
    අරුනදැට හිතෙන්න ඇති යකෝ මූ මට **ල තව *රලත් ගියා කියල :-D :-D

    ReplyDelete
  2. අන්න එදා ඉදන් ලු කරන්න කලින් ඇඩ්වාන්ස් එකක් ගන්නෙ :D

    ReplyDelete