Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, January 16, 2014

අසයි බයයි බෝට්ටුවේ නමයි

httpwww.gettheguy.co.ukattract-menflirt-with-men

රටක්  සංවර්දනය වෙනකොට සමාජීය ආකල්ප වෙනස්වීම නිතතින්ම සිදුවන්නක්....නමුත් වාසනාවකටද  අවසනවකටද මන්දා ආකල්ප සංවර්දනය අපේ රටේ නම් ඉතාම මන්ද ගමිවයි සිදු වෙන්නේ..

හැම කොල්ලම ආසයි පට්ට කැල්ලක් දාගන්න (ඇයි සම්පුර්න ඒවා අවුල්ද කියලා අහන්න එපා..කැල්ල කිවුවේ කෙල්ලෙක්ට) නමුත් කියෙන් කීදෙනාද එතැනට යන්නේ...ඇයි ඒ අපේ රටේ කෙල්ලෝ අඩු ද. නැ නෙහ් කෙල්ලෝ 3 කාටද 4 කාටද එක කොල්ලයි ඉන්නේ කියල මම මොකක්දෝ සමික්සන වාර්තාවක කියෙවුව මෙ ලගකදී..




















මට කෙල්ලෙක් නැ, මම වෙනුවෙන් තම කෙනෙක් ඉපදිලා නැ,මල් සරට මව අමතක වෙලා ආදී නොයෙක් දේවල් වලින් තමන්ගේ මුණු පොත පුරෝගත්තට වැඩක් නැ..උන් ඒවා දානවා විතරක් නෙමෙයි වටේ පිටේ ඉන්න උන්වත් එකට tag කොරනවා නොවැයි(මට නම් බ්ලොක් කරන්න තරම් කේන්ති යන වැඩක් එක)


තනිකම උන්ට සැපක් නම් මේවා දානවද නැ නේ එක අතල් නම් කට පියන් විදිනවා මිසක් කෑගහන්න ඕන නැ නෙහ්..මෙහ කැගහන්නේ සතුටටද??
දුක නැති කරගන්න ගන්න ව්‍යායාමයේ තවත් එක උත්සහයක් විතරයි...

මගේ බොක්ක ඩයල් එකකුත් ඉන්නවා මෙහ් වගේ.....මුණු පොත තනිකමේ අභිමානයෙන් පිරිලා හැබැයි කෙල්ලෙක් දෙකක ගමන් බුවා දිව අඩියක් විතර දික්කොරන් පැණි හැලිල්ල කොරනවා අපිට සසරම කලකිරවන්න........

ඇත්තටම මේකට හේතුව මොකක්ද??


මම නම් හිතන විදියට මේක මානසික ව්‍යදියක්...ඔවුන් බොහොමයක් දෙනාගේ ආකල්ප එක සමානයි..

කෙල්ලෙක් මුන් දිහා බලල මනුස්ස කමට හිනවුනොත් කියන්නේ " මචං අරකි මට සෙට් ඕකිව මට එකෙන්ම දන්න පුළුවන්..ඒකිගෙන් අහන්න විතරයි තියෙන්නේ " එහෙම වෙන අවස්ථාත් තියෙනවා නමුත් අවුල කියන්නේ මුන් කවදාවත් ඒ කෙල්ල ඉස්සරහට ගිහින් අහන්නේ නැ.........කෙල්ල එක්ක කතා කරන්න අවස්ථාව හදල දුන්නම කෙල්ලට වඩා අබැරෙන්නේ මෙහ් කොල්ලෝ...
මගේ යාළුවෙක් ඉන්නවා මුට කැමැත්තෙන් කෙල්ලෙක් හිටිය නමුත් මෙකා එකිගේන් ඇහුවේ නැ කැමැත්ත..
ඒකිගෙන් අහන්න දෙයක් නැ එකී මට කැමති ගග හිටිය..ඒ උනාට ඒකිව හම්බ වෙන්න යන්නේවත් cl එකක් දෙන්න්නෙවත් නැ..අනේ අන්තිමට එකී වෙන කොල්ලෙක්ට සෙට් උනා.. දෙන අපේ ඩයල් එක කියෝනව ගැනු විස්වාස කරන්න බැ අරකයි මේකයි කියලා...

කොල්ලනේ,කෙල්ලෙක් අපෙන් කැමැත්ත අහන එක බොහොම කලාතුරකින් වෙන්නේ අහවල් එකක් තිබ්බ පලියට කොල්ලෙක් වෙන්නේ නැ..වැඩ වලින් කොල්ලෙක් වෙයන් අසාවල් තියෙනවා නම්.... කෙල්ලෙක් ඕන නම් තොල්කයෝ ඕන නැ කෙලින්ම ගිහිල්ල අහපන්..බෑ කිඋවොත් ඒකිට කොල්ලෙක් ඉන්නවද හොයල බලපන්..කොල්ලෙක් නැත්තම් අයිත් අහපන් කෙල්ලෙක් ගෙන් කැමැත්ත ගන්න අමාරු නැ කොල්ලෙක් විදියට වැඩ කිරීමයි අවශ්‍ය වෙන්නේ..........

බඩුවක් ගහන්න ගියත් හත්වෙ මේකයි (2.50 එකක් නම් උබල් වටේ කැරකි කැරකි එයි..කොලිටි එකක් නම් ඒකිගේ රෙස්පට් එක්ක එකී ඉදි උබල කථා කරනකම්........... අසව විතරක් තිබිල වැඩක් නැ බය නැති කරගනින්...
මුලින් අහන කෙල්ල බෑ කියයි සමහර විට කනට ගහන්නත් ඉඩ තියෙනවා...සැලෙන්න එපා බොලවූ......හිත කලබල කරගන්නේ නැතිව වචන පටලගන්නේ නැතිව අහපල්ලා එතකොට කනට ගහන්නේ නැ... වැඩිම උනොත් බෑ කියයි......ඒකිගේ යාලුවගෙන් අහපන් එකී හරි කැමති කියයි.................



15 comments:

  1. Replies
    1. කොල්ලෝ වල් නෑ බන් උල්

      Delete
    2. හැක් හැක්. කෙල්ලොත් උල...

      Delete
  2. Replies
    1. මොකෝ රේප් මහත්තයෝ අද්දැකීම් ඇසුරෙන් ලියුවේ මම...අවුල් ද??

      Delete
  3. කෙලින්ම අහන එක තමයි හොද කිවුවත් වගේ. වටේ යනවට කෙල්ලෝ කොහොමත් කැමති නෑ තමයි :) 

    ReplyDelete
  4. සිරා ටෝකක් ඈ දීල තියෙන්නෙ... (y)

    ReplyDelete
  5. ඔන්න කොල්ලනේ ගොඩ යනවනම්..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි

      Delete
  6. අපිට ඉතින් දැන් මේ අදහස් පිළිපදින්න පහු වෙලා වැඩිනේ.. ඇහුවා කියලා මොනා වෙන්නද බං.. උත්තර දෙකෙන් එකක් දේවි.. ඕක හිතේ තියන් විදවනවට වැඩිය ඒක එක අතකින් හොදයි..

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ...එක උත්තරයක් හම්බ වෙනවා නෙහ්..හෙමෝම අකමැති වෙන්නේ නැ නෙහ් ...කැමැති කෙන්ව හොයාගන්න බෑ නෙහ් අහන්නේ නැතිව.....

      Delete
  7. කෙළින්ම අහන්න තියෙන ගට කියන කාරනේ නිසාම,අකැමති කොල්ලන්ටත් කෙල්ලෝ කැමති වෙනවා.
    කෙල්ලෝ මාර කැමතියි එ‍‍ෙහම කොල්ලන්ට.
    කෙල්ලෙක් ඉස්සරවෙලා කොරගන්න එ්වා ආයුෂ අඩුයි.

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝදරි කෙල්ලෙක්ට එහෙම අහන්න පෞර්ෂයක් තිබිලා කොල්ලට එහෙම අහගන්න බැරි නම් ඒ පවුල ඇතුලේ මුලිකත්වය කාන්තාවට ලැබෙනවා..පිටදී නකුට අකුලන් ඉන්න ගොඩක් උන් ගෙවල් වලදී සිංහයෝ වෙන්න යනවා නෙහ් එතකොට ඒවා බිදවටෙනවා...

      Delete