Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, November 17, 2013

෴ඩල්සි෴








සම්පුරන නම   :-C.B.O.D
පදිංචිය            :-පානදුර පැත්තේම තමා දැන් විදේශ ගතයි
පාසල              :-මගේ ඒකම තමා
අධ්‍යාපනය      :-ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ දැනට විදේශීය විස්වවිදයලයක

පවුලේ විස්තර :-පියා වයපාරිකයෙකි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා

ක්‍රිඩා :-මාටියා ගැහිල්ල විතරයි
විශේෂ හැකියා:-ගොටු උපාදිය උපතින් රැගෙන විත් ඇත..ගල් කප්පිත්තෙක්
මා දකින ඔහුගේ
දුර්වලතා          :- එහෙම ඒවා නැ



වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කුපාඩියෙක් උනත් මට නම් හොද යාළුවෙක්...මොහු මගේ සමාගමට වැටුනේ 10 වසරදී....
මේක කරපු වැඩ ටිකක් කියන්නම් කෝ..බුවා ගැන හොද චිත්‍රයක් මැවෙයි...

දවසක් මේකාගේ ගෙදර ගියාම මෙසේ උඩ තිබ්බා සම්මානයක
මහානාමයට කල සේවය වෙනුවෙන් ගෞරවයෙන් පුදනු ලද වගයි ...
කියලා ලොකු අකුරින් ගහලා..මූ ස්කෝලෙට කරපු වෙඩිමක් නැති නිසා එහුව විස්තරේ...අපේ පිනා සර් ට දීපු එකක් එක..එදා ස්ටේජ් එකේ ශබ්ද පාලනයට ඉදල තියෙන්නේ අපේ ඩයල් එක..සර් සම්මනෙයි තෑග්ගයි මුට දීල අල්ල ගන්න..බුවා එක අරන් මාරු වෙලා.. තෑග්ගේ තිබිල තියෙන්නේ ශිර්ට් එකක් එක ස්කුල් එකෙ එකෙක් ටම විකුණලා අපිට කන්න අරන් දීල එදා...

දහම්පාසල් අවසාන විබාගේ දවසේ කන්න ගිය අපි සෙට් එක.කලා පන්සලට අපු ගමන් මු අපේ එකෙක්ගේ බෑග් එක ඉල්ලලා පොරේ...අයිති එක ඇහුව මොකටද බන් මගේ බෑග් එක උබට කියලා..මූ කියපි මුගේ බඩු  වගයක් එකේ තියෙනවා කියලා...ඉතින් අපි එක ඇරිය බලන්න...කපු කඩේම එක ඇතුලේ

චොක්ලට් බිස්කට් පැකට් 2
ටිපිටිප් පැකට් 1
ඔකේ කේක් කෑලි 4
මලු පාන් ගෙඩියයි

මුගේ අතට අහුවෙච්ඡ ටික අරුගේ බෑග් එකට දල....

තවත් දවසක මාත් එක්ක ගිය internet cafe එකකට..ස්කොලේ වැඩකට..මම වැඩේ කර කර ඉන්නකොට මු කියපි යමන් මචන් කියලා..අපු වේදේ කෙරිලා තිබ්බෙත් නැති නිසා මම කිවුව ටිකක් හිටපන් බන් තාම වැඩ ඉවර නැ කියලා..වෙනින් තැනකින් කරමු කියලා මූ යන්නම පොරේ...බුවාගේ තරම දන්නා නිසා මත යන්න ලේස්ති උනා.උබ සල්ලි ගෙවල වරෙන් මම එළියෙන් ඉන්නම් බන් කියලා ඌ එලියට බැස්සා මම සල්ලි ගෙවල එනකොට මූ කඩේ ඉස්සරහ ඉදන් සල්ලි වගයක් ගනිනවා... මුකරලා තියෙන වැඩේ තමා cafe එකේ  ups එකක් උස්සල එක ඒ කඩේ ඉස්සරහම තියල විකුණලා....

ඔය වගේ ලියනවා නම් ගමකට සිද්දි ලියතහැකි බුවා ගැන...කොඡාර ගේම් කාරයෙක් උනත් යලුවන් ගේ දේවල් උස්සන්නේ නැ මූ....
අපේ විනය බාර  සර් අල්ලන කොල්ලන්ගේ ජංගම දුරකථන සර් ගෙන් උස්සල නැවත කොල්ලෝ අටට දෙන්නෙත් බුවා තම....

ස්කොලේ තිබ්බ හැම සංගමෙකම වගේ හිටිය ශිෂය නායකයෙක්..පන්තියේ හිටියේ නැති තරම්..හැබැයි උසස් පෙළ හොදින් සමත්...කොහොමද කියලා නම් මම කියන්නේ නැ...එක දන්නේ ඩයල් එකට එහා පැත්තේ හිටිය ලංකාවෙන් 5 වෙනියා ගතට එකා විතරයි

6 comments:

  1. ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ පුතෙක්ද?

    ReplyDelete
    Replies
    1. :DD ඒ කියන්නේ ඇමති පුතාල මෙහෙම යි කියලා දැන් රාමුවක් හැදිල තියෙන්නේ!

      Delete
    2. අපෝ නැ....
      ඇමති පුත්තු වගේ බිෂණය මැර කම් නැ...සාමකාමිව ගල් කරන ඕනෑම දෙයක් යාලුවෝ අතරේ බෙදනවා..එකෙන් තමා මේක හොරුන් ගෙන් වෙන් වන්නේ..

      Delete
  2. ලංකාවෙන් 5 වෙනියා ගතට එකා උඹද

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම් මොනවා කරන්න බැරිද....කෙලපු පිස්සුවලට 1 වෙනි පාර මට ඇපත් නැ...අනික මූ බයෝ මම මැත

      Delete