Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, September 28, 2013

2 වන මුර කපොල්ල තරණය

විදින්න තියෙන දස වධ ටික විදලා ප්‍රිෆ්ෆාන්ගෙන් පැන ගත්තා කියමු කෝ ඊළගට ඉන්නවා අපේ මලගොඩ සර් සමග hon සිරිල් සර්.....

උදේ පාන්දර ළමයින්ට ආදර්ශයක් දෙන දුම්කොළ සමාගමේ වෙළද දැන්වීමක් සමග... රන් පත්‍ර සුවද එනකොටම අපි දැන ගන්නවා අපේ විනය බාර තැම්පත් සිරිල් උතුමන් වදින වග...

ප්‍රිෆ්ෆන් ගෙන් ශේපක් දාන් එන උන්ව අල්ලන්නේ සර්...

සර්ත් හරියට බොම්බේ ලූකින්ග් කල්කටා ඩයල් එකක් වගේ තමා..රන් පත්‍රේ මුවේ තබාගෙන උඩ බලගේනමයි ඉන්නේ
හැබැයි ඇස් 2ක නම් රේඩාර් පරාදයි....
මි කුඩුව අස්සේ තියෙන 4න් එහෙම ලෙසටම පේනවා....

මෙචර බාධක තිබ්බත් ස්කොලේ ඇතුලේ 4n තිබ්බ... cd තිබ්බ පෙන් drive අනන්තවත් තිබ්බ...

ඒවා ගැන කපොලු පැන්න අපේ ඇයො ලිපියෙන් මුණ ගැහෙමු

2 comments:

  1. //මෙචර බාධක තිබ්බත් ස්කොලේ ඇතුලේ 4n තිබ්බ... cd තිබ්බ පෙන් drive අනන්තවත් තිබ්බ...// හිත අතීතයට ගියා :D word verification අයින් කළා නම් හොඳ යි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මැඩම්...word verification අයින් කලා..මම තාම අලුත් නෙහ්.....

      Delete