පදිංචිය :-පානදුර පැත්තේම තමා
පාසල :-පානදුර සිරි සුමංගල විදුහල
අධ්‍යාපනය :-මාලබේ පැත්තේ පොට් එකකින් පරිගණක ජාලකරණය]
පවුලේ විස්තර :-පියා විදෙෂගතයි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා
ක්‍රිඩා :-කාලයක් පිනුවා..යකඩ කැලිත් ඉස්සුවා..දැන් නම් ඇද උඩ සෙල්ලම් ජයටම...
විශේෂ හැකියා:-කාටවත් අලුත් වැඩියා කල නොහැකියි පවසන ඕනෑම විදුලි උපකරනයක් අලුත් වැඩියා කරයි
දුර්වලතා :- මල පනිනවා ෂනිකෙට
මුගෙයි මගෙයි මිතුදම ඇරබෙන්නේ 6 වසරේදී..යකා සර් ගේ ගණන් පන්තියෙන්...ඊළගට දහම්පසලට ගියා...
මටත් ඒ කලේ වයර් කැලි පසසන පිස්සුව තිබ්බ..මයි මුයි තදියයි අතල් කෝටියක් ගත්ත..අනිත් උන් සර්කිට් පසසන්න ඉගෙන ගන්නේ රොබෝ සර්කිට් නම් ඒ කලේ තිබ්බ බල්බ් 2ක් මාරුවෙන් මාරුවට පත්තුවෙව සර්කිට් එක හදලා.. අපි පටන් ගත්තේ රේඩියෝ එකක් හදන්න...අපේ වාසනාව කියන්නේ කලි ටික පස්සගෙන එන කොට එකේ මොකක්දෝ එක කැල්ලක් අපේ පැත්තේ කඩවල නොතිබීමයි.. හරියන වෙන කැල්ලක් දන්නා තරම් දැනුමක් ඒ කලේ තිබ්බේ නැති නිසා එක එතනින් නැවතුන...
ඊළගට හැදුවා තෝරන් ආකෘතියක්..
ඊළගට තම ඇම්ප් පිස්සුව ගැහුවේ..අදටත් මම පවිච්හි කරන්නේ අපේ දැතින් නිම උන STK ic එකක් තියෙන ඇම්ප් එකක්..
මේක තමා සහෝගේ දඩුමොනරේ |
එක ගෙදරින් දානකොට අහල ගම 7ක් දන්නවා විස්තරේ
ඔය විදියට තම බුවා වයර් ඉතුරුකරන් තියෙන්නේ |
දෙයියනේ කියලා සර් කෙනෙක් ඕක අල්ලලා...ඒ කතාවේ ඉතුරු ටික හිතගතහෙකි නෙහ්..........
මුගේ විසේසත්වේ තම කාටවත් හදන්න බැ කියලා අයින් කරන Motherbord Laptop Ifone ගින්නක් නැතිව හදල දෙනවා..
motherbord එකක් වයර් වලින් පස්සල තියෙනවා කවුරුත් දැකල නැතුව ඇති නේද? මම නම් දැක්ක..එක දවසක් මම උගේ ගෙදර යනකොට ඌ mb එකක් පාස්සමින් හිටිය..ඕක මම ගණන් ගත්තේ නැ.. ඊට ටික දවසකට පස්සේ අපේ වික්ක(තවත් යාළුවෙක්) mb එකක් කඩේකින් අරන් ආව.. පවිච්හි කරපු එකක්..මමත් එතන හිටියා..බෝර්ඩ් එකේ ඉස්සරහ දැක්ක ගමන් හසියා ඇහුව,

හසී-මේක උබ කොහෙන්ද ගත්තේ කියලා?
වික්ක -අහවල් කඩෙන් බන් ගත්තේ...
හසී- ඕක අනිත්පත්ත හරෝපන් කිඋවකිරි අප්පට මෝටර් ගහපි කිඋවා එක පිටි පස්සේ වයර් වලින් පාස්සලා....
වික්ක- මට්චන් මේක රටින් පස්සල අපු එකක් කියලා කඩේ එකා කිඋව චෙක් කරලා ගත්තේ අවුලක් නැ ?
හසී-ඕක පස්සුවේ මම බන් මම කඩේ එකට ඕක දීලා වෙන එකක් ගත්ත කියලා කිඋව..වික්ක එවලේම ගිහින් එක මරු කරගත්ත..අන්න එහෙමි බුවාගේ වැඩ කිඩ...
fb එකෙන් ගත්තේ |
2015 රෙඩ් බුල් X ෆයිට ෂෝ එකට පුහුණු වෙන්න ගිහිල්ලමෙහ දවස් වල ඩයල් එක රයිගම් කෝරලයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි ...වෙන අය සැදීමට නොහැකියි පැවසූ 4න් ලැප් තිබේ නම් මට ඊතලයක් එවන්න..මොහු සම්බන්ද කරගතහෙකි ආකාරය පවසන්නම්
තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු