Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, June 30, 2019

විදවන්නෙ නැතුව විදිමු ආදරේ

අප එකිනෙකා ආදරය දකින්නෙ විදින්න් තමන්ටම අවෙනික් ක්‍රමයකර..අනිත් එකා කරනවට අත් 2කෙ 4ටො එකක් දාන එක කපල් ෆොටො අන්න් මනන් රැල්ලට කරන දේවල් නැතුවම් නෙමෙයි.තමන් කැමති දේ කරන්න හයියක් නැති පිරිමියා වගෙම අනිත් උන් කරන නිසා අපිත් කරනව කියන උන්වත් මම දාන්නෙ නපුන්සකයො ගොඩට..තමන්ට ස්ටයිල් එකක් තියෙන ඔනි.ආදරය විදවීමක් නෙමෙයි වීදීමක් වෙන්න ඔනි.මානසික නිදහසක් තෘප්තියක් ඇති කරන දෙයක් වෙන්න ඔනි..
ආදරේදී වැදගත්ම දේ මගෙන් ඇහුවොත් මම නම් කියන්නෙ විස්වසය..විස්වසය නැතිනම් එතන අදරයක් නෑ. ආදරේ වැඩි හින්දයි සැක කරන්නෙ නැතිවෙයි කියන බයටයි අරව මේව මට නම් බයිලා..
ඒක හරියට නිවාඩුවක් වගේ වෙන්න ඔනි..නිවාඩු දවසට අපි සුපුරුදු කාලසටහනෙන් මිදිලාඇති වෙනකන් නිදාගන්නව.හිතුනොත් මූන හොදනවා හිතිච්ච වෙලාවට කනවා එකයි නිදහස.ආදරෙත් එහෙම වෙන්න ඔනි. කැමති වෙලවට කතා කරන මූන බලන්න හිතුනම ගිහින් හම්බ වෙන බදන් ඉන්න හිතුනම බදන් න්න ඔනි.මෙක කලෙ නැත්නම් දාල යයි වෙන කෙනෙක් හොයගනි වගේ කොටු වෙච්ච ආදරෙක නියම රසය නෑ..

ගොඩක් කොල්ලන්ට ආදරෙ කරනකොට මතක් නොවිච්ච සන්ස්කෘතියක් හැදියවක් ඔනි වෙනවා විවාහයට. අන්න එහෙම උන්ටත් මම කියනව නපුන්සකයො.කියලා.. කොල්ලෙක් උනම කොන්දක් තියෙන්න ඔනි තමන් කරන දේක වගකීම බාරගන්න.. තව දෙයක් ම පුද්ගලිකව දැකල තියෙන සුලබව..කොල්ලෙක් අතින්වත් අල්ලපු නැති කෙල්ලෙක්ව හොයන කොල්ලො ඉන්නව නෙහ්.ඔකුන්  අනිවරෙන් එක ගැනියෙක් එක්ක හරි නිදගෙන තියෙනවා.එ වගෙම උන් ගොඩක් කෙල්ලෙක්ව හරියට සතුටු කරන්න බැරි තරම් ලින්ගික බෙලහීනයො. උන් බයයි අත්දැකිම් තියෙන කෙල්ලෙක් ඉස්සරහ තමන් නොන්ඩි වෙයි කියන එකට.තමන්ට තමන් ගැන අත්ම විස්වසයක් තියෙනවා නම් මගෙන් කැවොත් පිට යන්නෙ නෑ කියලා කෙල්ලට සැපක් දෙන්න පුලුවන් නම් ඌ බය නෑ ඔනිම කෙල්ලෙක්ව බාරගන්න..

බිරිදක් හොයගන්නකොට හොයගනින් ආදරේ කරල තමන්ට ගැලපෙන කෙනෙක්ව.හරියට තෙරුම් නොගැනිම තුල තම දික්කසදය දක්වා යන්නෙ.අද උසාවි වල දික්කසද නඩු වලින් 70% අනචාරය සහ ද්වෙශ සහගත හැරයාම්.මොක්ක්ද මෙකට හේතුව.ගොඩ දෙනෙක් ලින්ගික ජිවිතය හරියාකරව ගත කරන්න ගන්නෙ විවාහික ජිවිතයෙන් පස්සෙ.වැල බලල බලල කරන්න හිතන් ඉන්න ටිකට එක්කො සහකාරිය කැමති නෑ.සමහර දෙවල් සහකරුව කැමති නෑ.. කෙල්ලන්ට සුරතන්තය පිරිමින්ට වඩ ස්වබාවයෙන් ප්‍රමදයි.ඒ වගෙම ගොඩක් දෙනා එකවරකින් සැහෙන්නෙ නෑ.දෙදෙනාගෙම නොහැකියාවල් ටියෙන්න පුලුවන්. ඒව වහගන්න කරනා දෙවල් නොදන්නව වෙන්න පුලුවන්.තමන්ට නියම තෘප්‍රතිය නොලැබෙනකොට වෙන කෙනෙකු ව්ත යාම නිතැතින් සිදුවෙනව එතන රස වැටුනොත් මුල් එක එපාම වෙනවා.කොල්ලන්ට සපෙක්ශව කෙල්ලන්ගෙ ලින්ගික දැනුම අද්දැකිම් අඩුයි හැබැයි එක පිලිගන්න කැමතිත් නෑ. බැන්දාම ඔක්කොම කරනව කියල හිතන් ඉන්නව හැබැයි අපෙ රෙද්දෙ සන්කෘතිය මතක් වෙනව මම ඉස්සර උනොත් මොනව හිතයිද ලැජ්ජාව එනවා.මොකුත් කරගන්න බැරිවෙනවා කෙසෙල් කොටෙ වගේ ඔහේ ඉන්නවා.හැබැයි හිතනව මම හිමිට හදගන්නව කියලා නම් හදන් එනකොට පෙරහැර ගිහින්..
ලේ පැල්ලම ගැන සැහෙන්න හිතන් කෙල්ලො ඉන්නව නෙහ් උබටයි මෙහ් කියන්නෙ කෙල්ලේ. එක පරිස්සම් කරන් අද්දැකිම් ගන්න පුලුවන්.ඇතුලෙ ඔබන එක ඇරෙන්න කරන්න දේවල් ගොඩක් තියෙනවා. විස්වසවන්තයෙක් එක්ක විදපන් එක.මොන බයිලා හිතෙ තිබ්බත් 1 වෙනි දවසේ කරගන්න බෑ ඔක්කොම.මේ සමජ ක්‍රමෙ අපිව හදල තියෙන්න් එහෙමයි. ඉස්කොලෙන් ඉදල ඔලුව කුරුවල් කරල් තියෙන්නෙ එහෙමයි.දෙතුන් දවසක් යනවා..අන්න් ඊට පස්සෙ ඌව බැන්දත් කමක් නෑ වෙන එකෙක් ගවට ගියත් කමක් නෑ.බදින එකාව ලග තියාගන්න උබට දැන් හැකියාව තියෙනවා..

හැබැයි මෙවා අඩබෙර ගගහා නෙමෙයි වෙන්න් ඔනි උබෙ වොල් එකෙත් නෙමෙයි සැබෑ ජිවිතෙ..ගැන්ටසියෙන් පොලොවට ගෙනෙන් මේ ටික.බය නැතුව කියන්නෙ මම එහෙම නිසා.එදාට උබට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොල්ලෝ උබෙ කෙල්ලගෙ පෙට්ටිය කැඩිලද මෙකි පිටයයිද.ඔෆිස් එකෙ නැට්ටිච්චියෙක් අල්ලගනිද කියල උබට බය වෙන්න ඔනි නෑ කෙල්ලෙ.උබෙ එකාව උබ විස්වාස කරයි..උබලා දෙන්නම ජීවිතේ විදී.. උබලට ජය

1 comment: