Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, June 11, 2016

නොඅසන් නොදනිමි



හී සර බඳු
වචන
දායදයක්දැයි
නොදනිමි
මමද
එනමුදු
එයින් මත් උණු බබරිදු
හෙරොයින් වලට නොදෙවිනි
මත්බවයකින්
මිදෙනුවස්
හීයෙන් දෙපළු වුණු ඇපලක්
හා කාරනු හැකිද



2 comments:

  1. ම්ම්ම්...අනේ මන්ද බන්...
    සමහරවිට පුළුවන් ඇති..

    ReplyDelete
    Replies
    1. අලුත් ඇපලක් හොයාගන්න එක ලේසි වෙයි සහෝ

      Delete