Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, January 2, 2016

මකනු කෙසේ හදේ රැදී දේ



සිතේ එක්කොනක
අරක්ගත්
ජීවිතය වසාගත්
නුඹේ හිනි දිගටි මුහුණ 
ඇස් පිය වසන ඇසිල්ලට 
සිතම වෙලාගත් නිමේෂයක
දැනෙන නුඹේ චපල කම් 
පිබිදෙන ඇසිල්ලක 
සුදු රවුම් නුඹේ මුහුණ 
සිත වෙලාගන්න  වග
කියන්නේ  කෙලෙසද කාටවත්
එළිවෙයි මගේ චපල බව

27 comments:

  1. අනේ තරහා නැතුව, නුබේ කියලා යොදලා තියන තැන්, නුඹේ කියලා හදලා, මේ නිර්මාණයේ අගය තවත් වැඩි කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වරද නිවැරදි කළා

      Delete
    2. වික්ටර් රත්නායකගේ මාලිනියේ ගීතය මතක්වුණා. බන්දුල විජේවීරගේ හිත හීලෑ නෑ ගීතයත් මතක්වුනා.

      චපලකම ඉතින්, මිනිස් ලෝකයේ හැමදාමත් දකින්න ලැබෙන දෙයක්. මෙවැනි රසවත් නිර්මාණ බිහිවෙන්නත් චපලකම බලපානවා.

      Delete
  2. මල මගුලයි...

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා
      බොහොම ස්තුති

      Delete
    2. හිහ් හී..............විදානේ උඹට තේරුණාද? මළ මගුලයි කිව්ව එකටයි එසේම වේවා කියලා තියෙන්නේ. :D :D :D

      Delete
    3. හප්පෝ නැතෝ අලුත් අවුරුදු සුබපතුමට

      Delete
  3. http://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogTQvlEmUm

    ReplyDelete
  4. අයියෝ ඒ මොකද බන් වෙලා තියෙන්නේ..??

    ReplyDelete
    Replies
    1. දාල ගිය එකී හිතේ හොල්මන් කරනකොට දාල ආව එකිත් හිතේ ඇවිදිනවා..දෙන්න ගැන හිත හිත මම ලතවෙනවා

      Delete
  5. පිරිමි ඔහොම්මමයි

    ReplyDelete
    Replies
    1. හිතේ තයෙන එකෙන් හරි වැරැද්දක් වෙනවා කියල අපේ හිතේ නිතරම වැඩ දෙනවා..නමුත් කෙල්ලෝ කිසි ගානක් නැතිව දෙ තුන් දෙනාට හිතේ විතරක් නෙමෙඉ ගතෙත් ඉඩ දෙනවනේහ් අක්කේ

      Delete
  6. අවුරුද්ද පටන් ගද්දීම මරු.

    ReplyDelete
    Replies
    1. නත්තල් අවුරුදු ලග ලග පෙවෙනවනේහ් බන් දවල් ට බීපු දාට හවසට හීනියට මලක් කාරිය ඔතන් මනෝ පාරක් ගහනකොට මතක් වෙන දේවල්

      Delete
    2. මලක්.....ඇයි බන් මල් වගේ හිත් තලන්නේ අපිට නැති දේවල් මතක් කරලා..

      Delete
    3. උබ ලංකාවෙන් පිටද සහෝ ඉන්නේ

      Delete
    4. අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා.. ඉන්නෙනම් ලෝක ගොලේ ලංකාවට ප්‍රතිවිරුද්ද පැත්තේ තියන රටක..

      Delete
  7. දාල ගිය එකී ගැන හිතල වැඩක් නැහැ ඒකි ආයේ ආවත් එලෝලා දාපන්.. දාල ආපු එකී ගැනත් හිතල වැඩක් නැහැ දාල එන තැනට වැඩ සිද්ද උනේ කොතනහරි නොගැලපීමක් තියෙන නිසා.. ආයේ තෝරනකොට අවශ්‍යතාවය හොඳින් විචාරලා අහවර වෙලා ඒ අවශ්‍යතාවයට ගැලපෙන සපත්තුව තෝරාගන්න බලන්න. කකුලට හරියන සපත්තුව හොයාගන්න නැත්තම් සපත්තු නැතුව ඇවිදින එක සැපදායක බව මතකතියාගන්න.

    ReplyDelete
    Replies
    1. ජිවිතයට ආවා ගිය වගේම ටෙම්පරි ජිවිතේ බෙදාගත් කට්ටිය කොච්චරක් හිටියත් හිතේ පලපදියන් වෙච්ච දෙන්නෙක් ඉන්නවා බන්..
      මට දෙන්නෙක් උනාට හෙමොටම වගේ එක්කෙනෙන් ඉන්නවා..සමහරුන්ගේ ඒ ප්‍රථම ආදරේ එහෙම නැත්තම් 1st සෙක්ස් එක එහෙම නැත්තන් මුලින්ම කඩපු පෙට්ටිය වගේ සීන් එකක් උනාට මගේ හිතේ ඉන්නේ මැදදී හම්බ වෙච්ච දෙන්නෙක්.ඉන්න කලේ කිසිම විසේශයක් නොවුන දෙන්නෙක්..

      Delete
  8. සෝචනීයයි..
    කවුද මේ ආචාරිය වීරකෝන්
    ආ අර බටු කොල්ල නෙව හිහි
    සන්තෝසයි සන්තෝසයි උඹට නෙවී බං මටත් බොගක් තියේ කියල මතකු වනේ දැං ටික දවසකට කලිං හිහි

    ReplyDelete
    Replies
    1. හෙ හේ..මතක් උනා නම් ලියපන් සහෝ එකේ මොනවා හරි

      Delete
  9. හැම වෙලේම චපල කටහ්ව කියන්න ගියොත් ගෑනු දරුවෝ තරහ වෙයි.
    ඔන්න මම සින්ඩියට දැම්මා . මිස් වෙලා තිබ්බේ මට.

    ReplyDelete
    Replies
    1. බොහොම්ම ස්තුති.. ගෑනු දරුවෝ කොහොමත් මාත් එක වැඩි යාලු කම් නැ නොවෑ..

      Delete
  10. වීරේ... මොකෝ මේ...ඔව්ව අල්ලලදාපන්..

    ReplyDelete
    Replies
    1. අල්ලලා දන්න ගියොත් ජිවිටේම අල්ලලා දන්න සජ්ජෝ වෙන්නේ

      Delete