Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, May 10, 2015

Hobbies












අපේ තඩියා උගේ ගෝලයත් එක්ක කඩ්ඩ කොස් එකක් කලා නොවෑ ලගදි.උන් දෙන්නගේ අන්තිම විබාගෙට ප්‍රසන්ටෙෂමක් හදන්න මම තුමාට පැවරුණා..විනෝදාංශ මාතෘකාව යටතේ හදපු ඒ දෙක මම මේකේ එල්ලනවා උන් දෙන්න දැන් සැටිපිකෙට් අරන් ඉවර නිසා තව හදන කෙනෙක්ට ප්‍රයෝජනෙට


තඩියගේ එක

සෙවුවගේ එක





ජය වේවා

No comments:

Post a Comment