Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, December 6, 2014

කාමයයි ප්‍රේමය අද ලොවේ



නුබේ සියුමැලි
                                             වතට නොදෙවැනි
හැදෙ මිහිරිතම 
                                    බවක අරුම
විදිනු කවුරුද
                                                  
වතට නුබේ
                                  ලොබ බැදී
කෙනා දනීද 
                                    සළු උනන
                   කෙලෙස
                 දකිත්ද 
                                             හදේ හැඩතල

8 comments:

  1. අදයි මේ පැත්තට අාවේ..... දිගට ම ලියුවා නම් හොදයි ............... පුළුවන් හැම වෙලාවම නිර්මාණයක් කරන්න බලන්න


    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනවා කුරුටු..ඉඩ ලද හැම වෙලේම ලියන්නම් පරණ ඒවා ඉඩ ලද විටෙක කියවන්න ආරාධනා කරනවා..බොහොම ස්තුති

      Delete
  2. මේ කම්මැලිකම උපතින්ම ගෙනාපු එකක්ද?........D
    කවිය සිරා.......
    ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. ස්තුති කටුසු..
      මේ ටිකේ ටිකක් කාර්යබහුලයි අළුගල් ලෙන සවාරියේ ඉතුරු ටික තමා draft වල..බ්ලෝග පාලුවට යනවට ඔහේ කෙටුව

      Delete
  3. නියන්ඩතාල් පොරක්ව හොයාගන්න ඕනි

    ReplyDelete
    Replies
    1. නියන්ඩතාල් පොරක් ඒ මොකෙක්ද ඒ

      Delete
  4. අඩේ මේක ෆලෝ කරල තිබ්බට ආවෙ අදද කොහෙද.. :o

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සංචරේව..පරණ ඒවත් කියවන්න ආරාධනා කරමින්ම

      Delete