Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Sunday, June 8, 2014

මාරයා කොයිද දන්නේ කවුද

-Daihatsu-Hijet-Dx-Turbo
අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්..හැබැයි මට කවදාවත් අමතක නොවන එකක්...

මේක උනේ 2012 දෙසැම්බර් 31..සුපුරුදු පරිදි වර්ෂ අවසාන අපේ සාදය...
දෙඅම්බරයේ මම හිටියේ සිංගප්පුරුවේ..ලන්කවටාවේ 25 වෙනිදා..රට ගිහින් එනකොට අත්දෙක වන වන එන සිරිතක් නැ නෙහ්..
ඔය එන කොට මගේ මස්සිනාත්  මත් එක්ක ලංකාවට ඇවිල්ලයි උන්නේ..එය එක්ක ඒ දවස්ටිකේ එහෙ ඉදල යාලුවෝ එක්ක සෙට් වෙන්න මෙහෙ එන්න ලෑස්ති වෙනකොට බුවා කිවුව යාලුවෝ ටිකත් අරන් මෙහෙ වරෙන් හොද ෆන් එකක් ගන්මු කියල..
ඔය වෙලාව වෙනකොට නුවා සහ චතු මසියා සහ මම තුමා මතට තිත තියමින් හිටියේ Redlable එකක් වගේ මතක..හිතන්න දෙයක් තිබ්බෙත් නැ බස් එකේ නැගල ගෙදර යන එක නෙහ්...ඊට පස්සේ නෙහ් කට්ටියව එහෙට ගෙන්නන යෝජනාව ආවේ ඊට පස්සේ ගත්තා අපේ උන්ට මම cl එකක්..ඒ වෙනකොට උන් මගේ මවු දෙමවුපියන්ව මටක් කරන ගමන් අපේ සුපුරුදු තැන වෙච්ච බොල්ගොඩ තොටුපලේ වැඩ අල්ල තිබ්බේ..ඒ දවස් වල අපේ නිල ප්‍රවාහන සහකරු චිකා මහත්තය.. ඔහුට අටයවශය වැඩක් යෙදිලා තව ටිකකින් යන්න වෙනවා එන්න හොරණට එන්න වෙන්නේ නැ කිවුව...
ඒ ගමන අයියා කිඋවා මල්ලි වෑන් එක අරන් ගිහින් කට්ටියව දා ගෙන එන්න කියලා..ඒ වනකොට අපි 4 දෙනා එක බෝතලයකට වගකියල ඉවරයි...පොලිසියේ ලොකු මමත් මග බලන් ඉන්න දවසක් නෙහ් 31 කියන්නේ..ඕන එකක් කියලා මම ගිහින් නෑවා...නාලා බුලත් විටකුත් කටේ ගෙන රතයට ගොඩ උනා..මට ගෙදෙට්ට යන්න උවමනාවකුත් තිබ්බ පිය තුමාට ගෙනාපු එක දෙන්න උනේ නැ ඒ වෙනකන්..ඊට පස්සේ ගෙදෙට්ට ගිහින් එයට එකත් දීලා ගග ගාවට අවා..එනකොට අපේ උන් ටික frenklin බෝතලේකට වගකියල ඉවරයි..මගේ අටේ උන්ට ගෙනාපු vat69 එකක් තිබ්බ..එකක් බිල දැනෙන ව යැ අපේ උන්ට..කොහොම හරි එකත් එතනම කඩලා ක්ෂණික නවා ගත්තා...ඊට පස්සේ කට්ටියව ගෙන මගට වැටුනා,..
කට්ටිය කිවුවේ තඩියා, සාරා ,හීරෝ ,හේෂා, ජොකා,විකි,මම තුමා සහ චතු හොරණ  ඉදන් මගේ තනියට අවා..ඔය උඩ තියෙන වනඩියට තමා කට්ටියව පටෝගත්තේ...රියදුරු තැම්පත් මම තුමා...
මගට යනකොට නුවා cl එකක් දුන්න ඒ දෙන්න ඉංගිරියේ තියෙන සංගීතයකට යනවා අපිට එතැනට එන්න කියල...එතැනට ගියාම 
අයියා කාරයා කාර් එකේ ඩිකීයේන් blacklable 2 l එකක් ඇදලා ගත්තා..දුමෙන් එහෙම කිසිම අඩුවක් නෑ..අයියා malbaro gold carton එකයි මම malbaro dark menthol carton එකයි ගෙනිහින් තිබ්බා












රැ 11 වගේ වනකොට ඒ බෝතලෙත් ඉවරයි
ඊට පස්සේ කරලියට ආවේ grants එකක්..එකේ ටිකක් යනකොට කට්ටියට හොද ගණන්..ඊට පස්සේ අපි හොරණ ගෙදෙට්ට අතුරු පාරවල්වල පිහිටෙන් සම්ප්‍රාප්ත උනා..එන අතැර තුරදී චතු ගෙවල් ගාවින් බැස්ස වාහනේ හෙල්ලෙනවා වැඩි කියලා..ගෙදෙට්ට අවම අයිය තව grants එකක් දුන්න..ඒ වෙලාවේ හිටි තත්වේ අනුව එක හිටන්නවත් බෑ.එක නිසා එක අයිත් ගෙයින්ම තිබ්බා.ඔය අතරේ අපේ උන් මුලින්ම ගත්ත frencklin 2න් ඉතුරු එක වාහනේ අස්සේ තිබිල උස්සන් අවා..දෙන සැන්ඩිත් නැ කුල් වතුරත් එක්ක ඕක අමාෂ ගත කරගන්මු කියලා යෝජනාවක් අවා..ඒ ගමන එකට වග කියමින් ඉන්නකොට බාප්පා ගේ ඇතුලෙන් කෑම පිගන් කිහිපයකුත් ගෙනත් තිබ්බ..ජොකා කට්ටියව හදට ගෙනියන්න රොකට්ටුව කුත් හදාලා..ඕකත් දාගත්ත..
දෙන කට්ටියට හොද ගණන්...එහෙ නවතිමු කියලා යෝජනා කලත් 1 වෙනිදා ගෙදර ඉන්න ඕනි කිඋව කිහිප දෙනෙක්ට...
කට්ටියට කොච්චර වැඩිද කියනවා නම් සිගරට් ගදයි ලු පත්තු කරනකොට එක එකා ඇත වෙනවා... දැන් රියදුරු කෙනෙක් නෑ..මටත් හොදගණන්..නුවයි මයි බොහොම අපරුවෙන් ඇත අල්ලාගෙන ගිහින් වෑන් එකට නැග්ග..මමතුමා රියදුරු අසුනේ ඉඩගත්තෙත් නුවාගේ උදවුවෙන්...අනිත් උන්ට එහෙම නැග්ග එකට එලවන්න පුළුවන් වෙයිද කියල බලන්න තරම් වත් සිහියක්නැ..
යන්න කලින් බාප්පට කියන අමතක උන නිසා අයිත් බැහැගන්නත් බැරි නිසා බාප්පට ගත්ත  cl එකක්..එයට යනවා කියල යන්න පිටත් උනා... බාප්පා කිවුවා ගිහින් cl එකක් දෙන්න කියලා..
හොරණ ඉදල අපේ ගෙදෙට්ට 18 km තියෙනවා..
ඒ එන අතරමග කට්ටියගෙම ගෙවල් වලට ගිහින් බස්සල අන්තිමට තම ආවේ..ජොකා සාරා ලගේ ගෙදර නැවතුනා..අපේ ගේ ගාවින් නවත්තල මම බාප්පට cl එක්ක් දීලානුවාව වෑන් එකත් එක්ක යැවුවා..නුවාඉන්නේ හොරණ..මම හිමිට ගේට්ටුව ඇරගෙන බලුතදියව ශේප් කරගෙන ගේ වටේ ගිහින් කාමරේ හොයාගෙන ජෙනෙලෙන් පැන්න..(එක මම වේලාසන ඇරලා තියල ගියේ)ඒදන් හිටිය ඒවා ගලෝල ශෝටකට බහිනකොට මෙන්න cl එකක් එනවා නුවා ගෙදර ගිහින්...
පහුව දා උදේ 4න් එක දැක්කම තම දෙලොව රත් උනේ..
තැන් 4ක නවත්තලා අතුරු පාරවල් 2කක කෙරෝලටම ගිහින් කට්ටියව බස්සල එන්න මට ගිහින් තියෙන්නේ විනාඩි 10..මව බස්සල නුවා ගෙදර ගිහින් විනාඩි 8න්..මගේ සමනය වේගය 120 ට ආසන්නව තිබිල තියෙනවා..ඔය වාහනේ උපරිම වේගය 140kmh
(දුරකථන ඇමතුම් වලින් වේලාවන් ලබාගත්තේ-බාප්පට දීපු cl 2න් මම අපු වෙලාවත් බාප්පට අන්තිම cl එක සහ නුවාගේ cl එකෙන් නුව ගිය වෙලාවත්)

පසු දා දැනගත්ත ඒවා
ජෝකාට රා එළිවෙනකන් ඇද හෙල්ලුනලු..
සාරා එලි වෙනකන් key bord එකේ අකුරක් හොයලා
නුවාට ගෙදර ගියා මතක නෑ ලු..
දිලගේ සාක්කුවේ තිබ්බ සිගරට් පෙට්ටිය නෑ ලු
හීරෝ කියනවා වෑන් එකට නැග්ග ගමන් බැස්සුවලු..

ඊට ටික කාලෙකට පස්සේ උන සිද්දියක් නිසා මම දැන් බිලා නම් මලාට වාහනයක් වත්ත වටේ වත්  එළවන්නේ නෑ...ඒ සිද්දිය හිමිට කොටන්නම් කෝ......

16 comments:

  1. ඔහොම වැඩ වෙනවා..
    මාත් සමහර දවස්වලට රෑට නිදාගන්නෑ හැබැයි පහුවදා උදේට අැහැරෙනවා....

    ජය වේවා!!!
    (අායේ බීල එලවන්නනං එපා මචෝ)

    ReplyDelete
    Replies
    1. එක නෙහ්....දෙසැම්බර් 25 පටන් ගත්ත බිම මස්සිනා අපහු යනකන් පෙබරවාරි 6 වෙනකන් එක දිගටම උදේ දවල් බිඋවා...ඒ ටිකේ මම හිටියේ හොරණ..හැමදාම චතු වයි නුවවයි ගෙදර ගිහින් දානවා මුලින් බැස්සුවේ කොයි එකවද ගියේ කොයි පාරේද එලෙවුවේ කවුද කාමරේට ගියේ කොහොමද අපි 4 දෙනාටම අදටත් මතක නෑ...වාහනේ උදේට ගෙදර තියෙනාවෙන් දෙනගත්ත මම එලෝලා තියෙන විත්තුය නම්

      Delete
  2. බීලා වාහනේ 120ට ගියා කියන්නෙ අයේ කොහොම තියෙන්න ඇතිද ?කොම උනත් බීලා ඩ්‍රැයිවින් කිරිල්ල අනුමත කරන්න බෑ ???

    ReplyDelete
    Replies
    1. කොහොමද කියන්න නම් ඇත්තටම මතක නැ සහෝ... දැන් මම බිල එළවන්නේ නැතෝ

      Delete
  3. Replies
    1. දැන් එළවන්නේ නෑ සහෝ...එදා එලවපු විදිය මට වත් හිටාගන්න බෑ..ඇවිදින්න බෙරිව හිටිය කියලා මතකයි...
      එඡාර බීපු එකෙක් කවදාවත් වහනෙකට නගින්නේ නෑ නෙහ්...වටේ ඉන්න උන් හරි නවත්තන්න එපෙයි...
      මෙහ වාහනේ මැනුවල් 5 forward කොහොම ගියර් දැන්මද ක්ලච් එක පෑගුවේ වෙන එකෙක් ඩ කියලවත් sure නෑ මට

      Delete
  4. අපොයි.. වයස ගැනවත් හිතලා දැන්වත් හැදෙන්න බලන්න සියා..

    ReplyDelete
    Replies
    1. මමත් බිනරි ඇන්ටි ගේ වයසම තමා

      Delete
    2. හික් හික්... ඇත්තටම ලස්සනයි ලිපිය.එත් වැඩේ නම් භයානකයි.

      Delete
    3. ලද අද්දැකීම් නොවෑ මැඩම්....ස්තුති

      Delete
  5. හොරණ ෆ්‍රෙන්ඩ්ස් කෝනර් එකේ බීල ගිහින් ඔය වගේ වෙච්චි සිද්ධි කීපයක් වගේම පිළියන්දල උඩමලුවෙ බීල හොරණ එන්න ගිහින් බයික් එක පෙරළිල පැදන් ආපු එකාගෙ කටේ දත් පහක් නැතිව ගිය සීන්ත් තීනව. හොරණ කියන්නෙ බීම මිත සේවනය වැඩි තැනක් නිසා දැන් පස් පාගන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත...ලංකාවේ වැඩිම අලවිය සහිත බාර් එක තියෙන්නෙත් හොරණ යාලේ....

      Delete
  6. ඔයාගේ කතාවේ ටිකක් කියෙවුව යාලු මෙහ දවස්වල ටිකක් කාර්යබහුලයි..මම Follower කරලා ආවා..නිවාඩු පාඩුවේ ඇවිත් කියෝලා comment එකක් දාන්නම් කෝ

    ReplyDelete