Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, May 31, 2014

අවාරෙට මෙහෙම ලියුනා




ගූගල් වෙතින්




නියං සමයක 
ලද වැසි බිදක් විය 
දිනක
එවන් විටක 
මරකත
මැණිකක් වු නුබම
වැසි සමයක 
ගං වතුරක්ම විය
එවන් විටක නොසැලී සිටි
 මම 
ඇද වැටුණි
 නොමැති 
සොවින් 
නුබ මම 
ලග





කීවා                                                                                             අසුරු

නුබ මට                                                                                      සැනින්
ඇදි හසරැල්ලකි                                                                             කදුළු
නිතර මගේ                                                                                  සලන
මුවේ                                                                                               නුබ
රැගෙන ගියේ                                                                                    අද
නුබ                                                                                       සිනාසෙනු
මට එය අත                                                                           කෙසේම්ද
වනා                                                                                                මට
                                                                                                කියන්න

12 comments:

  1. පට්ට ගේමක් දෙන්න වුනානේ දෙවනි එක කියවගන්න

    ReplyDelete
    Replies
    1. අන්තිම එක කවි 2කක් 2පැත්ත වෙන වෙනම කියවන්න...ස්තුති සහෝ

      Delete
  2. බයවෙන්න එපා බොල අවාරෙට පස්සේ වාරෙකුත් එනවා, එතකොට වාරෙට මෙහෙමත් ලියවෙනා කියලා ලියලා දාපන්කෝ. :D

    ReplyDelete
    Replies
    1. හේ හේ බොහොම ස්තුති සහෝ

      Delete
  3. කැරකිල්ල වගේ අන්තිම කවි සැට් එකට..

    ReplyDelete
    Replies
    1. කියවල ඔහොම නම් එක විදපු මට කොහොම ඇත්ද

      Delete
  4. කොහොමද මල්ලි අර දෙවෙනි කවිය ලිවුවෙ? මන් අහන්නෙ alignment හැදුවෙ? හම්මේ කොයිල් වගේ ඒක කියෝලා...

    ReplyDelete
    Replies
    1. ඒ කවි දෙක මම කලින් කොලේක ලියන් තිබ්බේ.. එක පර type කලේ යට 2කම..alignment නේ අක්කියෝ space බාර් එකෙන් හැදුවේ 1st line then 2nd line...


      මොකෝ කොඉල් උනේ alignment කෙස් එක නිසාද

      Delete
  5. මාර ලස්සන අරුත් බර කවි පන්තියක්.හෙක් හෙක්... සර් හෙන කිුයෙටිව් නේද...

    ReplyDelete
    Replies
    1. ස්වකිය අද්දැකීම් නෙහ් මැඩම්..thankuu thankuu

      Delete
  6. අවාරේ ගැන හිතලා දුක් වෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. වානේ ගින්දරෙන් පන්නරය ලබනවා වගේ මිනිස්සු පන්නරය ලබන්නේ දුකෙන් කියනවා නෙහ් සහෝ

      Delete