Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Saturday, May 10, 2014

තේරුම් කරපල්ලා දන්නා එකෙක්

මෙන්න මේකේ කියන විප්පලම්භ ශුන්ගාරය කියන්නේ මුකාද? දන්නා එකෙක් තේරුම් කරපල්ලා කෝ

24 comments:

  1. අනේ විප්පලම්භ නම් දන්නේ නැ......ශුන්ගාරය කියන්නේ ඔය අර මනමාලකම කියන එකටනේ...... බලමු කවුරු හරි උත්තරය දෙයිද කියල , මං සිංහල ශබ්ධ කොශේත් බැලුව, ඒක නැ......

    ReplyDelete
    Replies
    1. මත් හෙවුවා සහෝදරි හම්බ නොඋන පාර බුකියේ දැන්මා එකෙත් නැතුව මෙකට් ආව

      Delete
  2. අනේ මන්ද....... මේක අහන්න ඕන දුමාල් ගෙන්ම තමයි...... නොම්මරයක් වත් තියනවද......කතා කරන්න.

    ReplyDelete
  3. සම්භෝග කාමයෙන් වෙළී සිටි ස්‌ත්‍රී පුරුෂ දෙදෙනෙකු වෙන්වීම නිසා රාග තාපයෙන් පීඩිත වීම විරහ වේදනාවයි. මෙය විපුලම්භ ගෘංගාරය ලෙසින් ද සාහිත්‍යයෙහි දැක්‌වේ.

    ReplyDelete
    Replies
    1. http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2009%2F10%2F11%2Fsiya14.html&h=DAQGBrG9l

      Delete
    2. බොහොම ස්තුති යාලු

      Delete
    3. අද තමයි සියල්ල දැනගත්තේ..
      ස්තුතියි හැමට

      Delete
    4. මංගලා සහෝදරිය ඔය දීල තියෙන්න උත්තරේ. :D

      Delete
  4. විප්පලම්භ කියන එකනම් ඇහුවෙත් අදයි. මමත් හොයල බලන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙනස් යමක් දනගත්තොත් අපිටත් දන්වන්නකෝ සහෝ]

      Delete
  5. මං ඕක අහලා තියෙන්නේ "පොර ශෝකේ " කියලා හි හි අනේ අප්පේ දුමාල් ගිහින් තියෙන උඩ :)

    ReplyDelete
    Replies
    1. පොර ශෝකේ ..? මොකක්ද බං ඒ

      Delete
    2. පොර මෝල නම් මම අහලා තියෙනවා

      Delete
    3. ශ්ෙේ
      He he owa sahithye ena wachana

      Delete
  6. මොකක් කිව්වා.. කව්ද ඔය වචන හදන්නේ. එහෙම සුංගාරයක් මා දන්නා තරමින් නැහැ. වචන දෙකක් එකතුවක් විතරයි වගේ..

    ReplyDelete
    Replies
    1. vidio එක බලන්න සහෝ දුම්ල් ද කවුද එකා කියන්නේ

      Delete
    2. Dumal hena pandithaya

      Delete
  7. සුපර් ස්ටාර් වලින්ම ඇවිල්ල සුපර් ස්ටාර් වෙන්න දඟලන එකෙක් ඉස්සරා තමන්ගේ පොරත්වය විදහා පන්න පාවිච්චි කරපු හිස් වච ටිකක් විතරයි මටනං ඕක, මේක මේ ස්නනස්ගල සර් වත් කිව්වනම් තව කමක් නෑ මොකද එයාගේ සුබ්ජෙච්ට් එක සිංහල නිසා, මේ විරහ වේදනාව කියන එකටද මේක මේ පොර ටොක දාල තෙපර බාල කිව්වේ. එත් මේකම කියනවා ආදරය කියන්නේ එකක් විරහව කියන්නේ තවත් දෙයක් ඔය කියපු හරුපේ කියන්නේ කලින් දෙකමත් නෙවෙයි කියල. අනේ මන්ද හැබැයි පොඩ්ඩක් ඒ වචනේ පොඩි නිකන් පුංචි කික් එකක් තියෙනවනේද :D "විප්පලම්භ ශුන්ගාරය" හෙක් මගේ අර්ථ දැක විඉම අනුව නම් "විප්ප්" කියන්නේ වෙන් විඉම වගේ දෙයක්, මොකද ප්‍රියේහී විප්පයෝගෝ දුක්කෝ නිසා මේ විප්ප කියන්නේ නිකන් මේකා කුප්ප විධියට කියපු වචනේ වෙන්වීම යන අරුත, එතකොට අපිට "ලම්භ" කියන්නේ නිකන් කෙලින් වගේ කියන්න එකනේ මොකද ලඹේ පාවිච්චි කරන මනුස්සයත් දන්නවා ලඹ කරන්නේ මොකටද කියල. :D, එතකොට මේ ඔය ශුන්ගාරය කියන්නේ ඉතින් රති කෙලිය එන රසයට කියන සම්භාව්‍ය නාමයනේ, එතකොට ඔය කියන විප්පලම්භ ශුන්ගාරය කියන්නේ කෙලින්ම සෙක්ස් කරගන්න බැරිව වෙන් වුනාම ඇතිවෙන මොකක්ද එකට වෙන් නැති නේද :P මගේ අර්ථ දැක විඉම හරිද මන්ද මටනං ඒ වචනේ හෙනම ආතල් ඇ.

    අදද කොහෙද මෙහෙට රිංගුවේ, එහෙනං ඉතින් ජය වේවා. තව මොනා හරි දන්නැති වචන තියේනං අහන්න ඇ :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සොමි

      දිගටම මෙහ පැත්තට එන්න ඈ

      Delete
  8. ඔච්චර දරුණු දේවල් අපෙන් අහන්න එපා බං..

    ReplyDelete
    Replies
    1. හේ හේ.... මාත් දන්නේ නැති නිසා නෙහ් බන් ඇහුවේ

      Delete
  9. අහුවෙත් අදයි....

    ReplyDelete
  10. නිවාඩු පාඩුවේ එන්නම් සහෝදරි...

    ReplyDelete