Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, March 3, 2014

මින් විසිතුරු





ගොඩක් දෙනෙක් ආසයි නෙහ් මාළුන්ට මලු සම්බන්දයෙන් වන මගේ දැනීමත් ඔයාල එක්ක බෙදාගත්තොත් හොදයි කියලා හිතුන...
පොත් පත් වල විකිපිඩියාවේ තියෙන කරුණු වලට අමතරව අද්දැකීම් මගින් ලබාගත් දැනුම් සම්බාරයත් මෙහ යටත්ටේ ඉදිරියේ එන ලිපි වල අන්තර ගතයි..
සිංහල බෂාවෙන් මෙහ මාතෘකාව යටතේ තියෙන්නේ බොහොම පොඩි ලිපි ප්‍රමාණයක්...එසේම සමහර ලිපිවල විස්තර කරන දේවල් ප්‍රයෝගිකව කිරීමට අපහසුයි...
විනෝදාංශයක් ලෙස මසුන් ඇතිකරන අයට වගේම ව්‍යාපාරයක් ලෙස මෙය අලුතෙන් අරඹ කිරීමට කැමති යටත මත්සය වගාකරුවෙක් සාමානයෙන් පිටතට නොදෙන මෙහ සමගින් ඔබලාට මම දෙන්නම්..
එහෙනම් විශ්වසනීය වෙනසක් සමග පළමු ලිපිය නුදුරේදී බලාපොරොත්තු වන්න




8 comments:

  1. හුඟක් ආසාවෙන් බලන් ඉන්නවා විස්තර දැනගන්න...

    ReplyDelete
  2. ඔහෝ.... වටින වැඩක් ඈ....

    ReplyDelete
  3. මගෙත් ඉස්සර තිබුන ආසාවක්.. දැන් නම් ඉතින් නැතිවෙලාම ගිහින්.. හා හා ලියමුකෝ එහෙනම්..

    ReplyDelete
  4. ප්‍රායෝගිකව විස්තර සපයන එක තමා වැදගත් හොදේ..

    ReplyDelete
  5. හ්ම්ම්ම් එහෙනම් දාමුකෝ බලන්න

    ReplyDelete
  6. කෝ ඉතින් ලියලා නැනේ

    ReplyDelete
  7. පහුගිය ටිකේ විබගත් එක්ක ටිකක් කාර්ය බහුල වෙලා හිටිය...එකයි හෆ්ෆා මොකුත් කොටන්න බැරි උනේ...කමෙන්ට් වලට් රිප්ලයි කරන්න බේරී වෙච්ඡ එකටත් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..හැබැයි මම ඔයාලගේ ලිපි නම් වෙලාව හම්බ වෙන වෙන වෙලාවට කියෙවුචා....

    ReplyDelete