Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Wednesday, February 12, 2014

෴වයර් පුට්ටුවා ෴





සම්පුරන නම :-S.H.R.S
පදිංචිය :-පානදුර පැත්තේම තමා
පාසල :-පානදුර සිරි සුමංගල විදුහල
අධ්‍යාපනය :-මාලබේ පැත්තේ පොට් එකකින් පරිගණක ජාලකරණය]

පවුලේ විස්තර :-පියා විදෙෂගතයි මව සහ පාසල් යන වියේ සිටින සහෝදරයා

ක්‍රිඩා :-කාලයක් පිනුවා..යකඩ කැලිත් ඉස්සුවා..දැන් නම් ඇද උඩ සෙල්ලම් ජයටම...
විශේෂ හැකියා:-කාටවත් අලුත් වැඩියා කල නොහැකියි පවසන ඕනෑම විදුලි උපකරනයක් අලුත් වැඩියා කරයි
දුර්වලතා :- මල පනිනවා ෂනිකෙට

මුගෙයි මගෙයි මිතුදම ඇරබෙන්නේ 6 වසරේදී..යකා සර් ගේ ගණන් පන්තියෙන්...ඊළගට දහම්පසලට ගියා...
මටත් ඒ කලේ වයර් කැලි පසසන පිස්සුව තිබ්බ..මයි මුයි තදියයි අතල් කෝටියක් ගත්ත..අනිත් උන් සර්කිට් පසසන්න ඉගෙන ගන්නේ රොබෝ සර්කිට් නම් ඒ කලේ තිබ්බ බල්බ් 2ක් මාරුවෙන් මාරුවට පත්තුවෙව සර්කිට් එක හදලා.. අපි පටන් ගත්තේ රේඩියෝ එකක් හදන්න...අපේ වාසනාව කියන්නේ කලි ටික පස්සගෙන එන කොට එකේ මොකක්දෝ එක කැල්ලක් අපේ පැත්තේ කඩවල නොතිබීමයි.. හරියන වෙන කැල්ලක් දන්නා තරම් දැනුමක් ඒ කලේ තිබ්බේ නැති නිසා එක එතනින් නැවතුන...
ඊළගට හැදුවා තෝරන් ආකෘතියක්..
ඊළගට තම ඇම්ප් පිස්සුව ගැහුවේ..අදටත් මම පවිච්හි කරන්නේ අපේ දැතින් නිම උන STK ic එකක් තියෙන ඇම්ප් එකක්..


මේක තමා සහෝගේ දඩුමොනරේ
එක ගෙදරින් දානකොට අහල ගම 7ක් දන්නවා විස්තරේ



















මෙහ පින්තුර දෙක දැක්කම හිතා ගන්න පුළුවන් නෙහ් ඇයි වයර් පුඋට්ටුව කියන්නේ කියලා...ඔය නම ඉස්කෝලෙන් වැටිච්ච එකක්...අපේ සහෝදරයා ඉස්කෝලේ තැනක සිට තවත් තැනකට කරන්ට් වයර් එකක් අරන් ගිහින් තියෙනවා..වාසනාවට වයර් එක දිග වැඩි වෙලා..එතන යකඩ ග්‍රිල් එකක් තිබිල තියෙනවා ඉතින් අපේ යාලුව ග්‍රිල් එකේ එක කොනකට කරන්ට් එක දීල අනිත් කොනින් අරගෙන
ඔය විදියට තම බුවා වයර් ඉතුරුකරන් තියෙන්නේ

දෙයියනේ කියලා සර් කෙනෙක් ඕක අල්ලලා...ඒ කතාවේ ඉතුරු ටික හිතගතහෙකි නෙහ්..........

මුගේ විසේසත්වේ තම කාටවත් හදන්න බැ කියලා අයින් කරන Motherbord Laptop Ifone ගින්නක් නැතිව හදල දෙනවා..

motherbord එකක් වයර් වලින් පස්සල තියෙනවා කවුරුත් දැකල නැතුව ඇති නේද? මම නම් දැක්ක..එක දවසක් මම උගේ ගෙදර යනකොට ඌ mb එකක් පාස්සමින් හිටිය..ඕක මම ගණන් ගත්තේ නැ.. ඊට ටික දවසකට පස්සේ අපේ වික්ක(තවත් යාළුවෙක්) mb එකක් කඩේකින් අරන් ආව.. පවිච්හි කරපු එකක්..මමත් එතන හිටියා..බෝර්ඩ් එකේ ඉස්සරහ දැක්ක ගමන් හසියා ඇහුව,
  හසී-මේක උබ කොහෙන්ද ගත්තේ කියලා?
වික්ක -අහවල් කඩෙන් බන් ගත්තේ...
හසී- ඕක අනිත්පත්ත හරෝපන් කිඋව
කිරි අප්පට මෝටර් ගහපි කිඋවා එක පිටි පස්සේ වයර් වලින් පාස්සලා....
වික්ක- මට්චන් මේක රටින් පස්සල අපු එකක් කියලා කඩේ එකා කිඋව චෙක් කරලා ගත්තේ අවුලක් නැ ?
හසී-ඕක පස්සුවේ මම බන් මම කඩේ එකට ඕක දීලා වෙන එකක් ගත්ත කියලා කිඋව..
වික්ක එවලේම ගිහින් එක මරු කරගත්ත..අන්න එහෙමි බුවාගේ වැඩ කිඩ...

fb එකෙන් ගත්තේ
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කාබයිට්  චාරිතයකි

 2015 රෙඩ් බුල් X ෆයිට ෂෝ එකට පුහුණු වෙන්න ගිහිල්ල
මෙහ දවස් වල ඩයල් එක රයිගම් කෝරලයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි ...වෙන අය සැදීමට නොහැකියි පැවසූ 4න් ලැප් තිබේ නම් මට ඊතලයක් එවන්න..මොහු සම්බන්ද කරගතහෙකි ආකාරය පවසන්නම්

තවත් වෙදෙක් ගේ තතු අරන් මෙහ් Dr එනතුරු වෙදුන් ට අහුවී ලෙඩ නොවී හිටු

18 comments:

  1. හහා මාර පොරක් තමයි. සෑර් අරක අහුවුනාම මොකද කලේ කියලත් ලියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. මොන අහු ද සෑර්ට කරන්ට් වැදිලා... සර් සුද්ද සිංහලෙන් ජාතිය අමතලා

      Delete
  2. මල්ලිගේ බ්ලොගේට අදමයි ආවේ .. අකුරු ටුටි අනේ ,,හප්පේ යාලුවා මාර වැඩ කරයෙක්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ මෙහ පැත්තේ ආවට ඉදගෙන...මම අකුරු ලොකු කරන්නම්..මේක දිග වැඩි නිසයි පොඩියට දැන්මේ

      Delete
  3. උඹත් එහෙනම් මගේ ජාතියේ එකෙක්...
    ඒ කිව්වේ පුෂ්පය........

    ReplyDelete
    Replies
    1. හේ හේ... මුගේ පුෂ්පෙන් කාටවත් හානියක් නැ සහෝ...
      ස්තුති මෙහ් පැත්තේ ආවට

      Delete
  4. මල පනිනව නං වැඩිපුර අරළු බීපං

    ReplyDelete
    Replies
    1. මල 5 නෙමෙඉ සහෝ...එක නිසා මම හිටන්නේ කටු කොහිල අමුවෙන් කැවීය යුතුයි

      Delete
  5. මාර මූට්ටු කාරයෙක්නේ..

    ReplyDelete
  6. අනේ අහිංසක ගුරුතුමා.....

    අපිටත් තිබ්බා ඔය වගේ වෑර් පූට්ටු වැඩ දැං නං ඒවා කාලයේ වැලිතලාවට යටවෙලා මං හිතේ ...
    මරු ඩයල් එකක්..

    ජය වේවා!!!1

    ReplyDelete
  7. බොහොම ස්තුති විදානේ...

    ReplyDelete
  8. //දැන් නම් ඇද උඩ සෙල්ලම් ජයටම...//

    අතින්ද

    ReplyDelete
    Replies
    1. අත් වැඩ වලට ඇත ඕන නැ නෙහ් අටම් මාමේ....

      Delete
  9. එල එල් ..හික් හික්
    එක ගෙදරින් දානකොට අහල ගම 7ක් දන්නවා විස්තරේ///
    ග්‍රිල් එකේ එක කොනකට කරන්ට් එක දීල අනිත් කොනින් අරගෙන//

    මැවිලා පෙනවා මේ වැඩ ..

    ReplyDelete
  10. බොහොම ස්තුති සහෝදර

    ReplyDelete
  11. අඩෙ මගෙ ලැප හදාගන්න ඔනෙ..මට හොද පොරක්ව කන්ටැක් කොරහන්කො

    ReplyDelete
    Replies
    1. උබ පානදුරට කිට්ටුව නම් ඉන්නේ මූ තාමා බුවා..0712130156 හසිත. බුවවා ඇමතිය හැකිය

      Delete