Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Thursday, February 6, 2014

ඩොකා & ඩොකීගේ සහෝදර ප්‍රේමය

ඩොකී

තනි තමයි නුබ නැතුව

     නොපෙන්නුවට ඒ තනිකම

        නුබ තමයි දග මල්ල

           කරනු බැරි මට මෙල්ල

                                                      

                               ඩොකා

                                           නොමැති සොවින්

                                                 නුබේ කිකිණි සිනා

                                                   හද සොවින් වැලපෙන මම

                                                        නුබට පමණයි මෙල්ල



9 comments:

  1. හලිසෝයි සහෝදර බැඳීමක්.... :)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔයාට

    ReplyDelete
  3. ඇත්ත තමයි ... නැතිකොට පාලුව දැනෙනවා වැඩියි... සහෝදර බැදීමත් හරි පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ඉන්නකොට මරාගන්නවා නැතිකොට ලතවෙනවා...

      Delete
  4. කොයි ගෙදරත් ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
  5. මේක තමා මම කැමතිම පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මල්මියෝ මට වඩා ගොඩක් ලස්සනට අපේ අක්කට ලියන්න පුළුවන්

      Delete