![]() |
ගූගල් වෙතින් |
නියං සමයක
ලද වැසි බිදක් විය
දිනක
දිනක
එවන් විටක
මරකත
මැණිකක් වු නුබම
මරකත
මැණිකක් වු නුබම
වැසි සමයක
ගං වතුරක්ම විය
ගං වතුරක්ම විය
එවන් විටක නොසැලී සිටි
මම
මම
ඇද වැටුණි
නොමැති
සොවින්
නොමැති
සොවින්
නුබ මම
ලග
ලග
කීවා අසුරු
නුබ මට සැනින්
ඇදි හසරැල්ලකි කදුළු
නිතර මගේ සලන
මුවේ නුබ
රැගෙන ගියේ අද
නුබ සිනාසෙනු
මට එය අත කෙසේම්ද
වනා මට
කියන්න