හුදෙක් නිරීක්ෂණයෙන් නිගමනය කරනු වස්
අනේ විප්පලම්භ නම් දන්නේ නැ......ශුන්ගාරය කියන්නේ ඔය අර මනමාලකම කියන එකටනේ...... බලමු කවුරු හරි උත්තරය දෙයිද කියල , මං සිංහල ශබ්ධ කොශේත් බැලුව, ඒක නැ......
මත් හෙවුවා සහෝදරි හම්බ නොඋන පාර බුකියේ දැන්මා එකෙත් නැතුව මෙකට් ආව
අනේ මන්ද....... මේක අහන්න ඕන දුමාල් ගෙන්ම තමයි...... නොම්මරයක් වත් තියනවද......කතා කරන්න.
සම්භෝග කාමයෙන් වෙළී සිටි ස්‌ත්‍රී පුරුෂ දෙදෙනෙකු වෙන්වීම නිසා රාග තාපයෙන් පීඩිත වීම විරහ වේදනාවයි. මෙය විපුලම්භ ගෘංගාරය ලෙසින් ද සාහිත්‍යයෙහි දැක්‌වේ.
http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2009%2F10%2F11%2Fsiya14.html&h=DAQGBrG9l
බොහොම ස්තුති යාලු
අද තමයි සියල්ල දැනගත්තේ..ස්තුතියි හැමට
මංගලා සහෝදරිය ඔය දීල තියෙන්න උත්තරේ. :D
විප්පලම්භ කියන එකනම් ඇහුවෙත් අදයි. මමත් හොයල බලන්නම්.
වෙනස් යමක් දනගත්තොත් අපිටත් දන්වන්නකෝ සහෝ]
මං ඕක අහලා තියෙන්නේ "පොර ශෝකේ " කියලා හි හි අනේ අප්පේ දුමාල් ගිහින් තියෙන උඩ :)
පොර ශෝකේ ..? මොකක්ද බං ඒ
පොර මෝල නම් මම අහලා තියෙනවා
ශ්ෙේHe he owa sahithye ena wachana
මොකක් කිව්වා.. කව්ද ඔය වචන හදන්නේ. එහෙම සුංගාරයක් මා දන්නා තරමින් නැහැ. වචන දෙකක් එකතුවක් විතරයි වගේ..
vidio එක බලන්න සහෝ දුම්ල් ද කවුද එකා කියන්නේ
Dumal hena pandithaya
සුපර් ස්ටාර් වලින්ම ඇවිල්ල සුපර් ස්ටාර් වෙන්න දඟලන එකෙක් ඉස්සරා තමන්ගේ පොරත්වය විදහා පන්න පාවිච්චි කරපු හිස් වච ටිකක් විතරයි මටනං ඕක, මේක මේ ස්නනස්ගල සර් වත් කිව්වනම් තව කමක් නෑ මොකද එයාගේ සුබ්ජෙච්ට් එක සිංහල නිසා, මේ විරහ වේදනාව කියන එකටද මේක මේ පොර ටොක දාල තෙපර බාල කිව්වේ. එත් මේකම කියනවා ආදරය කියන්නේ එකක් විරහව කියන්නේ තවත් දෙයක් ඔය කියපු හරුපේ කියන්නේ කලින් දෙකමත් නෙවෙයි කියල. අනේ මන්ද හැබැයි පොඩ්ඩක් ඒ වචනේ පොඩි නිකන් පුංචි කික් එකක් තියෙනවනේද :D "විප්පලම්භ ශුන්ගාරය" හෙක් මගේ අර්ථ දැක විඉම අනුව නම් "විප්ප්" කියන්නේ වෙන් විඉම වගේ දෙයක්, මොකද ප්‍රියේහී විප්පයෝගෝ දුක්කෝ නිසා මේ විප්ප කියන්නේ නිකන් මේකා කුප්ප විධියට කියපු වචනේ වෙන්වීම යන අරුත, එතකොට අපිට "ලම්භ" කියන්නේ නිකන් කෙලින් වගේ කියන්න එකනේ මොකද ලඹේ පාවිච්චි කරන මනුස්සයත් දන්නවා ලඹ කරන්නේ මොකටද කියල. :D, එතකොට මේ ඔය ශුන්ගාරය කියන්නේ ඉතින් රති කෙලිය එන රසයට කියන සම්භාව්‍ය නාමයනේ, එතකොට ඔය කියන විප්පලම්භ ශුන්ගාරය කියන්නේ කෙලින්ම සෙක්ස් කරගන්න බැරිව වෙන් වුනාම ඇතිවෙන මොකක්ද එකට වෙන් නැති නේද :P මගේ අර්ථ දැක විඉම හරිද මන්ද මටනං ඒ වචනේ හෙනම ආතල් ඇ. අදද කොහෙද මෙහෙට රිංගුවේ, එහෙනං ඉතින් ජය වේවා. තව මොනා හරි දන්නැති වචන තියේනං අහන්න ඇ :D
බොහොම ස්තුති සොමිදිගටම මෙහ පැත්තට එන්න ඈ
ඔච්චර දරුණු දේවල් අපෙන් අහන්න එපා බං..
හේ හේ.... මාත් දන්නේ නැති නිසා නෙහ් බන් ඇහුවේ
අහුවෙත් අදයි....
දැන් දන්නවා නෙහ්
නිවාඩු පාඩුවේ එන්නම් සහෝදරි...
අනේ විප්පලම්භ නම් දන්නේ නැ......ශුන්ගාරය කියන්නේ ඔය අර මනමාලකම කියන එකටනේ...... බලමු කවුරු හරි උත්තරය දෙයිද කියල , මං සිංහල ශබ්ධ කොශේත් බැලුව, ඒක නැ......
ReplyDeleteමත් හෙවුවා සහෝදරි හම්බ නොඋන පාර බුකියේ දැන්මා එකෙත් නැතුව මෙකට් ආව
Deleteඅනේ මන්ද....... මේක අහන්න ඕන දුමාල් ගෙන්ම තමයි...... නොම්මරයක් වත් තියනවද......කතා කරන්න.
ReplyDeleteසම්භෝග කාමයෙන් වෙළී සිටි ස්‌ත්‍රී පුරුෂ දෙදෙනෙකු වෙන්වීම නිසා රාග තාපයෙන් පීඩිත වීම විරහ වේදනාවයි. මෙය විපුලම්භ ගෘංගාරය ලෙසින් ද සාහිත්‍යයෙහි දැක්‌වේ.
ReplyDeletehttp://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.divaina.com%2F2009%2F10%2F11%2Fsiya14.html&h=DAQGBrG9l
Deleteබොහොම ස්තුති යාලු
Deleteඅද තමයි සියල්ල දැනගත්තේ..
Deleteස්තුතියි හැමට
මංගලා සහෝදරිය ඔය දීල තියෙන්න උත්තරේ. :D
Deleteවිප්පලම්භ කියන එකනම් ඇහුවෙත් අදයි. මමත් හොයල බලන්නම්.
ReplyDeleteවෙනස් යමක් දනගත්තොත් අපිටත් දන්වන්නකෝ සහෝ]
Deleteමං ඕක අහලා තියෙන්නේ "පොර ශෝකේ " කියලා හි හි අනේ අප්පේ දුමාල් ගිහින් තියෙන උඩ :)
ReplyDeleteපොර ශෝකේ ..? මොකක්ද බං ඒ
Deleteපොර මෝල නම් මම අහලා තියෙනවා
Deleteශ්ෙේ
DeleteHe he owa sahithye ena wachana
මොකක් කිව්වා.. කව්ද ඔය වචන හදන්නේ. එහෙම සුංගාරයක් මා දන්නා තරමින් නැහැ. වචන දෙකක් එකතුවක් විතරයි වගේ..
ReplyDeletevidio එක බලන්න සහෝ දුම්ල් ද කවුද එකා කියන්නේ
DeleteDumal hena pandithaya
Deleteසුපර් ස්ටාර් වලින්ම ඇවිල්ල සුපර් ස්ටාර් වෙන්න දඟලන එකෙක් ඉස්සරා තමන්ගේ පොරත්වය විදහා පන්න පාවිච්චි කරපු හිස් වච ටිකක් විතරයි මටනං ඕක, මේක මේ ස්නනස්ගල සර් වත් කිව්වනම් තව කමක් නෑ මොකද එයාගේ සුබ්ජෙච්ට් එක සිංහල නිසා, මේ විරහ වේදනාව කියන එකටද මේක මේ පොර ටොක දාල තෙපර බාල කිව්වේ. එත් මේකම කියනවා ආදරය කියන්නේ එකක් විරහව කියන්නේ තවත් දෙයක් ඔය කියපු හරුපේ කියන්නේ කලින් දෙකමත් නෙවෙයි කියල. අනේ මන්ද හැබැයි පොඩ්ඩක් ඒ වචනේ පොඩි නිකන් පුංචි කික් එකක් තියෙනවනේද :D "විප්පලම්භ ශුන්ගාරය" හෙක් මගේ අර්ථ දැක විඉම අනුව නම් "විප්ප්" කියන්නේ වෙන් විඉම වගේ දෙයක්, මොකද ප්‍රියේහී විප්පයෝගෝ දුක්කෝ නිසා මේ විප්ප කියන්නේ නිකන් මේකා කුප්ප විධියට කියපු වචනේ වෙන්වීම යන අරුත, එතකොට අපිට "ලම්භ" කියන්නේ නිකන් කෙලින් වගේ කියන්න එකනේ මොකද ලඹේ පාවිච්චි කරන මනුස්සයත් දන්නවා ලඹ කරන්නේ මොකටද කියල. :D, එතකොට මේ ඔය ශුන්ගාරය කියන්නේ ඉතින් රති කෙලිය එන රසයට කියන සම්භාව්‍ය නාමයනේ, එතකොට ඔය කියන විප්පලම්භ ශුන්ගාරය කියන්නේ කෙලින්ම සෙක්ස් කරගන්න බැරිව වෙන් වුනාම ඇතිවෙන මොකක්ද එකට වෙන් නැති නේද :P මගේ අර්ථ දැක විඉම හරිද මන්ද මටනං ඒ වචනේ හෙනම ආතල් ඇ.
ReplyDeleteඅදද කොහෙද මෙහෙට රිංගුවේ, එහෙනං ඉතින් ජය වේවා. තව මොනා හරි දන්නැති වචන තියේනං අහන්න ඇ :D
බොහොම ස්තුති සොමි
Deleteදිගටම මෙහ පැත්තට එන්න ඈ
ඔච්චර දරුණු දේවල් අපෙන් අහන්න එපා බං..
ReplyDeleteහේ හේ.... මාත් දන්නේ නැති නිසා නෙහ් බන් ඇහුවේ
Deleteඅහුවෙත් අදයි....
ReplyDeleteදැන් දන්නවා නෙහ්
Deleteනිවාඩු පාඩුවේ එන්නම් සහෝදරි...
ReplyDelete