ගූගල් වෙතින් |
නියං සමයක
ලද වැසි බිදක් විය
දිනක
දිනක
එවන් විටක
මරකත
මැණිකක් වු නුබම
මරකත
මැණිකක් වු නුබම
වැසි සමයක
ගං වතුරක්ම විය
ගං වතුරක්ම විය
එවන් විටක නොසැලී සිටි
මම
මම
ඇද වැටුණි
නොමැති
සොවින්
නොමැති
සොවින්
නුබ මම
ලග
ලග
කීවා අසුරු
නුබ මට සැනින්
ඇදි හසරැල්ලකි කදුළු
නිතර මගේ සලන
මුවේ නුබ
රැගෙන ගියේ අද
නුබ සිනාසෙනු
මට එය අත කෙසේම්ද
වනා මට
කියන්න
පට්ට ගේමක් දෙන්න වුනානේ දෙවනි එක කියවගන්න
ReplyDeleteඅන්තිම එක කවි 2කක් 2පැත්ත වෙන වෙනම කියවන්න...ස්තුති සහෝ
Deleteබයවෙන්න එපා බොල අවාරෙට පස්සේ වාරෙකුත් එනවා, එතකොට වාරෙට මෙහෙමත් ලියවෙනා කියලා ලියලා දාපන්කෝ. :D
ReplyDeleteහේ හේ බොහොම ස්තුති සහෝ
Deleteකැරකිල්ල වගේ අන්තිම කවි සැට් එකට..
ReplyDeleteකියවල ඔහොම නම් එක විදපු මට කොහොම ඇත්ද
Deleteකොහොමද මල්ලි අර දෙවෙනි කවිය ලිවුවෙ? මන් අහන්නෙ alignment හැදුවෙ? හම්මේ කොයිල් වගේ ඒක කියෝලා...
ReplyDeleteඒ කවි දෙක මම කලින් කොලේක ලියන් තිබ්බේ.. එක පර type කලේ යට 2කම..alignment නේ අක්කියෝ space බාර් එකෙන් හැදුවේ 1st line then 2nd line...
Deleteමොකෝ කොඉල් උනේ alignment කෙස් එක නිසාද
මාර ලස්සන අරුත් බර කවි පන්තියක්.හෙක් හෙක්... සර් හෙන කිුයෙටිව් නේද...
ReplyDeleteස්වකිය අද්දැකීම් නෙහ් මැඩම්..thankuu thankuu
Deleteඅවාරේ ගැන හිතලා දුක් වෙන්න එපා..
ReplyDeleteවානේ ගින්දරෙන් පන්නරය ලබනවා වගේ මිනිස්සු පන්නරය ලබන්නේ දුකෙන් කියනවා නෙහ් සහෝ
Delete