සිතේ එක්කොනක
අරක්ගත්
ජීවිතය වසාගත්
නුඹේ හිනි දිගටි මුහුණ
ඇස් පිය වසන ඇසිල්ලට
සිතම වෙලාගත් නිමේෂයක
දැනෙන නුඹේ චපල කම්
පිබිදෙන ඇසිල්ලක
සුදු රවුම් නුඹේ මුහුණ
සිත වෙලාගන්න වග
කියන්නේ කෙලෙසද කාටවත්
එළිවෙයි මගේ චපල බව