Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, November 17, 2020

පොත් සහ ලමයි

ඇයි අප්පා මිනිස්සු පොත් ගෘප් වල අර පොත හොදයිද මේ පොත හොදයිද අහන්නේ..පොතක් කියන්නේ රසවින්දනයක් අපිට රස එක තව එකෙක්ට බෝරින්ග්..
මට නම් ඔනි පොතක කිමිදෙන්න පුලුවන් චරිතත් සමග සමවැදිලා කරන භාවනාවක්.ඕකේ හොද නරක කියන්නේ කොහොමද ..රසස්වාද විචාර වෙනයි හොද නරක බලන්න හෙට අනිද්ට sls iso වගේ එකක් පොත් වලටත් එයි මෙහෙම ගියොත්..

වයස සමග පොත් 

අවුරුදු මෙචර ලමයෙක්ට මේ පොත හොදයිද..සමහර පොත් වයසට ටෙරුම් ගන්න අමරුයි මිසක් කියවන කෙනෙක්ට විදින්න බාදාවක් නෙමෙයි
මම අර්නස්ට් හෙමින් චේ ගේ යුද්දය හා සාමය ගොර්කිගේ අම්මා කියෙව්වේ 5 වසරෙදී හැබැයි අහුවුන නිසා කියෙවුවා මිසක් තෙරුමක් දැන ගත්තේ පසු කාලිනව දෙවෙනි පාර නැත්නම් 3 වෙනි පාර කියවද්දි..

අපි එකිනෙකාගේ රස වෙනස් කෙනෙක්ට රස වෙන ලියවිල්ලක් තව කෙනෙක්ට අනේ අපොයි වියදම් කල සල්ලි කියලා කියවෙනවා..
පොඩි එකෙක් කියෝනවා නම් ඔනි එකක් කියවන්න දෙන්න. නොතෙරෙන තැනක් ඇහුවොත් දන්න විදියට කියලා දෙන්න..කාලෙත් එක්ක ලමයා හොයාගනි එයාට කියවන්න රස පරාසය.ඌ ඒකේ කිමිදෙයි එදාට සතුටු වෙන්න.