Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, November 17, 2020

පොත් සහ ලමයි

ඇයි අප්පා මිනිස්සු පොත් ගෘප් වල අර පොත හොදයිද මේ පොත හොදයිද අහන්නේ..පොතක් කියන්නේ රසවින්දනයක් අපිට රස එක තව එකෙක්ට බෝරින්ග්..
මට නම් ඔනි පොතක කිමිදෙන්න පුලුවන් චරිතත් සමග සමවැදිලා කරන භාවනාවක්.ඕකේ හොද නරක කියන්නේ කොහොමද ..රසස්වාද විචාර වෙනයි හොද නරක බලන්න හෙට අනිද්ට sls iso වගේ එකක් පොත් වලටත් එයි මෙහෙම ගියොත්..

වයස සමග පොත් 

අවුරුදු මෙචර ලමයෙක්ට මේ පොත හොදයිද..සමහර පොත් වයසට ටෙරුම් ගන්න අමරුයි මිසක් කියවන කෙනෙක්ට විදින්න බාදාවක් නෙමෙයි
මම අර්නස්ට් හෙමින් චේ ගේ යුද්දය හා සාමය ගොර්කිගේ අම්මා කියෙව්වේ 5 වසරෙදී හැබැයි අහුවුන නිසා කියෙවුවා මිසක් තෙරුමක් දැන ගත්තේ පසු කාලිනව දෙවෙනි පාර නැත්නම් 3 වෙනි පාර කියවද්දි..

අපි එකිනෙකාගේ රස වෙනස් කෙනෙක්ට රස වෙන ලියවිල්ලක් තව කෙනෙක්ට අනේ අපොයි වියදම් කල සල්ලි කියලා කියවෙනවා..
පොඩි එකෙක් කියෝනවා නම් ඔනි එකක් කියවන්න දෙන්න. නොතෙරෙන තැනක් ඇහුවොත් දන්න විදියට කියලා දෙන්න..කාලෙත් එක්ක ලමයා හොයාගනි එයාට කියවන්න රස පරාසය.ඌ ඒකේ කිමිදෙයි එදාට සතුටු වෙන්න.

Wednesday, April 8, 2020

ෆේස්බුක් සහ සර්වත්‍ර කුලකයේ අපි



ඇත්තම බුකියට බනින මිනිස්සු අතරේ එකෙන් ප්‍රොයොජන ගත්තු මිනිස්සු අපි..
මේක නොතියෙන්න බැජ් පර්ටිය කරන්න නටන්න වෙනවා..මුල්ම ඉස්කොලෙ උන් ව අවුරුදු ගානකට පස්සෙ එකතුකරන්න කාපු කට්ට.
හැබැයි දෙවෙනි ඉස්කොලෙන් අවුට් වෙනකොට ඔක්කොමලා ප්‍රොෆයිල් එකේ.බිග් මැච් එක බැජ් පාර්ටි එක පැරෙඩ් එක වගේම එකෙක්ට කරදටරයක් උන වෙලාවන් වලදිත් කට්ටිය මාර ඉක්මන්ට ඔර්ගනයිස් උනේ මේකෙන්..ලග ඉන්න එකා එතනට දුවන් යද්දි රට ඉන්න උන් ඉස්සරහ වැඩ ටික කරන්න වියදම්ට ස්සල්ලි දාද්දි රට වටේම උන් හැකි විගස එකතු වෙන්න  පටන් ගත් අතර මුලින් එතනට ගිය උන් තත්වය බලල කරන්න තියෙන ඒව කියද්දි කට්ටිටය සල්ලිත් එකතු කරන්න් පටන් අරන් ඉවරයි..ඒ දේවල් මේකෙන් තමා..
ගංවතුර නාය යාම් වගේම කොරොනා වලටත් කට්ටිය එකතු උනේ මේකෙන් ගං වතුරෙදි කොටසක් ස්ටෙශන් වල එදා වේල කන්න බත් බපැකට් එකතු කරනකොට මේකේම එකෙක් ඒ ටික ගිහින් දෙන්න බාරගන්නවා වාහන එලවන්න උන් මේකෙන්ම එනවා අනිත් උන් හෙට දවස නාගා හිටවන්න බඩු එකතු කරද්දි තව කොටසක් ලමයින්ට අකුරු කරන්න පොත් එක්කම නොට් එකතු කලා.. තවෙකෙක් වැඩමුලු පැවැතුවා.. ඉස්කෝල අලුත් වැඩියා කරන්න කොටසක් යන අතරේ ගෙවල් හොදන්න අස් කරන්න තව කොටසක් ගියා..කොරෝනාවකින් කට්ටිය ගෙවල් වලට ගාල් වෙද්දි ජීව්ත අවදානම නොතකා කොටසක් ගෙවල් වලට කෑම ජාති සපයන්න් ගත්තා..මූල්‍යා සමගම් ඩිලිවරි ඒජන්සී කලා මල් සමග ගල් බොරලු මතින් ඔවුන් හැකි උපරිමය කලා මුදල පසෙකලා බඩ ගින්න නිවීම මුල් තැන ගත්තා.. එකෙක් ගස් කපද්දි උබ එකක් කපනකොට මම දෙකක් හිටවන්න රැලි ආවා.. නව නිපැයුම් කරන්න ඔනි කරන බඩු හොය හොය කට්ටිය වෙහෙසෙනකොට කොටසක් ඒව ප්‍රවහනය කරලා දුන්නා..
නිවාඩු පාඩුවට සයිබර් බක්මහ උලෙලවල් තිබ්බා පැදුරු සාජ්ජ බිච් පාර්ටි හයිකින් අපි මොනවද මේකෙන් නොකලේ..
ජිවිතෙට මුන නොගැහුනු මුනගැහෙන්න දින ගනින කොටසක් මගේ ලයිස්තුවේ ඉන්නවා.. අපි මුන නොගැසුනාට පොදු මිතුරන් 400 ය 500 අපිට ඉන්නවා.. එක අත්තට එක වගේ මිනිසුන් ගාල් කරන තෝ තැන්නක් බුකිය මට නම්