Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, November 11, 2019

පුද්ගලනුබද්ද මත්වීම හෙවත් ප්‍රතිපත්ති ගරුක මත්වීම



මත නැත්නම් මත්වීම කියන්නෙ අතිශය පුද්ගලනුබද්ද දෙයක් කෙනෙක් මත් ද්‍රවයකින් මත් වෙනකොට තව කෙනෙක් ප්‍රෙමයෙන් , හැගිමකින් මත්වෙනවා.. අපි හැමොගෙන ඇගෙ කැපැසිටිය එකිනෙමකට වෙනස්. ගොඩක් ජාති පාවිච්චි කරල තියෙන එකෙක් විදියට අද්දැකිම් මතින්ම ලියන්නම් කො. ගොඩක් උන් මුලින්ම පාවිච්චි කරන එක සිකරට්.. පලවෙනි පාර අදිද්දි ලොවෙත් නැති කැස්සක් එනවා. ඕකෙන්ම ගොඩක් උන්ට එක අප්‍රසන්න වෙනවා. ඒ වගෙම ඔක ටෙස්ට් කරන්නෙත් යලුවො සෙට් එකක් එක්ක.මලගෙදරකදි නැත්නම් ක්ලාස් කට් කරල රොන්දෙක යනකොට වගෙ අවස්තාවක. බොහො වෙලාවට එකාට එක ගානේ නෑ. කුලුදුලේ බොන දෙතුන් දෙනෙක් ඉන්නව.මම ඇති වෙන්න බිලා තියෙනව අර ජතිය මෙහෙමයි මෙක මෙහෙමයි කියලා තවුසන්ඩ් ටොක් දුන්නට මොකො කැහැලා බොග වෙනවා එක වහන්න මම කලින් ගහලා තියෙන්නෙ මේක එක මෙක වගෙ නෙමෙයි ලොකෙ නැති පච ටිකකුත් අතරිනවා.. මම මුලින්ම බිවුවේ 9වසරෙදි.. පන්සලේ සෙල්ටෙල් කනුවක් ගැහුවා.. පන්ති කට් පාරක් දාල ඔක තරනය කරන්න සෙට් එක සෙට් උනා.. ඕක නැගලා බැහැලා බොන්න හිතිලා ගෙනත් බිවූවා.. ගුරෙක් කියලා එකෙක් හිටියේ නෑ. හිටපු 5දෙනාම අඩු වයස් එකෙක්වත් ඊට කලින් බීලා නෑ කියන්න හැමොම දන්නවා.එතන වයසට වඩා පෙනුමක් තිබ්බ එකා ගිහින් ටික්ක් දුර කඩෙකින් අරන් ආවා.කට්ටියම පලවෙනි එකෙ කැස්සා. දෙවෙනි එක හරියට ගැහුවා. එදා එක්ක් වත් බෑ කියලා පස්ස ගැහුවේ නෑ. ගැහුවා නම් අපෙ උන් බල කරන්නෙත් නෑ.අදටත් අපි 5 දෙනා බොන්නෙ නැති එකක්ට එකක් දාල බලපන් අපි කියනවට ගහපන් වගේ කතා කියන්නෙ නෑ. (අපිට මදි වෙනවා නේ) එහෙම් කියන කුලකෙකුත් ඉන්නවා.යලුවන්ව දුසිරිතට පොලබවන.මේකෙ අතල් එක උබ දන්නෙ නෑ මම කියනවට ගහල බලපන්.මට අනන්ත්වත් එහෙම උන් හම්බ වෙලා තියෙනව. මට කරන එවන් ආරධනාවන් මම ප්‍රතික්ශෙප කරනවා. මගේ ගනුදෙනුව ස්වභවදහම සහ දියර වර්ග එක්ක විතරයි. කෘතිම් ජාති මගේ අතල් එකේ නෑ. මම ටෙස්ට් කරලා බලල නැත්තේ නෑ. ශෙල් ඇපල් ඩල්සිබම් මෙට්‍රඩොල් කොකේන් කොරෙක්ස් එක පාරක් ට්‍ර්‍යි කරලා තියෙනවා මට සෙට් නෑ ඒ අතල් එක. ඒ වගේම හෙරොයිම් අයිස් චරස් බවුන් ශුගර් ජෙල් පැකට් පොස්ටිනොර්(කෙල්ලන්ට දෙන එක ගහල ආතල් ගන්න කොල්ලොත් ඉන්නව නෙහ්)



ගහලත් නෑ ගහන්නෙත් නෑ.මට ඒවා අප්‍රරසන්නයිමත් විම ප්‍රතිපත්ති ගරුකනම් ඒක වෙනම අතල් එකක්.. වදිනවා නම් කරන්ට් එක උනත් මොකො කියන් උන් මෙලෝක රහකටනෑ. උන්ට කසිප්පු වලයි විස්කියෙයි වෙනසක් නෑ. සමහරු ප්‍රශ්න් අමතක් කරන්න මත් වෙන අතර තවත් සමහරු ඇගේ අමරුවට විඩාවට මත හොයනවා.මත් වීම තුලින් අතල් එකක් ගන්න උන්ට ප්‍රතිපත්ති තියෙනවා. ඒ සමහරු සුදු අරක්කු බොන්නේ නැති අතර තවත් සමහරු සුදු විතරයි.තව කෙනෙක් ගල් ගහනෙ නෑ. අයිස් කැටයක් දාලා හොද බයිට් එකක් නැතුව සමහරු බොන්නෙ නෑ ඒ කුලකය හරි ජෙනුයින්. බිවුවයින් පස්සෙ වලි දාගන්නෙ නෑ.. ඉහල සංගිත රසඞතවය ඉහලයි.වැදගත්ම දේ තමන්ගේ සීමාව දන්නවා.කලබලයේ දඩිබිඩියේ මත් වෙන්න බෑ. අරක්කු වලින් මත් වෙනවා නම් ලස්සන වටපිටාවක් තියෙන නිදහස් තැනක්. කන පැලෙන්න දාපු සන්ගිතයක් නෙමෙයි මිහිරි හිමින් දාපු සංගීතයක් බයිට් වර්ග 2ක් තුනක්. ඔකෙදි රයිස් එක බයිට් එක කරගන්න එපා.ප්‍රියතවය අනුව මස් වර්ගයක් මුරුක්කු අලපෙති වැනි ක්‍රිස්පි දෙයක් එක්ක පලතුරක් බයිට් එකට ගන්න. විස්කි ඇරැක් ජින් බැරැන්ඩි වර්ග වලට ඔය ඔක්කොම් ගියත් සුදු එකක් එක්ක පලතුරු බීමක් එක්ක කොක්ටෙල් එකකට යනවා නම් පලතුරු තාමා වැඩිපුර ගැලපෙන්නෙ.තමන්ගේ කැමැත්ත අනුව එය ගලපගන්න.. වැඩි දෙනෙක් කැමති සැන්ඩිය එහෙම් නැත්නම් සුලබව තියෙන එක නෙමෙයි හැමොම් කැමති ජාති ගන්න.5දෙනෙක් වගේ සෙට් වෙනවා නම් ජාති 5ක් ගන්න ඔනි වෙන්නෙ නෑ. 3දෙනෙක් එකකට කැමති අනිත් දෙන්න වෙනස් වෙයි බොහො විට ඔවුන් කැමති දේත් මිලදී ගන්න. අයිස් කැට පැකට් එකක් ගන්න. එකෙන් පස්සෙ වෙන් වැඩක් දාගෙනවත් තවත් වැඩක් ඔලුවෙ තියගෙනවත් බොන්න එපා.එදා දවසට අදාල වැඩ ඔක්කොම ඉවර කරන්න.වාහනෙ ඩ්‍රයිව් කරන් යන්න එපා ටැක්සියක යන්න. නිදහසේ බොන්න.දර්බක්කියකට ගිටර් එකකට තට්ටුවක් දාන ගඅඵ්මන් සින්දුවක් මුමුනන්න. නිදහසේ ගෙදර එන්න..ඔකට කොචර වියදම් ද දවස් 2කක් බිවුවොත් පඩිය ඉවරයි නෙහ් කියන්න එපා. 1දවසක් හරි විදියට බොන්න ඒ අතල් එක දවස් ගානකට ඇති.ජොයින්ට් එකක් ගහනවා නම් කට්ට දවාලේ වගේම දඩිබිඩියේ හරියන්නෙ නෑ..හැන්දෑ යාමෙක නිදහස් ආරක්ශිත තැනක වැදගත්ම දේ එකට සෙට් වෙන උන් ටිකක් එක්ක..නිදහසේ පරක් ගහන්න ඔනී..උන් ටික විස්වසවන්නත වෙන්න ඔනී හිතේ තියෙන දේවල් තොරන්නේ බේරන්නෙ නැතුව කියවන්න් පුලුවන් වෙන්න ඔනී..හීනි සින්දුවක් අතිතාවර්ජනයක් එහෙම නැත්නම් විහිලු සාගරයක් එක්ක ඇස් රතු වෙනකන් හිනා වෙන්න අන්න එතකොටයි ඒකේ අතල් එක ඇට මිදුලු වලටම දැනෙන්නේ.ගහපු ගමන් ගෙදර දුවන නැත්නම් ප්‍රශ්න වල ගිලෙන්න යන්න එපා ඇබ්බැහි වෙනවා..ප්‍රශ්නෙක ඉන්න වෙලවක සැප ගන්නත් එපා ඉලග ප්‍රශ්නේ එනකොටම හොයන්න ගන්නවාxx

2 comments:

  1. මචන් මේ පොස්ට් එකේ පොඩි සීන් එකක් තියේ මට පෙන්නන විදියද දන්නෙ නෑ

    ඔන්නෝම ..

    Dynamic කියල ,ටෙම්පුවක් තිබ්බා වගේ මතකයි.. ඒක දාපං.. සුපිරියට set ..!

    ReplyDelete
    Replies
    1. දැන් හරිද බලන්න මචෝ ..බොහොම ස්තුති පෙන්වා දීමට

      Delete