ලෙන්ගතු බව දසත බෙදන
ස්නේහයේ ගගුලෑල
ඤනන්විත බලු පැටවුන්
දිවගින්
ආදරය වපුරන
වලිගගින්
සතුට බෙදන
නාස් අගින්
ලෝකය විමසන
ස්නේහයේ ලොම් ගුලිය
තරහව නොහදුනන
ආදරය ඉල්ලන
නොදුන් විට ගොරවන
එසැනින් ලෙවකන
සගයෙකි
ආදරණිය
සංකල්පනා හොරකම බස්සි අක්කගේ උගත් මැසිවිරු බලලුන්ගෙන්
බව්වො
ReplyDeleteඇහ්... උංගෙ මහ තෙත හොම්බක් තියෙන්නෙ
ඉතින් මාරු නෙහ්
Deleteමේක නියමයි. ඒ වගේම දඩ ඇත්ත. අවංකවම.
ReplyDeleteබොහොම ස්තුති
Deleteසහතික ඇත්ත. ආදර ගුලියක් එයාල නම්
ReplyDeleteහ්ම්ම්ම්
Delete