Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Monday, July 18, 2016

රමණ මං පෙත්


 වචන මීවිත
තාල හැඩ වැඩ
කෙලි කවට සිනහ මැද
ආල වට්ටම්
තොග මිලයට බෙදයි සැමවිට
රමණ මං දොර
විවර කරනට
පාන සෙනෙහස
ආදරයේ නාමයෙන්
විවරයි මං පෙත්

රමණය

4 comments:

  1. ගැස්සෙන දෙහදක්
    නලියන සිරුරක්
    උතුරන හැගුමක්
    මොහොතක සුවයක්...

    ජයවේවා!!!

    ReplyDelete
  2. “ආදරයේ නාමයෙන්
    විවරයි මං පෙත්“

    ලස්සනයි....

    ReplyDelete