ඔයා මගේ උනා නම්........
මාව මෙහෙම මග හරින එකක් නෑ
මාව මේතරම් රිදවන එකක් නෑ
මාව මේතරම් අඩවන එකක් නෑ
ඔයා මගේ උනා නම්............
හැමදාම හැම මොහොතෙමමා ලගින් ඉදීවි
මම කියන කියන දේ ආදරෙන් අහන් ඉදීවි
මට වැරදුනාම "එහෙම නෙමෙයි මෝඩියේ"කියල මගේ කම්මුල මිරිකාවී
ඔයා මගේ උනා නම් ................
ආදරෙන් මාව තුරුළු කර ගනීවි
උණු හුමට තියාන මුළු මුණම සිප ගනීවි
සදහටම මම ඔයාගේ කර ගනීවි
ඔයා වගේම ශෝක් පුතෙක් තෑගි දේවි
මගේ පුංචි පවුල රැක ගනීවි
මගේ දරුවන්ට ජීවිතය කියා දේවි
මම ආච්චි කෙනෙක් උනාමත් මාව බලාගනීවි
මම මැරුණු දාට ඉකිගගහ අඩාවී
අනේ ඔයා මගේම උනානම්............
මම සදහටම සතුටින් ඉදිවී...........
නිවාඩුවක් ලද විගස ඩොකි එයි..එතෙක් වෙදුන්ට අසුවී ලෙඩ නොවී හිටු
එහෙම වේවා..
ReplyDeleteබොහොම ස්තුති
Deleteඔයා මගේ නොවුනත් ඔයා එයාගේ...
ReplyDeleteඅර ඔක්කෝම ටික කරාවි..
එක නම් ඇත්ත
Deleteහරිම අපුරුයි. අමුතුම රසයක් තියන්නේ
ReplyDeleteබොහොම ස්තුති
Delete//අනේ ඔයා මගේම උනානම්............
ReplyDeleteමම සදහටම සතුටින් ඉදිවී...........//
ඒක නම් සහතික ඇත්ත...
හ්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteබොහොම ස්තුති
ම් ... හරියට ... මගේ නොවෙන ආදරයක් වගේ.
ReplyDeleteහරිම අපූරු පදවැලක් ..
බොහොම ස්තුති
Deleteඑහෙම්මම උනොත් නම් ටොපේ ටොප් තමයි. සමහරුන් පස්සේ පස්සේ වෙනස් වෙනවානේ.
ReplyDeleteසියලු දේ අනිත්‍යයි නේ අරු
Deleteලස්සනයි ,
ReplyDeleteබොහොම ස්තුති අක්කියෝ... මගේ අක්කිය මෙහ් දවස් වල නෑ..ඒ හින්ද මම ම එයාගේ ඒවටත් rpl කරනවා
Delete