මම හිතන් උන්නෙ ඔයා මගෙ හිරු කියලා
මම බලෙන්ම වගේ සූරියකාන්ත මලක් වෙලා
ඔයා හැරෙන හැරෙන පැත්තට හැරුනා
ඔය කියන වෙලාවට පිබිදිලා ඔය කියන වෙලාවට පර උනා
ඒත් එකදවසක් මගේ ලෝකයෙ හිරු මිය ගියා
එනකන් උන්නත් මග බලාන
පිබිදෙන්නට වෙර දෑරුවත් තනියම
අන්ඳකාරය මට බාදා කලා
මගේ ලෝකෙ උන්නු හිරුකුමරුනි
වග කියන්න වෙයි දවසක
මේ කරපු අපරාදෙට
එදාට මම නෑ නුබ ලග නුබෙ තනියට
සියලුම හිමිකම් ඩොකි සතුයි...
නිවාඩුවක් ලද විගස ඩොකි එයි..එතෙක් වෙදුන්ට අසුවී ලෙඩ නොවී හිටු
නිවාඩුවක් ලද විගස ඩොකි එයි..එතෙක් වෙදුන්ට අසුවී ලෙඩ නොවී හිටු
සද්දේ දැම්මට වැඩක් නෑ ආයි ඉරක් පිපෙනකං උඹ පර වෙලා තමා..
ReplyDeleteහැමදාමත් උදේට පායන ඉර දවසක අපටත් පයයි නෙහ්
Delete//සියලුම හිමිකම් ඩොකි සතුයි...// අපි හොරකම් කරයි කියලද?
ReplyDeleteඅක්ක ලියන එවුවා ගැන දන්නේ අක්ක නිසි එහෙම දාල තියෙන්නේ.... නැතුව වෙන දෙකට නෙමෙයි අක්කියෝ
Deleteබ්ලොග් කාරයෝ ඔක්කොටම සිකුරා එක්ක අග්‍රිමන්ට් එකක් ගහලා දෙන්ට ඕනේ..
ReplyDeleteවැලන්ටයින් එකට කීයක් හරි හොයා ගන්න පුළුවන් කඩල ගොට්ටක් විකුනලා
අනේ වාසනාවන්.... මම එනවා හරි යන්න හරි වරදින්න හරි මුලින්ම අත්සන් කරන්න...
Deleteහැබැයි සහෝ අද කඩල ගොටු අරන් වැල සමරපු කලේ ගියා .........
ලස්සනයි කවිය. ඩොකී කමෙන්ට් වලට උත්තර දෙන්න හෙම එන්නෙ නැද්ද?
ReplyDeleteඑයාට වෙලාව අලි අඩුයි බස්සියේ...එයා ඇවිල්ල කමෙන්ට් කියෝලා උත්ටරේ මට කියනවා කොටන්ට...
Deleteඔන්න මම අවා බොහොම ස්තුති
Deleteහරිම අපූරුයි...
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteබොහොම ස්තුතියි
Deleteලස්සනයි ඈ..
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteසඳ එයි නේ..
ReplyDeleteඅනේ මන්ද්දා
Deleteසත්තකින්ම හිරු පායනවා...බය නැතිව හිටපන්...
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteහොදින් කියලා බැරි තැනද කොහෙද සැරෙන් කියලා
ReplyDeleteහ්ම්ම්ම්
Deleteලස්සනයි , අද තමා මේ පැත්තේ අවේ,
ReplyDeleteබොහොම ස්තුති..සාදරයෙන් පිලිගන්නවා..........
Delete