Pages

moto


විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ- විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි

Tuesday, May 31, 2016

නෙතග




දුටු විටෙක
නිල්වන් නුබේ නුවන්
හද
හිල්කරන හී සැරය
නෙත් කොනෙන් නුබ  බලන
හද දවන ගිනි මැලය
සිත
ත් කරන
නිතබ සිබින නීල වරල
හද දවයි

අකුණු සැරය

2 comments:

  1. අහස සිබ එන නුඹ
    රන් තාරකා ගිරි හිස් පසු කර...
    මිහිතලයට බට අපූරුව...
    අකුණු සරය...

    ReplyDelete