නුබේ සියුමැලි
වතට නොදෙවැනි
හැදෙ මිහිරිතම
බවක අරුම
විදිනු කවුරුද
වතට නුබේ
ලොබ බැදී
ලොබ බැදී
කෙනා දනීද
සළු උනන
සළු උනන
කෙලෙස
දකිත්ද
දකිත්ද
හදේ හැඩතල
අදයි මේ පැත්තට අාවේ..... දිගට ම ලියුවා නම් හොදයි ............... පුළුවන් හැම වෙලාවම නිර්මාණයක් කරන්න බලන්න
ReplyDeleteසාදරයෙන් පිලිගනවා කුරුටු..ඉඩ ලද හැම වෙලේම ලියන්නම් පරණ ඒවා ඉඩ ලද විටෙක කියවන්න ආරාධනා කරනවා..බොහොම ස්තුති
Deleteමේ කම්මැලිකම උපතින්ම ගෙනාපු එකක්ද?........D
ReplyDeleteකවිය සිරා.......
ජය වේවා.......
ස්තුති කටුසු..
Deleteමේ ටිකේ ටිකක් කාර්යබහුලයි අළුගල් ලෙන සවාරියේ ඉතුරු ටික තමා draft වල..බ්ලෝග පාලුවට යනවට ඔහේ කෙටුව
නියන්ඩතාල් පොරක්ව හොයාගන්න ඕනි
ReplyDeleteනියන්ඩතාල් පොරක් ඒ මොකෙක්ද ඒ
Deleteඅඩේ මේක ෆලෝ කරල තිබ්බට ආවෙ අදද කොහෙද.. :o
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා සංචරේව..පරණ ඒවත් කියවන්න ආරාධනා කරමින්ම
Delete