Pages

Sunday, May 10, 2015

SLIM PCM III

මේකත් තඩියගේ සලීම් එකේ එක්සැම් එක වෙනුවෙන් හදපු එකක්..මම ගිණුම් කරණය ගැන ඉගෙන ගෙන නම් නෑ ඌ දීපු පොත් ටික කියෝලා හැදුවේ කොල්ල විබාගේ නම් පාස් වෙලා තිබ්බ..පැය 36 ක් එක දිගට වැඩ කරලා තමා මේක ගොඩ දැම්මේ..මූ මට දවස් 2කක් තියල නෙහ් ගෙනත් දුන්නේ මේක හදපන් මචෝ කියල..අපරාදේ කියන්න බෑ කොල්ලත් දවස් 2කම අපේ ගෙදෙට්ට වෙලා ඇහැරන් තනි රැක්ක මගේ විටකුත් හපන ගමන්


මෙතනින් ගන්න

No comments:

Post a Comment