හුදෙක් නිරීක්ෂණයෙන් නිගමනය කරනු වස්
පිස්සු ආදරේ.. හැක්.. හොදයි ආචාර්ය වීරකූක්කා...
නම කන්න එපා බොල.වීරකෝන් මගේ ඇත්ම වාසගමයි
අපේ ආදරේ…… අපේ ආදරේ…
කොමෙන්ටුව Reply ලෙස වැටුනි. :(
එකට මක් වෙනවද ප්‍රියෝ
ආදරේ ...ආදරේ තවම නොදන්න ආදරේ
තිත්තයි අපුලයි මට නම් දැන් ආදරේ
ආදරේට ආදරේ... :)
කළා මාත් කලෙකට කලින්
මලයා ඔය ෆොටෝ එකම දැකලා මමත් ලිවුවා කවියක්. මේ තියෙන්නෙ ඒක;පැටලිල්ලහිරුගෙ උනුසුම හදම පුබුදාසදා සොම්නස් සුවය දුන්නේහිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහිනෙත් කොනින් තරු රුව සොයන්නේ.....මහරු මිණියෙන් දිවිය හැඩකරරනින් කිරුලක් පළන්දන්නේඅඳවු දෙනෙතින් - කිරුලු නොතකාතිරිවාන කැටයක් සොයන්නේ......වරද කොතැනද?සැලෙන හදකද?කෙලෙස පැටලුමලෙහා ගන්නේ? මෙයද නිවරද?නොවෙන මන නඳඑයද මනුසත්ගතිය වෙන්නේ?නෙතු පියන් තදකර වසන්නේසවන්පත් දොරගුළු දමන්නේහදට තරවටුවක් කරන්නේහිරු රැසිනි මම ලොව දකින්නේඅනේ සඳ සිසිලක් දියන්නේ..........!:D
මම නම් කවිය ලියලයි 4to එක හෙවුවේ...එක ,මගේ පරණ ජිවිතේ ගැන අයිත් එයට මතක් කරන්න
ආදරේ.... ආදරේ..... සුන්දරයි කියා සිතු ආදරේ......
සිතන තරම් නැත සුන්දර ආදරේ
දයාබර අාදරය......ජය වේවා!!!
මොන දයා ද විතානේ
ආදරේ? ඒ මොකද්ද බං?
කැදරේ වගේ එකක් බන්
එතකොට ආචාර්ය තුමත් ආදරේ කල එහෙනම්
එකෙන්ම කිහිප පාරක් මා ආදරේ කොරා මාත්
ලස්සනයි පද ටික...
බොහොම ස්තුති සහෝ
පිස්සු ආදරේ.. හැක්.. හොදයි ආචාර්ය වීරකූක්කා...
ReplyDeleteනම කන්න එපා බොල.වීරකෝන් මගේ ඇත්ම වාසගමයි
Deleteඅපේ ආදරේ…… අපේ ආදරේ…
Deleteකොමෙන්ටුව Reply ලෙස වැටුනි. :(
Deleteඑකට මක් වෙනවද ප්‍රියෝ
Deleteආදරේ ...ආදරේ තවම නොදන්න ආදරේ
ReplyDeleteතිත්තයි අපුලයි මට නම් දැන් ආදරේ
Deleteආදරේට ආදරේ... :)
ReplyDeleteකළා මාත් කලෙකට කලින්
Deleteමලයා ඔය ෆොටෝ එකම දැකලා මමත් ලිවුවා කවියක්. මේ තියෙන්නෙ ඒක;
ReplyDeleteපැටලිල්ල
හිරුගෙ උනුසුම හදම පුබුදා
සදා සොම්නස් සුවය දුන්නේ
හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
නෙත් කොනින් තරු රුව සොයන්නේ.....
මහරු මිණියෙන් දිවිය හැඩකර
රනින් කිරුලක් පළන්දන්නේ
අඳවු දෙනෙතින් - කිරුලු නොතකා
තිරිවාන කැටයක් සොයන්නේ......
වරද කොතැනද?
සැලෙන හදකද?
කෙලෙස පැටලුම
ලෙහා ගන්නේ?
මෙයද නිවරද?
නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?
නෙතු පියන් තදකර වසන්නේ
සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ
අනේ සඳ සිසිලක් දියන්නේ..........!
:D
මම නම් කවිය ලියලයි 4to එක හෙවුවේ...එක ,මගේ පරණ ජිවිතේ ගැන අයිත් එයට මතක් කරන්න
Deleteආදරේ.... ආදරේ..... සුන්දරයි කියා සිතු ආදරේ......
ReplyDeleteසිතන තරම් නැත සුන්දර ආදරේ
Deleteදයාබර අාදරය......
ReplyDeleteජය වේවා!!!
මොන දයා ද විතානේ
Deleteආදරේ? ඒ මොකද්ද බං?
ReplyDeleteකැදරේ වගේ එකක් බන්
Deleteඑතකොට ආචාර්ය තුමත් ආදරේ කල එහෙනම්
ReplyDeleteඑකෙන්ම කිහිප පාරක් මා ආදරේ කොරා මාත්
Deleteලස්සනයි පද ටික...
ReplyDeleteබොහොම ස්තුති සහෝ
Delete