රටේ වෙද්දු
හුදෙක් නිරීක්ෂණයෙන් නිගමනය කරනු වස්
Pages
moto
විද්වාන් සර්වත්ර පුජ්ජතේ-
විද්වතා සැමගෙන්ම පිදුම් ලබයි
Monday, December 9, 2013
මිතුදමක අරුමැසිය
දෙමසක සොදුරු මතකයන්
මිතුදමක මිහිරියාව
සිත පුරවාගත්
තැවුල් නැබුල්
නිසල හෝරා
සමගින්
ආදරයද
නුඹද මමද
අප සැවොමද
සමුගන්නා මොහොතක
දැනෙන මතක මිහිරියාව
පන්හිදෙන්
හැඩ කරනට
නොහැක අපේ මිතු දමක
ලෙන්ගතු සුවද
Newer Posts
Older Posts
Home
View mobile version
Subscribe to:
Comments (Atom)