රටේ වෙද්දු
හුදෙක් නිරීක්ෂණයෙන් නිගමනය කරනු වස්
Pages
(Move to ...)
▼
Wednesday, September 25, 2013
ඇ හැර ආවේ සිතකින් දෝ ?
නේක වර්ණ සමනලියන් ......
සැරිසරනා මාවත්
අතර බවුන් වඩනා
විශාවක්
රැවැටුනා නුබේ සියුමැලිකම්
තැකුමක් නොමැත නුබට එක් මගක් ගැන
නික්ම ගොස් මාගේ ඉවසුම් සිමා
ඉතින් අවසරයි නික්මෙන්නට නුබේ ලොවෙන්
2 comments:
chanu
September 26, 2013 at 10:38 AM
නපුරා
Reply
Delete
Replies
ආචාර්ය Weerakoon
October 19, 2013 at 1:20 AM
නපුරන්ට නපුරු නොවී බැ නෙහ් කෙල්ලේ
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
නපුරා
ReplyDeleteනපුරන්ට නපුරු නොවී බැ නෙහ් කෙල්ලේ
Delete