Pages

Saturday, March 3, 2012

නොපෙන්නා අසපන් නගේ





සලලුන්ට රැවටිලා
                                  රෑ යහන හැඩ කලා
කලුවරට මුවා වී
නටනා වන්නම් හොදද
හිතපන් නොනිදාම
අසපන් නුබගෙන්ම
හිරිඔතප් වඩපන්
ඇහුණාද නංගියේ........



4 comments:

  1. වටින උපදෙසක් :)

    ReplyDelete
  2. පපුව ට වදින්න දිලා තියෙනවා ..මුලුබ්ලොග්එකම සුප්පා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සහෝ දිගටම එන්න

      Delete